යලිත් ඇවිදින් යන්න...

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යනවා නම් අනේ මං අරන්.. යන තැනකට යන්න රත්තරන්.. tikki tikik,,,, tikki tikin... හිඟා කකා කොලපතක් අරන්.. ලුනුයි බතුයි කමුකො රත්තරන් :lol::lol::lol::lol::lol:.

. Just a joke.
 
Last edited:

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
Mokada kollo sujeewa ekka mechchara taraha
Eka eka aya dka eka widiyata fansla tama weta genna ganna balanne eka eyage daksha kama
Oya pot balanna kawrut netnam wikinenne nane
Kaalaye awashatawaya snuwa eya a widiye poth liyala ayage job eka karnawa
Athi pandithayekta unat bolada rasa windanayak tiyenna puluwann ne :oo:
 
Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    යනවා නම් අනේ මං අරන්.. යන තැනකට යන්න රත්තරන්.. tikki tikik,,,, tikki tikin... හිඟා කකා කොලපතක් අරන්.. ලුනුයි බතුයි කමුකො රත්තරන් :lol::lol::lol::lol::lol:.

    . Just a joke.

    අන්න බලන්නකො සිරිපාල මලේ, ඔයාට ජෝක් එකට මතක් උනේ, අපේ ප්‍රබුද්ධ ගායිකාවගෙ සින්දුවනෙ. එහෙව් මනුස්සයගේ සින්දුව විහිලුවකට ගන්න පුලුවන් උනා, ඔයා වගේ උසස් රස වින්දනයක් තියන මනුස්සයෙකුට. දැන් පැහැදිලිද, වින්දනය කියන එක අතිශය අවස්ථාවාදීයි. තමන්ට ඕනෙ උනාම, ප්‍රබුද්ධ, බොලඳ කියල නෑ, ඒකෙන් තමන්ගෙ පරමාර්ථය ඉෂ්ට කරගන්නවා.
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Mokada kollo sujeewa ekka mechchara taraha
    Eka eka aya dka eka widiyata fansla tama weta genna ganna balanne eka eyage daksha kama
    Oya pot balanna kawrut netnam wikinenne nane
    Kaalaye awashatawaya snuwa eya a widiye poth liyala ayage job eka karnawa
    Athi pandithayekta unat bolada rasa windanayak tiyenna puluwann ne :oo:

    Agreed.:yes::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම කියන්නේ නැහැ මම උසස් කියල. මොකද ඔය උසස් කියල හිතං ඉන්න අය ගොඩක්ම උසස් නැහැ.
    කොචර උසස් අයෙක් උනත් බාල දේවල් කරන්න පුලුවන් . නමුත් එයා උසස් කියල බාල දේ පිළිගන්න බැහැ

    අන්න බලන්නකො සිරිපාල මලේ, ඔයාට ජෝක් එකට මතක් උනේ, අපේ ප්‍රබුද්ධ ගායිකාවගෙ සින්දුවනෙ. එහෙව් මනුස්සයගේ සින්දුව විහිලුවකට ගන්න පුලුවන් උනා, ඔයා වගේ උසස් රස වින්දනයක් තියන මනුස්සයෙකුට. දැන් පැහැදිලිද, වින්දනය කියන එක අතිශය අවස්ථාවාදීයි. තමන්ට ඕනෙ උනාම, ප්‍රබුද්ධ, බොලඳ කියල නෑ, ඒකෙන් තමන්ගෙ පරමාර්ථය ඉෂ්ට කරගන්නවා.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    487973_476110532436529_1016143874_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි දැන් වාද විවාද කරා ඇති. අපි හැමෝගෙම හැගීම්වලට ගරු කරමු.

    Enjoy with this song.