යන ගමන් බොක්ක දාන්න වැලි රැජිනී

wawula

Well-known member
  • Aug 3, 2017
    3,664
    4,332
    113
    Ow bn mun haminei oka ethule
    The-toilet-compartment-has-the-seat-mounted-facing-the-offside-rather-than-the-rear-a-layout-also-used-in-the-TX.jpg
    meheme tibbath aoe un eliye idan gu dai kohomada ethule pada ariddi :D

    අපේ උන් ඕවා බලන් කරාට හරි ක්‍රමයක් ගැන හිතන් නෑ සහෝදරයා. හොඳ වැඩක් හැබැයි හරි හැටි වෙන්න ඕන
     

    AnuradhaRa

    Well-known member
  • හදිස්සියේවත් පිට් එක (ආයේ කියනවා ලැට් වල) පිරිල තියෙන වෙලාවක බස් එක නස්පුක් වෙන්න හැප්පුනොත් කෝමද? මලමිනී ඇහැරෙයි. එහෙම උනොත් එන උංට මුලින්ම හිතන්න වෙනවා මුංව හොස්පිට්ල් එකට අරං යනවද, නාවන්න අරං යනවද කියල.

    :lol::lol:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,247
    113
    ඒ උන්ට නිතරම චු බර එනවා හීතල නිසා බොකත් සෙට් වෙනව ඒ වගේම :yes:

    Within Metro duwana ewalanam nathuwa athi neh...
    Long journeys yana ewala thama atte
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    බලපල්ලාකෝ ලංකාවේ බස් අනාථයින් බස් ඇතුලේ කරලා තියෙන ඇස් කඩාගෙන යන පේන්ටින්ස්. ගමේ නූගත් මෝඩ බයියන්ටනම් මැජික්. ලයිට් කෑලි හතර වටෙන් එලල්ලා නයි නළා ගහගෙන තුක් නොදකින්. මම නම් යන්නෙම CTB බස් වල
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Any Rejina + Sahara Flash = Heaven for Anatha Sinhalau

    මටනං ඔලුව කැක්කුම හැදෙනව, දම් පාටටයි, ඝෝසාවටයි..

    ත්‍රීවීල් ඇතුලෙ නිල් පාට කොල පාට ලයිට් දාගෙන හොල්මං මන්දීර වගේ යනව.. මටන ඇහැට හෙන අමාරුයි
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මේ ත්‍රේඩ් එකේ කොමෙන්ට් වලින්ම පේනවා , අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල කනගාටුදායක තත්වය..
    වෙනස්වීමට, අවදානමක් ගැනීමට පුදුම බයක් තියෙන රටක්..වෙනසක් කරන එකාටත් වැටෙන්ඩම ගහනව...

    එකෙක් ආරම්භයක් අරන් තියෙනව..ඩැන් අනිත් එවුනුත් ඕක ඊට වඩා හොදට ඩිවලොප් කරයි...ඕක කොච්චර ප්‍රයොජනවත්ද දුරගමන් යන කාන්තාවන්ට..

    ජපානෙ එකෙක් ඔහොම කලා නම් අනිත් එවුන් ඕකෙ අඩුපාඩු කියකිය දගලන්නෙ නැහැ..ඉකමනට ඌට උදවු කරනව ඕකෙ අඩුපාඩු හදාගෙන තවත් වැඩිදියුනු කරගන්න..පුලුවන්නම් අලුත් මර්කට් එකක් හදාගන්නත් උදවු කරයි..

    ඔයවිඩිහට හිතුවොත් මේ ලෝකේ කිසිම ඩෙයක් ඉස්සරහට ගෙනයන්න බැරුව යනව..ලෝකෙ ඉස්සෙල්ලම රෝද් දෙකේ බයිසිකලයක් හදමු කිවුවනම් අපේ එවුන ඌව නොමර මරනව..ඕක බැලන්ස් කරන්න බැහැ.අරකද ..මේකද කියල...

    ඇමෙරිකන් රටවල් එහෙම දියුනු වෙලා අපි තවම මෙහෙම ඉන්නෙ හේතුවක් ඇතුව...
    You don't need to be a genius to start..but You have to start to be a genius one day...

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    yako owata baninne modayo,bus eke galak balala athe parak wath hadisiyata ghganna ohoma 1k tiyena eka watinawa

    ඔව්..ඊලඟ වර්ෂන් සෙට් එක "කොට රැජිණ|. |අත් රැජිණී|. |ට්‍රැක්ටර් රැජිණ| වගේ නම් වලින් එයි ඊට පස්සේ..:rofl:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    මට නම් ඔය දම්පාට නිල්පාට කොළ පාට ලයිට් දැක්කම ඔලුව කල්ලුම හැදෙනවා මොහනේ වෙලා වගේ වමනේ යන්න වගේ එනවා