මගෙ දන්න එකෙක් ඉන්නව යමපල්ල job එක. ඌ නම් කියන්නෙ අපායෙ quality එක දැන් හොඳටම බැහැලලු. budget cut හින්ද හැම එකක්ම බාල බඩූලු use කොරන්නෙ.80, 90 දශක වෙනකම් කාලෙ මාර ආතල්ලු