යන්න හොද රටක් කියපන්කො

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ලැට්ගියා කියල රටක් තියනවා කියල මේකේ ත්‍රෙඩ් එකක් තිබුන බන්. එකේ ඉතින් ආයේ ලැට්ගියාට පස්සේ දැනෙන සනීපෙ වගේ ඇති මයි හිතේ.
    Racist
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මං දැං නිදා ගන්න යන්නෙ
    හැමෝටම කිව්ව Good Night 👻
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්


    කොහේ ගියත් කමක් නෑ.. New Zeland යන්න මීගමුවේ මිල්රෝයි අයියා ගාවට නං යන්න එපා. කොල්ලෙක් ගිහින් 50000 කුත් අරන් පුකේ ඇරලා මාරු වෙලා 😹😹
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
    සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
    ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
    මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !

    View attachment 224873

    UK නම් යන්න හිතන්නවත් එපා :no::no:


    rugby-union-guinness-premiership-london-irish-v-northampton-saints-GBHXM9.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,042
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොහේ ගියත් කමක් නෑ.. New Zeland යන්න මීගමුවේ මිල්රෝයි අයියා ගාවට නං යන්න එපා. කොල්ලෙක් ගිහින් 50000 කුත් අරන් පුකේ ඇරලා මාරු වෙලා 😹😹
    @2osama attada me?
     
    • Haha
    Reactions: Xi Jinping

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,177
    113
    මේ එක නෙමේ, සොෆ්ට්වෙයා කෑල්ලක් අටවාගෙන කිවේ? මොනා ද මහත්තයා හදන්නේ :P :P :P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    ඉතින් මෙහෙ සීතල පැත්තක ගමකට ගිහින් ප්ලේස් එකක් අරන් වැඩ කරපන්කො. තේවතු එහෙම තියෙන සරල මිනිස්සු ඉන්න පැත්තක.