පිස්සු පුසා;13272786 said:
උඹටත් උනදා
අඩෝ මටත් සිරාවටම කෙල ඉනුවා

ආසාවට මිරිස් සැරට කන්න සපෝට් එකක් නෑ දෙමල කඩ ඇරෙන්න. කොමන්ට්ස් සහ රෙප් ඔක්කොටම ස්තුතියි... 
![]()
Migration Mark.
මෙන්න මෙයා තමා ඔය pic අරන් තියෙන්නේ , එයාගේ විනෝදාන්සය තම එක එක රට වලට travel කරන ගමන් Delicious Food හොයන එකමෙන්න lanka travel කරපු වෙලේ ගත්ත Video සෙට් එකක්
