Hamboooiiiii.... Katharagama colombo wage bus wala kohomatada thiyeida bokak dana kota?
Renna giya ekata guu kaala enna wenne.

ඔය උඩ තියෙන විදිහේ ඒවා නියමිත ප්රමිතියටම හදන ඒවා..හොඳට ඇතුළ සීල් වෙනවා.. මෙහේ වගෙ යකඩ තහඩු අටවලා මේලෝ ලෝකේ නැති විදිහට හදපුවා නෙමෙයි.. සද්දේ පිටතට ඇහෙන්නේ නෑ.
. බස්වල එයා සස්පෙන්ෂන් තියෙන්නේ..ඒ වගේම විනය ගරුක සෑහෙන පළපුරුදු ඩ්‍රයිවර්ලා තමයි ඔය වගේ බස් එලවන්නේ. ඉතින් ගස්සන්නේ පද්දන්නේ නෑ. බ්රේක් එක උඩ නගින්නේ නෑ ඉස්සරහෙන් යන එකාගේ බෆර් එකට අඟල දෙක තියලා..
ඉතින් බාත් රූම් එක ඇතුළේ ඉඳගෙන කොමඩ් එකට ඉල්ලක්ක කරලා චූ පාරක් දාන එක අමාරු දෙයක් නෙමෙයි ඔය වගේ බස් එකක..
අනික කොමඩ් එකෙත් වෙනමම තාක්ෂණයක් පාවිච්චි වෙන්නේ ප්ලේන් වල වගේ.. අපද්‍රව්‍ය ජකොස් ගාලා පාරට පත බෑවෙන්නේ නැති වෙන්න හුලන් පාරක් එක්ක වාෂ්ප වෙලා වගේ යන සීන් එකක් තියෙන්නේ..කොටින්ම කියනවනම් බාගෙට විනාස කරලම දානවා කොම්ඩ් එකෙන්ම.. ඒවා මේ වගේ ආවට ගියාට පස්සේ හයි කරපු ලාභ තහඩු අටමගල් නෙමෙයි. කම්පැනි ෆිටඩ් බාත් රූම්. මේහේ වගේ ලොරි චැසිය උඩ ස්ටිකර් ගහපු යකඩ කඳන් වලට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ..
අනික වොෂ්රූම් තියෙන බස් වල අවශ්‍ය තරම් වතුර බස් එක යට කොටසේ හතරැස් පැතලි ටැංකි වල ගබඩා කරලා තියෙනවා.. මෙහෙ බස් වල ඉඩ තියෙන තියෙන තැන් වල සබ් වූෆර් හයි කරන එකනේ කරන්නේ.. පුලුවන්නම් ඩීසල් ටැංකියත් පොඩි කරලා එතෙන්ටත් ඩී.ජී මැශින් එකක් එල්ලයි තහඩු ෆ්‍රේම් එකක් ගහලා.. මොඩිෆයි කරනවා කියලා මේ වගේ කුජීත විදිහට සෞඛ්‍ය බල්ලට දාන එකනම් අනුමත කරන්න බෑ..

yako owata baninne modayo,bus eke galak balala athe parak wath hadisiyata ghganna ohoma 1k tiyena eka watinawa

ubata nam waasi thamai...jack eka gahala badu tikath yawagenama gedara giyahaki!![]()