යමක් තේරුම් ගැනීමට භාෂාව අනිවාර්යද ?

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    යමක් තේරුම් ගැනීමට භාෂාව අනිවාර්යද ?

    යමක් තේරුම් ගැනීමට භාෂාව අනිවාර්යද ?
    මේ video එක පොඩ්ඩක් බලන්න .සින්දුවත් ලස්සනයි .හැබැයි මටනම් ජපන් තේරුනේ නෑ.එත් video ක පට්ට .ගොඩක් හැගීම් බර විදිහට හදල තියෙනවා .ඔයාලගේ අදහසුත් මේක බලලා කියන්න .




    ප.ලි .-හැබැයි මෙහෙම වෙන්න නම් බෑ.