අකමැත්තෙන් හරි යථාර්තය තේරුම් ගන්න ඕන. මේ රටේ මුස්ලිම්, දෙමළ මිනිස්සු රටේ පුරවැසියෝ විදියට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. මේක සිංහල රට කියලා අනිත් උන්ට වෙනම සැලකුවොත් ආයෙත් බෙදුම්වාදයෙන් තමයි කෙලවර වෙන්නේ.

එතකොට මහබැංකු බැදුම්කර හොරකමේ බිලියන 52 සනීපද?අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...
ඔය උඩ තියෙන පාඩු උනා කියල කියන හැම project එකකම, රටේ මිනිස්සුන්ට දකින්න, පේන්න දෙයක් තියෙනවා... මහබැංකු හොරකමේ රනිල්ගේ සිංගප්පූරු සිපයියා ගහපු ගැහිල්ලේ, අල්ලන්න තියෙන්නේ රනිල්ගේ අහවල් එකක්ද?
oka vitharamai thiyenne munda kiyawanda.........
ඇයි සතොස, කාගීල්ස් එකට විකුනපු එක... ඒකට රවී කරුපයියාට හම්බුන කොමිස් එක කොහොමද? රවී කරුපයියා, 2002 දී කෝට්ටේ චන්ද්‍රා ද සිල්වා පොදු ක්‍රීඩාංගනය HSBC එකට විකුණලා මිලියන 10 ක කොමිස් එකක් ගන්න කොට උයා පොඩි ඇති..
මේවා යහපාලනය වෙන්න ඇති..
ශාඛ නිරෝධායන බලපත්‍ර මිලියන පනහකට විකුණන යහපාලන ඩීල් එක මෙන්න
ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වා ඉන්දියාවට අපනයනය කිරීමේ නීත්‍යනුකුල කටයුත්ත ගෝල්ඩන් ෆුඩ්, වයඹ ට්‍රේඩර්ස්, AR,4S යන සමාගම් හතරක් මගින් සිදුකළ අතර එම ව්‍යාපාරයෙන් ලබන ලාභ දැක වත්මන් රජයේ ප්‍රභල ඇමතිවරයෙකු එම ව්‍යාපාර තමන්ගේ අතට ගැනීම සඳහා පිඹුරුපත් සකස්කළ අන්දම මෙයට පෙර ලිපියකින් අප විසින් හෙළිකරන ලදී.
එම අමාත්‍යවරයා එතනින් නොනැවතී කරුංකා පුවක් ලංකාවට ආනයනය කිරීමේදී ඉහත සඳහන් කළ සමාගම් අතුරින් සමාගම් දෙකක් සතුව තිබූ යාවජීව පැළෑටි ශාඛ නිරෝධායන සහතිකයද බලරහිත කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
සාමන්‍යයෙන් ලංකාවේ සිට ශාක හෝ සතුන් ආනයන අපනයනය කරනවිට ඒ සඳහාපැළෑටි ශාඛ නිරෝධායන (Quarantine) බලපත්‍රයක් තිබිය යුතු වේ. මෙම බලපත්‍රය මගින් මෙරටට මෙරටට ගෙන්වනු ලබන භාණ්ඩ හෝ මෙරටින් පිට කරනු ලබන භාණ්ඩ අන්තරදායික ශාඛ සමග පැමිණෙන වයිරස්, සතුන් සමග ව්‍යාප්ත වන රෝග වලින් තොර බවට සහතික වනු ලැබේ.
ඒ අනුව මෙවන් යාව ජීව පැළෑටි ශාඛ නිරෝධායන සහතික පතක් මිලියන 50 ක මුදලකට අමාත්‍යවරයාගේ හිතවතුන් අතට ලබාදී විදේශ විනිමය රටට අත්කරදුන් කරුංකා ව්‍යාපාරය සම්පුර්ණයෙන් සියතට ගැනීමේ කටයුත්තක මෙම අමාත්‍යවරයා නියැලෙමින් සිටි.

අපි නෙමෙයි කියන්නේ හොරකම් කළා කියල, චම්පක මැතිතුමා...