යන්න කැමතිම රට මොකක්ද?

පදිංචියට යන්න කැමතිම රට තොරන්න.

  • කැනඩාව

    Votes: 16 10.7%
  • ඔස්ට්‍රේලියාව

    Votes: 21 14.1%
  • මහා බ්‍රිතාන්‍යය

    Votes: 15 10.1%
  • ඉතාලිය

    Votes: 8 5.4%
  • ප්‍රංශය

    Votes: 2 1.3%
  • ඇමරිකාව

    Votes: 19 12.8%
  • ස්විට්සර්ලන්තය

    Votes: 47 31.5%
  • ජපානය

    Votes: 10 6.7%
  • ජර්මනිය

    Votes: 8 5.4%
  • දකුණු කොරියාව

    Votes: 3 2.0%

  • Total voters
    149

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!
    ඕගොල්ලෝ මෙතනින් පදිංචියට යන්න කැමතිම රට මොකක්ද?
    :unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure:
     
    HmNRazor

    Well-known member
  • UK :love:

    හේතුව :- පොඩි එකී (නංගි) වල ඉන්නෙ තියනවා හොඳ ජොබක් කරනවා, මට හෙන ලොකු ලයින් දෙනවා, මාව අනාථ ගානට දාලා සලකන්නේ, කවදා හරි UK ගිහිල්ලා PR එකක් හරි අරගෙන UKවලම තමා මැරිලා යන්නෙ කියලා සීන් එකේ ඉන්නේ සෙකන්ඩ් වෙන්න හොඳ නෑ :yes: (දැනට ඉන්නෙ කැනඩා වල)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    An Idiot Abroad

    HG7SUs8.jpg

    :love:
     
    • Love
    Reactions: HmNRazor

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    UK :love:

    හේතුව :- පොඩි එකී (නංගි) වල ඉන්නෙ තියනවා හොඳ ජොබක් කරනවා, මට හෙන ලොකු ලයින් දෙනවා, මාව අනාථ ගානට දාලා සලකන්නේ, කවදා හරි UK ගිහිල්ලා PR එකක් හරි අරගෙන UKවලම තමා මැරිලා යන්නෙ කියලා සීන් එකේ ඉන්නේ සෙකන්ඩ් වෙන්න හොඳ නෑ :yes: (දැනට ඉන්නෙ කැනඩා වල)
    Canada is better than UK bro. Don't make stupid decisions

    ------ Post added on May 28, 2022 at 11:46 PM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ

    tenor.gif