යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නම පටං ගන්නේ යන්නෙන් වත්ද? :oo: :eek: :shocked:

    උඹ කියන්නෙ කසිප්පු ගැනද??
    000204AD.gif

    අපෝ ඒ වගේ උන් සංසාරේ කවදාවත් මටනම් එපා බන්..මම බදින්න යන්නෙ අනික කෙල්ලෙක්..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹ කියන්නෙ කසිප්පු ගැනද??
    000204AD.gif

    අපෝ ඒ වගේ උන් සංසාරේ කවදාවත් මටනම් එපා බන්..මම බදින්න යන්නෙ අනික කෙල්ලෙක්..


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යකෝ මම කියන්නේ කෙල්ලෙක් ගැන..මේ වගේ *** ගැන නෙමෙයි...:lol::lol:

    එයා ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනෙක්ද?:rolleyes:

     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සමුගන්න කාලය එළඹ ඇත -පිස්සුම කෙළපු ගැටවර ජීවිතයෙන්
    යන්නට සිදුව ඇත - තනිකඩ ජීවිතයෙන් යුග දිවියට
    හිතන්නත් බයක් ඇත -මතක් වෙද්දිත් අම්මල තාත්තල වින්ද දුක
    හිතන්නට සිදුව ඇත - පෙරටත් වඩා වගකීමෙන්

    දෙන්නට දෙයක් ඇත - අලුත් ජීවිතයක් ඇයට
    රකින්නට දෙයක් ඇත -මගේ පණටත් වැඩිය
    පටන්ගන්න දෙයක් ඇත - පවුල් ජීවිතයක් සුබ
    නවත්වන්න දෙයක් ඇත - මගේ කොලුකම් කරන හිත
    නවත්වන්න යුතුව ඇත - මගේ දිවියම ඇයම කර

    අහම්බෙන් මුණගැසුන ඇය - මගේ සිත් ගත් අයුරැ
    මගේ හැම උත්සහයක්ම ගෙන -ඇය මගේම කර ගත් අයුරැ
    මා පිය වැඩිහිටි හිත ගෙන - අකමැත්ත කැමති කර ගත් අයුරැ
    හැම කරදරයක්ම ටිකෙන් ටික - විසදවා ගත් අයුරැ
    මතක් වෙද්දිත් අපි වින්ද දුක - ඇත්තටම ආඩම්බරයි මගේ කෙල්ල ගැන

    දින සති මාස ගත වෙලා වසර ගණනක් ගෙවුන අපි දෙන්නගේ ආදරේ
    විවාහය දක්වා පැමිණ ඇත දෙන්න එක්කෙනෙක් වෙනතුරා
    ඉතින් එදිනෙන් පස්සේ අපි දෙදෙනෙක් නොව නුඹ මා එකෙකු වනු ඇත‍
    නුඹ මා විශ්වාසය තබා මවෙත දුන් ජීවිතය - සත්තයි එදා මෙන් අද මෙන් මතුවටත් ආදරෙන් පණටත් වඩා ආදරෙන් රැකබලා ගන්නවා

    යාලුවෙක් වගේ..අයිය කෙනෙක් වගේ....තාත්තා කෙනෙක් වගේ.. පිස්සු කොල්ලෙක් වගේ..ඒ වගේම හොද සැමියෙක් වගේ
    :love::love::love::love::love:



    මචංලා.. මම ලබන අවුරැද්දේ බදින්න දින දාගත්ත
    මට හරි සංතෝසයි..උඹලත් එක්ක සතුට බෙදා ගන්න හිතුන..මගේ හිතට ආපු වචන ටිකක් දැම්ම..ලස්සනනම් නැතුව ඇති..:lol::lol:

    කියන්න බැරි වුනා ..එයත් එලකිරි සාමාජිකාවක්..මටත් වඩා කලින් රෙජිස්ට වුන.. 2007 ඉදල එලකිරි හිටපු කෙනෙක්



    ela ela... mamath 21 thursday marry karanawa... bohovita ita kalin ELAKIRI ena anthima minitues keepaya thamai me... Congratz ubata....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela... mamath 21 thursday marry karanawa... bohovita ita kalin ELAKIRI ena anthima minitues keepaya thamai me... Congratz ubata....

    සුබ මංගලම්..ජය මංගලම්..යුග ජීවිතේ වාසනා...