යමහ මහ පෙළහර

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    167726_1822490599543_1158540831_32231229_2844076_n.jpg

    • Like
    Reactions: conservative

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බුදුන්ට කසින සමාපත්ති එකකට වැඩි ගණනකට එකවර සමවැදිය හැකි නිසා යමා මහ පෙළහර (එනම් එකවිට තේජෝ හා ආපෝ කසින වලට සමවැදීම ) කළ හැක්කේ බුදුන්ට පමණි.

    මෙහි දක්වා තිබෙන විකාර විස්තරය මට නොතේරේ. :baffled:

    බුදු දහම ද්විකෝටික න්යාය මත පදනම් නොවන නිසා විශ්වයේ අන්ත දෙකේ කතාව බුදු දහමට අදාල නැත.

    Please indicate the source.
    ..
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    එකවිට එම සමාධිවලට සම වැදීම ගැන ඔබ කතා කරන්නේ පොතේ ඇති දේ ඒ සැටියෙන්ම ගෙන පොත් ගුළු සංකල්පය ඔලුගෙඩියේ තියාගෙනය. ධර්මය යනු නොඇලීමයි. එය පොතෙන් අවබෝධ කලයුතු යමක් නොව ණුවනින් අවබෝධ කල යුතු දෙයකි. ධර්මය දෙස ණුවනින් බලන්න, පොතෙන් බලන්න එපා

    Source : මාගේ ණුවන, විදර්ශනාවෙන් ලබා ගත් ණුවන
     
    *facepalm*

    වහාම පසු බසිමි....
    ඔබගේ විදර්ශණා ඥාණය ගැන සැක කලාට සමා වන්න... :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එකවිට එම සමාධිවලට සම වැදීම ගැන ඔබ කතා කරන්නේ පොතේ ඇති දේ ඒ සැටියෙන්ම ගෙන පොත් ගුළු සංකල්පය ඔලුගෙඩියේ තියාගෙනය. ධර්මය යනු නොඇලීමයි. එය පොතෙන් අවබෝධ කලයුතු යමක් නොව ණුවනින් අවබෝධ කල යුතු දෙයකි. ධර්මය දෙස ණුවනින් බලන්න, පොතෙන් බලන්න එපා

    Source : මාගේ ණුවන, විදර්ශනාවෙන් ලබා ගත් ණුවන

    පොඩි තරහක් ගිය වගක් පෙනෙනවා!!!
    විදර්ශනාව වඩනා කෙනෙක් මෙලෙස සසල විය යුතු නෑ අන් අයගේ අදහස් හමුවේ!!
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පොඩි තරහක් ගිය වගක් පෙනෙනවා!!!
    විදර්ශනාව වඩනා කෙනෙක් මෙලෙස සසල විය යුතු නෑ අන් අයගේ අදහස් හමුවේ!!

    මා මෙය කීවේ පෘථක්ජන මාධ්‍යයෙනි. ඉතින් ඔබ කෙසේද කියන්නේ මා තරහින් කියූ බව. ඔබ මාගේ සිත තුලට එබී බැලුවාද?. පෘථක්ජනයන් ගතින් සිල්වත් වූ අයට රැවටෙන්නේ පෘථක්ජන මනසට ලෝකෝත්තර මාධ්‍ය ගෝචර නොවන එහෙයිනි. ගතින් සිල්වත් නොවූවන් සිතින් කෝටියක් සිල් රකින ඇත්තවුන්ද ඇත. එහෙත් අනවබෝධය ඇත්තන්ට මෙය නොපෙනේ.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ධර්මයට නොයේක් අර්ථකථන ඇත. එහෙත් බුදුන්ගේ ධර්මය යනු "නොඇලීමයි". නොඇලීම ඇති කල්හි පස් පව් නොවෙති. ඇලීම ඇති කල්හි පස් පව් වෙති. අධර්මය නම් "ඇලීමයි" (ආශාවයි ). බුදුන් අවබෝධකරගත් ධර්මය පරමාර්ථයයි. එහෙත් පෘථක්ජනයන් හට දෙසූවේ පෘථක්ජන මාධ්‍යයෙනි. එනම් පෘථක්ජනයන්ට තේරෙන පරිද්දෙනි.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    බුදුන්ට කසින සමාපත්ති එකකට වැඩි ගණනකට එකවර සමවැදිය හැකි නිසා යමා මහ පෙළහර (එනම් එකවිට තේජෝ හා ආපෝ කසින වලට සමවැදීම ) කළ හැක්කේ බුදුන්ට පමණි.

    මෙහි දක්වා තිබෙන විකාර විස්තරය මට නොතේරේ. :baffled:

    බුදු දහම ද්විකෝටික න්යාය මත පදනම් නොවන නිසා විශ්වයේ අන්ත දෙකේ කතාව බුදු දහමට අදාල නැත.

    බුද්ධ ධර්මය විශ්ව ධර්මයකි. නොවෙනස්ව පවතින ධර්මතාවයන් විශ්වධර්මයන්ය. විශ්වයේ කොතැනකදී වුවද එය බොරු කළ නොහැක.