යන්නෙ_නෑමයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මොකද්ද බන්... සමහරු තාම කියන්නේ මහින්ද ජනපති කියල.. :lol:

    ඒක කමක් නැ, අගමැති බැරිනම් ජනාධිපති කියුවත්, ප්‍රශ්නෙ තියෙන්නෙ රාජ්ය සම්පත් බලෙන් අල්ලන් ඉන්න එකයි..:dull: ඒක එච්චර හොද වැඩක් නෙමේ, ඕක වඩා නම්බුකාර සහ ජ්‍රජාත්‍රන්ත්‍රික වෙන්නෙ,මන්දිරෙන් එලියට බැහැල, මහ පාරෙ හරි කමක් නැ ඉදගෙන ඕක කීයුවනම්... :yes::yes: එහෙම නැතුව පෙරේතකමට මන්දිරේ ලැගගෙන ''මමයි අගමැති'' කියන එක මහා මල පෙරේත වැඩක්...:dull::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    කවුරු හරි හැක් කරලද නැත්තං ඇත්තටම රනිල් දාලද :shocked:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    උඹලගේ හරකනේ.. උඹල ඕන මගුලක් කර ගනින් උට :(:(

    මැරෙනකන් පක්ෂ නායක කරලා තියාගනින් හිටං
    :lol::lol:

    පල යූඑන්පී ලොල්ලා :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක කමක් නැ, අගමැති බැරිනම් ජනාධිපති කියුවත්, ප්‍රශ්නෙ තියෙන්නෙ රාජ්ය සම්පත් බලෙන් අල්ලන් ඉන්න එකයි..:dull: ඒක එච්චර හොද වැඩක් නෙමේ, ඕක වඩා නම්බුකාර සහ ජ්‍රජාත්‍රන්ත්‍රික වෙන්නෙ,මන්දිරෙන් එලියට බැහැල, මහ පාරෙ හරි කමක් නැ ඉදගෙන ඕක කීයුවනම්... :yes::yes: එහෙම නැතුව පෙරේතකමට මන්දිරේ ලැගගෙන ''මමයි අගමැති'' කියන එක මහා මල පෙරේත වැඩක්...:dull::dull:

    එහෙම කියන්න බැනේ බන්...
    ඇත්තටම ව්‍යවස්ථාව අනුව එහෙම අයින් කරන්න බැරි නම් රනිල් ඔහොම කරන එක සාදාරනයි නේ..:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    කවුරු හරි හැක් කරලද නැත්තං ඇත්තටම රනිල් දාලද :shocked:

    හැක් කරලා වෙන්න බෑ බන්..

    හැක කරා නම් දායි ඔයිට වඩා ශෝක් එකක්.. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න බැනේ බන්...
    ඇත්තටම ව්‍යවස්ථාව අනුව එහෙම අයින් කරන්න බැරි නම් රනිල් ඔහොම කරන එක සාදාරනයි නේ..:P

    විවස්තා ප්‍රශ්නයක් තියෙනවනම් වහාම අධිකරනයටයි යන්ඩ ඔනෙ..එහෙම නොයන්නෙ විවස්තාපිත ප්‍රශ්නයක් නැති නිසා...ජාතික ආණ්ඩුවත් එක්කම රනිල්ගෙන් අගමැතිකමක් අහෝසි උනා ...:):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැක් කරලා වෙන්න බෑ බන්..

    හැක කරා නම් දායි ඔයිට වඩා ශෝක් එකක්.. :rofl:

    ඒ වුනාට මෙහෙම දැම්මාම නිකං අඬා වැලපෙනව වගේනෙ බං හෙන චාටර්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විවස්තා ප්‍රශ්නයක් තියෙනවනම් වහාම අධිකරනයටයි යන්ඩ ඔනෙ..එහෙම නොයන්නෙ විවස්තාපිත ප්‍රශ්නයක් නැති නිසා...ජාතික ආණ්ඩුවත් එක්කම රනිල්ගෙන් අගමැතිකමක් අහෝසි උනා ...:):)

    අදිකරණ තීන්දුවක් එහෙම ඉක්මනට ගන්න බැනේ බන්...

    ඒ වුනාට මෙහෙම දැම්මාම නිකං අඬා වැලපෙනව වගේනෙ බං හෙන චාටර්නෙ :baffled:

    ඔව් නේ... "මම පොන්නයෙක්" කියල දානවාට වඩා ඕක නොන්ඩි වෙලාවේ හැටියට.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදිකරණ තීන්දුවක් එහෙම ඉක්මනට ගන්න බැනේ බන්...

    ඔය වගේ සීන් එකකට තින්දුව දවස් 3කින් දෙනව..:yes: මොකෝ රනිල් ඕක දන්නෙ නැද්ද???
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ranil yanna hitiye vishwasabange awa dawase. edath beragatte my3
    anthimata illan kawa.ilagata unp nayakatwayenuth yanna wewi wage
    106 thiyagena lokukam dapuwata labuna return eka
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වගේ සීන් එකකට තින්දුව දවස් 3කින් දෙනව..:yes: මොකෝ රනිල් ඕක දන්නෙ නැද්ද???

    තාම case එක study කරනවා ඇති...

    ලොයර්ල හේම පොත් හොයාගෙන කරුනුසකස් කරගන්නත් එපෑ! :)