kalin ganna hitiye suzuki gixxer ekak..
මරුසිරා;21428904 said:ඔව් බන් වෙනසක් කරන්න ගිහින් කෙලොගන්නේ මොකො කියල අන්තිමටම දන්නා ඩිස්කව එකම ගන්නවා කියල තීරණේ කොලා
ප්රඩක්ශන් නවත්තලලු බන්.දැන් ඕක එන්නේ නෑලු
ea mokada failed da bnz 
ea mokada failed da bnz
![]()
දන්නෑ බන්.කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක්වත් ගන්න නෑ.ඉක්මන් එකේ එක ඇඩ් එකක්වත් නෑ.
math ekai baluwe issellama 