යන ගමන් බොක්ක දාන්න වැලි රැජිනී

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    කොහොමද එකෙක් රෙනකොට පිටට එන ස්මෙල් එක.රැට බුරියානියක් වගේ අබරපු නානා කෙනෙක් එහෙම සෙට් උනොත් කොච්චර ප්ලසන්ට් ෆිලින් එකක්ද යන කට්ටියට
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඔක්කමත් හරි හැබැයි කොහොමද යකෝ ඕකේ රිලා ඇවිත් යේ බස් එකේ ඉන්නේ...ලංකාවේ ගොන් හැත්තගේ හැටි දන්නවනේ කන්න වගේ බලයි කින්ඩි හිනා දායි...ඊට වඩා හොදයි කලිසමේම රිලා බුදිය ගන්නවා!
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    FB Comments :lol:

    ටොයිලට් එකක් කිව්වට ඕකෙ ෆුට් බෝඩ්ඩෙකේ දොර වහල උඩම පඩිය ගාවට එනකං වැලි පුරවලා තියෙන්නෙ...
    ඇතුලට ගිහිං වලක් හාරලා තමංගේ වැඩේ කරගෙන වැලි වලින් වහල ආපහු එන්න තමයි තියෙන්නෙ (පූසො වගේ...)

    මේක බොක දාන්න නැතුව, බස් එකේදි එහෙම සෙට් වෙන කෑල්ලක් දාගෙන ඩිශ්ටිඩිඩිං පාරක් දාන්න වගේ හැදුව නම් මීට වඩා හොද වෙයි 🤪🙏

    තව දෙයක් කියම්න ඕන. මේ පෝස්ට් එක නිසා බොක ලිදට කියන ඉංග්‍රීසි නම ඉගෙන ගත්තා. දැන්ම ගිහින් අලුත් වචන පොතේ ලියා ගන්න ඔන 😊

    මෝඩකමනේ බං.. බොක දාන්න බලන් ඕකට නගින් නැස් නෙ බං ලොවෙත්... උපරිම චූ පාරක් ...හදිස්සියකදී.... උන් කරලා තියෙන්නේ නෝමල් බස් එකේ උන්ට පුළුවන් උපරිම පහසුකම් දෙන්න... ඒකෙ වැරදක් නෑ නේ බං... අපේ අතිම් සතයක්වත් යන්නෙත් නැත්තම්... හදිස්සියකදී චූ පාරක් වාහනේ නවත්තන් නැතුව දාන්නත් පුළුවන් නම්... ඇයි නාහෙන් අඩන්නේ... හැම එකක්ම දිහා වපර ඇහින් බලන්න එපා .කීවට බෑ මේ ලකේ පංකාවනේ..... උන් කොහොමත් ඕක පිලිවෙකට කරනවා .. ලොවෙත් ශුවර්... අපේ මිනිස්සුන්ගේ පුරුද්දනේ ඉතිම් තව එකෙක් කරන දේ වල් වලර ඇද කුද කියන එක 😏

    වැලි රැජිනට නැගලා රු.12ට ටිකට් එකක් අරං චූ දාලා කක්කා දාලා එන එක ලාබයි,රු.20ක් දීලා පොදු වැසිකිලියට යනවට වඩා..
    ඒ අතින් මිනිස්සුන්ට ලොකු සැනසීමක් මේ බස් මහත්තුරු දෙන්නේ... 😀😀🤗🤗🤗🤪🤪

    අඩෝ ඒකේ බොක දානකොට දන්න ලේසී..
    මොකද උඩ speaker එකක් තියනව..
    සහරා ෆ්ලෑශ් සිංදු යනකොට..
    බොක යනව පිට් එක පිරෙන්නම 😂🖕

    ඕක තියෙන තැනට ඉස්සරහ තියෙන්නෙ Emergency Exit door එක ලග සීට් එකනේ. යන එකා අතින් ලොක් එක හරියට වැටුනෙ නැතුව බ්‍රේක් පාරකට ලැට් දොර ඇරුනොත් කොහොමද ඒ ආතල් එක...පෙම්මුල්ලෙ කපල් කටට ගත්තා විතරයි. දැන් මේකට ගිහින් උකාගෙනම එන්න පුලුවන්. සාමාන්‍ය ගාස්තු යටතෙ. බොක්ස්, රූම් ඕනම නෑ..

    කොමඩ් එකේ සීට් බෙල්ට් තියනවද දන් නෑ.. බැරිවෙලාවත් බොකක් දදා ඉන්න වෙලාවක හොද බ්‍රේක් පාරක් වදුනොත් බොකත් නාගන දොරත් ගලවන් හෙලිවැල්ලෙන් විසි උනොත් 😖😖
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    FB POST:)

    මඩ ගහලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර එකක් 👇👇👇
    මේ ටික දාන්න හිතුවේ වෝල් එකේ සමහර ඔස්තාර්ල යැයි හිතන් ඉන්න අයගේ පෝස්ට් දැක්කට පස්සේ.මේකේ ඉන්න සම.හරක්
    හිතන්නේ වොශ් රූම් එකක් කිව්වාම විහිලුවක් කියලා.මුලින්ම කියන්න ඕන මෙම වොශ් රුම් එකතුල මුත්‍රා කිරිමට පමණයි නිර්මාණය කරේ. ඇත්තටම වැලි රැජිණි බස් රථයේ වොශ් රුම් එකක් නිර්මාණය කරන්න හේතුව උනේ කාන්තාවන්. බුකියේ රඟන සිගිති පාතාලේ අය දන්නේ නැති උනාට ගොඩාක් බස් රථ රියදුරන් සහ බස් ඔනර්ලා නම් හොදට දන්නවා වොශ් රූම් එකක වැදගත් කම. පිරිම් අපිට ඕන අස්සකට ගිහිලා තමන්ගේ වැඩේ කර ගන්න පුළුවන් ඒත් යන හැමතැනම කාන්තාවන්ට ඔය විදිහට කරන්න පුළුවන්ද ඒ වගේම යන හැම තැනම ටොයිලට් ඇත්තේත් නැ. ඔන්න ඔය හේතු මුල් කරගෙන තමා අපි වොශ් රූම් එක නිර්මාණය කලේ. දැන් අහන්න පුළුවන් වෙන අවශ්‍යතාවක් උනොත් මේකට දාන්න බැයිද කියලා ඒකට විසදුම ඉක්මනට දෙනවා. තව ගොඩාක් අය අහලා තිබ්බා දැන් ගඳ ගහයි නේද කියලා නැහැ මෙම නිර්මාණය කරේ අපේම ලංකාවේ අපේම සහොදරයෙක් අතින්. ලංකාවේ මිනිස්සුන් ගේ තියෙන එකම දුර්වල කම තමා අලුත් දේයක් කරාම එකට මඩ ගහාලා වට්ටන්න හදන එක වචනයකින් හරි උදව් කරලා ගොඩාක් අය කතා කරපු හැමෝමටම ගොඩාක් ස්තුතියි. තව වැඩ ගොඩාක් තියෙනවා ඒවගේම ලුමිනෙක්ස් ස්ටිකර් කරනවා. ගොඩාක් අය මඩ ගහලා බැනලා පොස්ට් දලා තිබ්බා. වැලි රැජිණිට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි තරම් අපි දන්නවා මොන දේ උනත් එයාලා අපිත් එක්ක ඉන්නවා කියලා.

    සැ.කි :- සමාවෙන්න සම.හරක්ට නම් මේක කන පැලෙන්න වදියි.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔය උඩ තියෙන විදිහේ ඒවා නියමිත ප්‍රමිතියටම හදන ඒවා..:yes: හොඳට ඇතුළ සීල් වෙනවා.. මෙහේ වගෙ යකඩ තහඩු අටවලා මේලෝ ලෝකේ නැති විදිහට හදපුවා නෙමෙයි.. සද්දේ පිටතට ඇහෙන්නේ නෑ.:yes:. බස්වල එයා සස්පෙන්ෂන් තියෙන්නේ..ඒ වගේම විනය ගරුක සෑහෙන පළපුරුදු ඩ්‍රයිවර්ලා තමයි ඔය වගේ බස් එලවන්නේ. ඉතින් ගස්සන්නේ පද්දන්නේ නෑ. බ්‍රේක් එක උඩ නගින්නේ නෑ ඉස්සරහෙන් යන එකාගේ බෆර් එකට අඟල දෙක තියලා..:shocked: ඉතින් බාත් රූම් එක ඇතුළේ ඉඳගෙන කොමඩ් එකට ඉල්ලක්ක කරලා චූ පාරක් දාන එක අමාරු දෙයක් නෙමෙයි ඔය වගේ බස් එකක..:P

    අනික කොමඩ් එකෙත් වෙනමම තාක්ෂණයක් පාවිච්චි වෙන්නේ ප්ලේන් වල වගේ.. අපද්‍රව්‍ය ජකොස් ගාලා පාරට පත බෑවෙන්නේ නැති වෙන්න හුලන් පාරක් එක්ක වාෂ්ප වෙලා වගේ යන සීන් එකක් තියෙන්නේ..:cool: කොටින්ම කියනවනම් බාගෙට විනාස කරලම දානවා කොම්ඩ් එකෙන්ම.. ඒවා මේ වගේ ආවට ගියාට පස්සේ හයි කරපු ලාභ තහඩු අටමගල් නෙමෙයි. කම්පැනි ෆිටඩ් බාත් රූම්. මේහේ වගේ ලොරි චැසිය උඩ ස්ටිකර් ගහපු යකඩ කඳන් වලට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ..:oo:

    අනික වොෂ්රූම් තියෙන බස් වල අවශ්‍ය තරම් වතුර බස් එක යට කොටසේ හතරැස් පැතලි ටැංකි වල ගබඩා කරලා තියෙනවා.. මෙහෙ බස් වල ඉඩ තියෙන තියෙන තැන් වල සබ් වූෆර් හයි කරන එකනේ කරන්නේ.. පුලුවන්නම් ඩීසල් ටැංකියත් පොඩි කරලා එතෙන්ටත් ඩී.ජී මැශින් එකක් එල්ලයි තහඩු ෆ්‍රේම් එකක් ගහලා.. මොඩිෆයි කරනවා කියලා මේ වගේ කුජීත විදිහට සෞඛ්‍ය බල්ලට දාන එකනම් අනුමත කරන්න බෑ..:sorry:

    අනිවා බන් මේ ඉන්දියන් ලොරි වලට බස් කියන්න පුලුවන්ද. ඕකේ බොක දානවා තියා ඉගෙන යන්නවත් බෑනේ හරියට. රටේ ප්‍රවාහනේ දියුණු වෙන්න ඕනේ ඒත් මේ වගේ කිසිම ප්‍රමිතියක් නැති විදියට නෙමේ. විනය ගරුක රියදුරන්, ප්‍රමිතියක් ඇති බස් රථ අනිවාරෙන්ම තියන ඕනේ එහෙම නැතුව මේ තහඩු ගහල ටකරන් මඩු හැදුවම ඒක ප්‍රවාහනේ දියුණුවක් කියනවනම් ඒක විහිළුවක් :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    සිංහළු හරි වෙනස් ජාතියක්. පටන් ගන්නෙ හොඳ චේතනාවෙන්. ටිකක් කල් යනකොට බස් ටොයිලට් ලීක් ලින්ක් නැද්ද අහලා එලකිරියෙම ත්‍රෙඩ් වැටෙයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113

    ඔය උඩ තියෙන විදිහේ ඒවා නියමිත ප්‍රමිතියටම හදන ඒවා..:yes: හොඳට ඇතුළ සීල් වෙනවා.. මෙහේ වගෙ යකඩ තහඩු අටවලා මේලෝ ලෝකේ නැති විදිහට හදපුවා නෙමෙයි.. සද්දේ පිටතට ඇහෙන්නේ නෑ.:yes:. බස්වල එයා සස්පෙන්ෂන් තියෙන්නේ..ඒ වගේම විනය ගරුක සෑහෙන පළපුරුදු ඩ්‍රයිවර්ලා තමයි ඔය වගේ බස් එලවන්නේ. ඉතින් ගස්සන්නේ පද්දන්නේ නෑ. බ්‍රේක් එක උඩ නගින්නේ නෑ ඉස්සරහෙන් යන එකාගේ බෆර් එකට අඟල දෙක තියලා..:shocked: ඉතින් බාත් රූම් එක ඇතුළේ ඉඳගෙන කොමඩ් එකට ඉල්ලක්ක කරලා චූ පාරක් දාන එක අමාරු දෙයක් නෙමෙයි ඔය වගේ බස් එකක..:P

    අනික කොමඩ් එකෙත් වෙනමම තාක්ෂණයක් පාවිච්චි වෙන්නේ ප්ලේන් වල වගේ.. අපද්‍රව්‍ය ජකොස් ගාලා පාරට පත බෑවෙන්නේ නැති වෙන්න හුලන් පාරක් එක්ක වාෂ්ප වෙලා වගේ යන සීන් එකක් තියෙන්නේ..:cool: කොටින්ම කියනවනම් බාගෙට විනාස කරලම දානවා කොම්ඩ් එකෙන්ම.. ඒවා මේ වගේ ආවට ගියාට පස්සේ හයි කරපු ලාභ තහඩු අටමගල් නෙමෙයි. කම්පැනි ෆිටඩ් බාත් රූම්. මේහේ වගේ ලොරි චැසිය උඩ ස්ටිකර් ගහපු යකඩ කඳන් වලට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ..:oo:

    අනික වොෂ්රූම් තියෙන බස් වල අවශ්‍ය තරම් වතුර බස් එක යට කොටසේ හතරැස් පැතලි ටැංකි වල ගබඩා කරලා තියෙනවා.. මෙහෙ බස් වල ඉඩ තියෙන තියෙන තැන් වල සබ් වූෆර් හයි කරන එකනේ කරන්නේ.. පුලුවන්නම් ඩීසල් ටැංකියත් පොඩි කරලා එතෙන්ටත් ඩී.ජී මැශින් එකක් එල්ලයි තහඩු ෆ්‍රේම් එකක් ගහලා.. මොඩිෆයි කරනවා කියලා මේ වගේ කුජීත විදිහට සෞඛ්‍ය බල්ලට දාන එකනම් අනුමත කරන්න බෑ..:sorry:

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    yako owata baninne modayo,bus eke galak balala athe parak wath hadisiyata ghganna ohoma 1k tiyena eka watinawa