කියලා වැඩක් නෑ..උගන්ඩාවට හරි යන්න තමා ඕනනමට විතරනේ බන් යක්ක
කියලා වැඩක් නෑ..උගන්ඩාවට හරි යන්න තමා ඕනනමට විතරනේ බන් යක්ක
Racistලැට්ගියා කියල රටක් තියනවා කියල මේකේ ත්‍රෙඩ් එකක් තිබුන බන්. එකේ ඉතින් ආයේ ලැට්ගියාට පස්සේ දැනෙන සනීපෙ වගේ ඇති මයි හිතේ.
ටොක් වෙනවා සට ගාල ඒත් කෙලින් ඉන්න බෑFriday night London wala club gawata gihin balapanko
Aniwa... Samahara area tiyenawa lankawe mudukku Hobdayටොක් වෙනවා සට ගාල ඒත් කෙලින් ඉන්න බෑ![]()
උබට චීනේදකියුබාව
ජෙප්පන්ට නම් හොඳ කියුබාව
------ Post added on Feb 19, 2024 at 9:32 PM
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
වැඩිය සෝෂල් ඉන්ටරැක්ෂන් නැති මිනිස්සු පාඩුවේ, ස්ලෝව් එකේ යන යුරෝප් රටක් කියපන්කො.
සොෆ්ට්වෙයා කෑල්ලක් හදාගෙන දෙයියනේ කියල ඉන්න තිබ්බොත් ඇති.
ගම් වගේ තියන රටක් නම් වඩාත් හොදයි
මෙහෙ උන් හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ !
View attachment 224873


@2osama attada me?කොහේ ගියත් කමක් නෑ.. New Zeland යන්න මීගමුවේ මිල්රෝයි අයියා ගාවට නං යන්න එපා. කොල්ලෙක් ගිහින් 50000 කුත් අරන් පුකේ ඇරලා මාරු වෙලා![]()
ammata hudu !!! Gota genawa wagemayi !!!lapa kota enne nadda saho ?
![]()
![]()