යමපාලනය අවසන් කරමු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    crying-elephant.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අකමැත්තෙන් හරි යථාර්තය තේරුම් ගන්න ඕන. මේ රටේ මුස්ලිම්, දෙමළ මිනිස්සු රටේ පුරවැසියෝ විදියට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. මේක සිංහල රට කියලා අනිත් උන්ට වෙනම සැලකුවොත් ආයෙත් බෙදුම්වාදයෙන් තමයි කෙලවර වෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    එතකොට මහබැංකු බැදුම්කර හොරකමේ බිලියන 52 සනීපද? :growl::growl: අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...:sorry::sorry::sorry:
    ඔය උඩ තියෙන පාඩු උනා කියල කියන හැම project එකකම, රටේ මිනිස්සුන්ට දකින්න, පේන්න දෙයක් තියෙනවා... මහබැංකු හොරකමේ රනිල්ගේ සිංගප්පූරු සිපයියා ගහපු ගැහිල්ලේ, අල්ලන්න තියෙන්නේ රනිල්ගේ අහවල් එකක්ද?

    oka vitharamai thiyenne munda kiyawanda.........
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    sirawatama matanam ape rate me yana kramaya gana kala kirila inne..... thawa katha karanda deyak na...nikamata hithapan

    Ubala kamathida job eke dan inna position eken ain wela piyan job ekak ganda...

    anna ehema wadak une
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    oka vitharamai thiyenne munda kiyawanda.........

    ඇයි සතොස, කාගීල්ස් එකට විකුනපු එක... ඒකට රවී කරුපයියාට හම්බුන කොමිස් එක කොහොමද? රවී කරුපයියා, 2002 දී කෝට්ටේ චන්ද්‍රා ද සිල්වා පොදු ක්‍රීඩාංගනය HSBC එකට විකුණලා මිලියන 10 ක කොමිස් එකක් ගන්න කොට උයා පොඩි ඇති..
    මේවා යහපාලනය වෙන්න ඇති..

    ශාඛ නිරෝධායන බලපත්‍ර මිලියන පනහකට විකුණන යහපාලන ඩීල් එක මෙන්න

    ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ නීත්‍යනුකුල කටයුත්ත ගෝල්ඩන් ෆුඩ්, වයඹ ට්‍රේඩර්ස්, AR,4S යන සමාගම් හතරක් මගින් සිදුකළ අතර එම ව්‍යාපාරයෙන් ලබන ලාභ දැක වත්මන් රජයේ ප්‍රභල ඇමතිවරයෙකු එම ව්‍යාපාර තමන්ගේ අතට ගැනීම සඳහා පිඹුරුපත් සකස්කළ අන්දම මෙයට පෙර ලිපියකින් අප විසින් හෙළිකරන ලදී.

    එම අමාත්‍යවරයා එතනින් නොනැවතී කරුංකා පුවක් ලංකාවට ආනයනය කිරීමේදී ඉහත සඳහන් කළ සමාගම් අතුරින් සමාගම් දෙකක් සතුව තිබූ යාවජීව පැළෑටි ශාඛ නිරෝධායන සහතිකයද බලරහිත කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    සාමන්‍යයෙන් ලංකාවේ සිට ශාක හෝ සතුන් ආනයන අපනයනය කරනවිට ඒ සඳහාපැළෑටි ශාඛ නිරෝධායන (Quarantine) බලපත්‍රයක් තිබිය යුතු වේ. මෙම බලපත්‍රය මගින් මෙරටට මෙරටට ගෙන්වනු ලබන භාණ්ඩ හෝ මෙරටින් පිට කරනු ලබන භාණ්ඩ අන්තරදායික ශාඛ සමග පැමිණෙන වයිරස්, සතුන් සමග ව්‍යාප්ත වන රෝග වලින් තොර බවට සහතික වනු ලැබේ.

    ඒ අනුව මෙවන් යාව ජීව පැළෑටි ශාඛ නිරෝධායන සහතික පතක් මිලියන 50 ක මුදලකට අමාත්‍යවරයාගේ හිතවතුන් අතට ලබාදී විදේශ විනිමය රටට අත්කරදුන් කරුංකා ව්‍යාපාරය සම්පුර්ණයෙන් සියතට ගැනීමේ කටයුත්තක මෙම අමාත්‍යවරයා නියැලෙමින් සිටි.
     
    Getapolos

    Banned
    May 14, 2015
    105
    22

    :yes::yes::yes::yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    එක එක ආයත්න වලට ඕනෙ විදියට අපේ රටේ සත්තු අපනයනය කරන්න පුලුවං නන් ඒ වගේ සමාගමක වැඩකරන ලොක්කෙක් අල්ලගෙන වැඩේ කරගන්න පුලුවන්නෙ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට මහබැංකු බැදුම්කර හොරකමේ බිලියන 52 සනීපද? :growl::growl: අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...:sorry::sorry::sorry:
    ඔය උඩ තියෙන පාඩු උනා කියල කියන හැම project එකකම, රටේ මිනිස්සුන්ට දකින්න, පේන්න දෙයක් තියෙනවා... මහබැංකු හොරකමේ රනිල්ගේ සිංගප්පූරු සිපයියා ගහපු ගැහිල්ලේ, අල්ලන්න තියෙන්නේ රනිල්ගේ අහවල් එකක්ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...