යන්න කාලය ඇවිත්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල, සුභපැතුම්.......... අපිටත් කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයිනේ
    එල..ස්තූතියි මචං

    11.gif


    14.gif
    සුභ පැතුම්...
    එල..ස්තූතියි මචං

    සුභ පැතුම් මචෝ...:D:D
    මට පොඩි ප්‍රෂ්ණයක් තියෙනවා
    එල..ස්තූතියි මචං

    ලස්සනයි මචන්...
    සුහ පෑතුම් යාළුවා...

    යන්නට සිදුව ඇත - තනිකඩ ජීවිතයෙන් යුග දිවියට
    එල..ස්තූතියි මචං

    elakiri suba upandinayak wewa....:D:D
    උපන් දිනයක් ??..කොහොම උනත් ස්තූතියි මචං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D
    ela kohomada kella lassanaida? dapan balanna photo 1k!:P

    congratz bro!

    එල එල මචං..සතුටින් හිටපන්..දෙන්නටම සුභ පැතුම් :)

    බොක්කෙන්ම සුභ පතනවා.......
    මුල් ටික කියවනකොට මගේ ඇහැට කදුලු ආවා..
    මාත් දැන් ගෙවන්නේ ගැට වර විය...මටත් දවසක ...මේ අත්දැකීමට මුහුන දෙන්න වෙනවා කියලා හිතුනා...

    එල..ස්තූතියි මචංලා :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න තියෙනවා thread එක..........අම්මෝ තව wedding එකක්..........බය වෙන්න එපා කුමාරයෝ.......උබ අපිට ආරාධනා කලේ නැතත් අපි එනවා............:yes::yes::yes:

    Happy B Day Kumaara :D
    May All Your Dreamz Come True :cool:

    එළ එල මචා...
    අපෙනුත් සුභ පැතුම්...

    ela ela machan

    කවුද බදින්න යන්නෙ Mozilla ද:P:P
    කොහම උනත් මගෙන් උනුසුම් සුබ පැතුම්:lol::lol::)
    හැබැයි Mozilla පව්
    :(:(:no:

    සුභ ගමන්.........:rolleyes:
    smokin.gif

    මගෙන් සුබ පැතුම් මිත්‍රයා


    එල..ස්තූතියි මචං :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩේ........
    මොසිල්ලා අය්යත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙත් 2007..........
    එල එල........
    මොසිල්ලා + කුමාර..........
    ඒකත් ජයසිරි මංගලම් කිව්වලු........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    congratz mchn...!!!
    :):):)
    quote karala tiyena eka nam
    common problem for us mchn
    :lol::lol::lol::lol:
    niyamai kavi tika

    සුභ පැතුම්!!!

    congrts macho ape elakiri set ekata wedding eka kiyapanz


    ela machan :)

    සුභ පැතුම් මිත්‍රයා :)

    suba pathum yaluwaaaa!!!!!!!!!

    :love::love:සුභ පැතුම් බිග් බ්‍රදර්:love::love:

    එතකොට අපේ මොසිට මොකද වෙන්නේ:shocked::shocked:
    බ්‍රදර් මොසිටත් සලකනවා නේද:(:(


    එල..ස්තූතියි මචංලා :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    මේ ත්‍රෙඩ් එක කියෝලා හිනා වෙලා පන යනවා..
    Anyway congratz machan..

    කුමාරයත් බැන්දා එහෙනං... හා හා හොදයි හොදයි...
    මේ.... එතකොට අර මොසිල්ලා කාරයට මොකෑ වෙන්නෙ ??

    hadawathinma suba pathanawa machan.

    :) බොහොම සතුටුයි මචන්.... උබ ගැන..
    :) ජය වේවා...
    :) සුබ පතනවා උබට බොක්කෙන්ම....

    මේ අවුරුද්ද ජීවිතේ අන්තිම සතුටු කාලය කියලා හිතාගෙන ෆුල් ෆන් එකක් ගනින්. මට ඇත්තටම උඹට වෙන්න යන දේට දුකයි

    එල..ස්තූතියි මචංලා :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුභ පැතුම්

    congratz,maath badinna inne ilage awurudde :(

    උබෙ කැමත්ත නෙ ඉතින් අපි මොනවා කරන්නද විහින් අමාරුවෙ වැටෙන්න හදන්නෙ :rofl:
    මේවට ඉතින් සුබපතලත් බැ නොපතත් බැ:baffled:
    ඒක නෙමෙයි ඔය අක්කට නංගිලා එහෙම නැද්ද:love::P

    ela aiya.............. Suba pethum...... lassanata liyala thiyanawaaa rep3+

    athatama lassanai machan , hadawathinma suba pathanawa.........amathaka karanda epa wiwahaya kiyanne ratharan kuduwak wagei........eliye inna un athulata yanda try karanawa.....athule inna un eliyata enda try karanawa.......:):):):):oo:

    ගොඩක් සතුටුයි කුමාර අයියා .. ලබන අවුරුද්දේ ප්‍රීතිමත් යුග දිවියකට සුබපතනවා .. ජාතියට ආගමට ලැදි කෙල්ලෝ කොල්ලෝ පෝලිමක් ලැබෙන්න පතනවා . හා හා:lol::lol::love::love::love:

    Congrtzz macho..

    සුභපැතුම් කුමාර......හද පත්ලෙන්ම................
    හැබැයි මල පනින එක ටිකක් අඩුකරගන්න වෙයි,..මචෝ

    සුභප්‍රාර්තනා...

    හැමෝටම ස්තූතියි ගොඩක්..:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love:සොඳුරු අනාගතයකට සුභ පැතුම්.........

    බො‍ක්කෙ‍න්‍ම‍ සු‍භ‍ පැ‍තු‍ම්‍ ම‍චං‍..........!!!!
    11.gif

    congratz machan.

    :D:D:D

    ELA ELA LOWET NE SUBA PETUM....CRICKET TEAM AKAK RATATA DAYADA KIRIMATA LEBEWAA

    Magenuth unusum suba pathum kollo_Oyalage dennage yuga diwiya sathutin pirunu ekak wewa.

    මගේ උණුසුම් සුභ පැතුම් මචන් .
    මුස්සිල්ල ගැනනම් දුකයි

    හැමෝටම ගොඩක් ස්තූතියි..:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    PreciousMomentsBestWishesBalloon1.jpg


    Wish you a happy wedded life machan :D

    උඹත් මර පොරක් තමයි..යන්නට කලේ හරි කියල දැම්මේ මුලින්..:frown:
    හේ හේ කොහොම වුනත් අපේ එළකිරි කොල්ලෙක්...:) :yes:
    සුභ පැතුම් යාළුවා....:yes: :yes:
    මේ අපිටත් මගුල කියන්න හොඳේ..
    ;):rolleyes:

    aadambarai umba gana! all the best!

    අඩේ........
    මොසිල්ලා අය්යත් රෙජිස්ටර් වෙලා තියෙන්නෙත් 2007..........
    එල එල........
    මොසිල්ලා + කුමාර..........
    ඒකත් ජයසිරි මංගලම් කිව්වලු........


    බොහොම ස්තූතියි :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ මට ස්තූතියි කිව්වෙ නෑ උඹ... :( :( :( :( :( :( :(

    උඹට මම අහවල් එකට ස්තූතිය කියන්නද? :growl::growl::growl:
    උඹට මම කියනකල් ඉන්න බැහැ හදිස්සිය..
    වාරෙ එනකල් ඉන්න පුරැදු වෙයන්..මම මුල ඉදල රිප්ලයි කරගෙන ආවේ. නැත්නම් කස්ටිය මිස් වෙන හින්දා.. :frown::frown:

    මෙන්න එහෙනම් විශේෂ ස්තූතිය
    මගේ දෛවඥයාට
    ස්තූතිය මචං.....
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    උඹට මම අහවල් එකට ස්තූතිය කියන්නද? :growl::growl::growl:
    උඹට මම කියනකල් ඉන්න බැහැ හදිස්සිය..
    වාරෙ එනකල් ඉන්න පුරැදු වෙයන්..මම මුල ඉදල රිප්ලයි කරගෙන ආවේ. නැත්නම් කස්ටිය මිස් වෙන හින්දා.. :frown::frown:

    මෙන්න එහෙනම් විශේෂ ස්තූතිය
    මගේ දෛවඥයාට
    ස්තූතිය මචං.....

    අන්න එහෙම වරෙන්....
    :P :P :P :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොසිල්ලා + කුමාර..........
    ඒකත් ජයසිරි මංගලම් කිව්වලු........