යමු,කමු,බොමු,බලමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යමු,කමු,බොමු,බලමු

    රවුමක් දාන්න place එකක් බලද්දි වැදගත් කියල හිතෙන පේජ් එකක් දැක්ක.කොලඹ අවට යන්න,කන්න,බලන්න පුළුවන් හොද තැන් ගැන ෆොටෝස් වගේම පොඩි විස්තරයකුත් තියෙනව. screenshot 2k විතරක් දැම්ම සයිට් එකට ගිහින්ම බලන්න..
    http://www.yamu.lk/place/places.html

    5730818846621696.png


    6102677115109376.png


    අනික් අයටත් වැදගත්වෙයි කියල හිතෙනවනම් බම්ප් එකක් දාගෙන යන්න :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය යකාට වෙන වැඩක් නෑ බන්....ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා.... රිදෙයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර


    Patta math kaleka indan use karanawa



    එලස් මලේ
    You must spread some Reputation around before giving it to crazyasa again.


    ඔය යකාට වෙන වැඩක් නෑ බන්....ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා.... රිදෙයි


    Bump Elaz :D:D:D:yes:


    thanks :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl:ඔය යකාට වෙන වැඩක් නෑ බන්....ත්‍රෙඩ් බම්ප් කර කර ඉන්නවා.... :rofl::rofl::P:P රිදෙයි

    :rofl::rofl::rofl: තාම වැඩ කරන්න එපා කියලා බන් තියෙන්නේ. මහන්සි වෙන්න එපා කිවුව මාසයක් වත් යනකම්. දවසම නිදාගන්නත් බහ්නේ එතින් පොඩ්ඩක් මේ පැත්තට ගොඩ වෙලා ඉන්නව. ටිකක් රිදුනා:angry:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • :rofl::rofl::rofl: තාම වැඩ කරන්න එපා කියලා බන් තියෙන්නේ. මහන්සි වෙන්න එපා කිවුව මාසයක් වත් යනකම්. දවසම නිදාගන්නත් බහ්නේ එතින් පොඩ්ඩක් මේ පැත්තට ගොඩ වෙලා ඉන්නව. ටිකක් රිදුනා:angry:

    :rofl::rofl::rofl::rofl::rofl:

    අහන්නත් බැරි උනා..දැන් කොහොමද උබට ?
    :nerd::nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙ තියෙන රිවිව්ස් මටනම් එච්චර සෙට් වෙන්නෙ නෑ බන් ... උදාහරණයකට නාවල තියෙන මචන් එක මම ගිහිල්ල තියෙන ජරාම තැනක් ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl::rofl::rofl:

    අහන්නත් බැරි උනා..දැන් කොහොමද උබට ?
    :nerd::nerd:

    දැන් හොදයි ගොඩක් දුරට....... එත් මහන්සි වෙන්න් හොද නැහැ කිව්ව. :angry:ko යකෝ තොගේ කතාව තෝ හිතුව අපිට අමතකයි කියලා.:angry:
     

    blue_in_rio

    Well-known member
  • දැන් හොදයි ගොඩක් දුරට....... එත් මහන්සි වෙන්න් හොද නැහැ කිව්ව. :angry:ko යකෝ තොගේ කතාව තෝ හිතුව අපිට අමතකයි කියලා.:angry:

    අම්මටසිරි, තාමත් උබට මතකද ? ඔන්න ඔහේ පරන දේවල් අමතක කරලා දාපන් බන්.... :baffled::baffled: හිටපන් මචන්...ඉක්මනට දානවා...බොට වැඩකුත් නැති එකේ ඒකවත් බල බල ඉන්න බැරියැ.... :rofl::rofl: