යන්න රට වටේ..

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mark-300x200.jpg


    Migration Mark.

    මෙන්න මෙයා තමා ඔය pic අරන් තියෙන්නේ , එයාගේ විනෝදාන්සය තම එක එක රට වලට travel කරන ගමන් Delicious Food හොයන එක :D මෙන්න lanka travel කරපු වෙලේ ගත්ත Video සෙට් එකක්











     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    බඩගිනි වෙලාවට මේ පැත්තවත් බලන්න එපා මචන්ලා. මරාගෙන මැරෙන්න හිතෙනවා. මොනවා නැතත් ලංකාවේ පට්ට කෑම ටිකක් තියනවා. එකට මෙහෙ නොදකින් සැන්විච් හරි මොකක්හරි බගර් මගුලක් හරි තියෙයි. :frown: ආසාවට මිරිස් සැරට කන්න සපෝට් එකක් නෑ දෙමල කඩ ඇරෙන්න. කොමන්ට්ස් සහ රෙප් ඔක්කොටම ස්තුතියි... ;)

    මේ ටික ෆ්ලිකර් එකේ තිබිල ගත්තේ..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    mark-300x200.jpg


    Migration Mark.

    මෙන්න මෙයා තමා ඔය pic අරන් තියෙන්නේ , එයාගේ විනෝදාන්සය තම එක එක රට වලට travel කරන ගමන් Delicious Food හොයන එක :D මෙන්න lanka travel කරපු වෙලේ ගත්ත Video සෙට් එකක්













    ෆට්ට එළකිරි. මගෙන් රෙප් :cool: