යම පල්ලන්ට

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මගෙ දන්න එකෙක් ඉන්නව යමපල්ල job එක​. ඌ නම් කියන්නෙ අපායෙ quality එක දැන් හොඳටම බැහැලලු. budget cut හින්ද හැම එකක්ම බාල බඩූලු use කොරන්නෙ.80, 90 දශක වෙනකම් කාලෙ මාර ආතල්ලු
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපායේ ගියා මගේ... මාමේ මගේ නැන්දේ..ෂා..
    ගින්දර වාගේ ලක්සන ලෝකේ..
    බඩගිණි වෙන්නේ.. නෑ මෙහි වාගේ..

    :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෑ.. බලවත් වෙන්නම ඕනෙ නෑ..දුර්වල කර්මයක් වුනත් අපරාපර්‍ය්වේදනීය වෙන්න පුලුවන්. ඒවට තනියම විපාක දෙන්න බෑ.. දිට්ඨදම්මවේදනීය කර්මයකින් අවස්තාව ලබා දුන්නොත් විපාක දෙනවා.. හැබැයි කටින පුජාව වගේ බලවත් කර්මයක්නම් ඒකෙ ශක්තිය වැඩිනිසා විපාක දීමේ අවස්තාවන් වැඩියි..

    11.gif