අම්මටසිරි, තාමත් උබට මතකද ? ඔන්න ඔහේ පරන දේවල් අමතක කරලා දාපන් බන්.... :baffled::baffled: හිටපන් මචන්...ඉක්මනට දානවා...බොට වැඩකුත් නැති එකේ ඒකවත් බල බල ඉන්න බැරියැ.... :rofl::rofl: ඔව් දාපන්. මම එක අසාවෙන් කියෙවුවා. දීපු රේප් වලටත් පාඩුයි උබට:angry: