"අන්තිමට පහල වෙන්නේ මෛත්‍රී බුදුන්" <- මේ වගේ දෙයක් සමහර අය අහල ඇති. ඒක වෙන්නේ මේ ආකාරයට.
බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus
..
බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man,
බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans
බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal
බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien
කාලය ගලාගෙන යන්නේ ඔය වගේ බද්ද කල්ප වලට බෙදිලා. ඔතන (x) වලින් හදුන් වන්නේ වර්තමාන බද්ද කල්පය. x-1, x-2 සහ x-n ආදී වශයෙන් නම් කරන්නේ පසු කරගෙන ආපු බද්ද කල්ප.
මේක නිවැරිදි අනු-පිලිවෙලට නොතිබෙන්න පුලුවනි. නමුත්, සියලු බද්ද කල්ප වල නුතන මානවයෝ ජිවත් වුනා. බද්ද කල්ප වලට අවේනික පරිසරය එකිනෙකට වෙනස්. එම නිසා ඒවායේ හට ගන්න මනුස්සයෝ හැඩයෙන් සහ අනෙකුත් ලක්ෂණ වලින් වෙනස් වෙනවා. නමුත් ජානමය වශයෙන් සියල්ල මනුස්සයෝ. වානරයත් එහෙමයි. එක බාගයක් මානව සහ අනෙක් බාගය වානර සත්ව කොටසක් කොහෙවත් ජිවත් වෙලා නැත.
සියලු බද්ද කල්ප අවසන් වෙන්නේ ලොකු විනාසයක් වෙලා (Great Cataclysm). ඔය වගේ බද්ද කල්පයක ඉපදුන ඩයිනසෝර්ලා වුනත් බද්ද කල්පය අවසන් වන මොහොතේ වඳ වෙලා යනවා. බද්ද කල්පය අවසන් වීමත් සමග හිම යුගයකට යනවා. ඊලඟ බද්ද කල්පය ආරමභ වෙන්නේ තද නිල්පාටින් පෙන්වන දුපතේ මානවයෙක් පහල වන අවස්ථාවේ.
එකයි මෙතනට මධ්‍ය මණ්ඩලය සහ "Cradle of man" (මිනිසාගේ තොටිල්ල) වගේ නම් හැදුනේ.
ඊලඟ බද්ද කල්පය පටන් ගන්නේ ගල් යුගයකින්. මානවයා කුඩා කොළ කෑල්ලකින් නිරුවත වහගෙන යලි ආහාර සොයන්න පටන් ගන්නවා.
වර්තමාන මහා බද්ද කල්පය අයිති හෝමෝ-සාපියන්, Homo-Sapien හට. මේ අයත් කවදා හරි දවසක වඳ වෙලා වෙනවා. මෙම කල්පයේ අවසන් බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන්. උන් වහන්සේ ලංකාවේ ආදී-වාසි ජනතාවගෙන් බිහිවෙන හෝමෝ-සාපියන් කෙනෙක්.
වර්තමාන මහා බද්ද කල්පය ගලාගෙන යන්නේ මේ වගේ.
1 - පළමු හෝමෝ-සාපියන් මානවයා මන්නාරම ප්‍රදේශයේ බිහි වෙනවා.
2 - මේ අය "මනු" කියන පුද්ගලයා පළමු රජ හැටියට සම්මතයෙන් නම් කරනවා. මනු පසු කලක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා.
3 - කකුසඳ බුදු හාමුදුරුවෝ පහල වෙනවා
4 - බලි සක්විති පරපුර රජකම් කරනවා
5 - කෝනාගම බුදු හාමුදුරුවෝ
6 - තාරකා සක්විති පරපුර රජකම් කරනවා
7 - කස්සප බුදු හාමුදුරුවෝ
8 - රාවනා සක්විති පරපුර රජකම් කරනවා
9 - ගොතම බුදු හාමුදුරුවෝ <- දැනට ඉන්නේ මෙතන
10 - අවසාන සක්විති පරපුර රජකම් කරනවා
11 - අවසාන මෛත්‍රී බුදු හාමුදුරුවෝ
12 - අවසාන හෝමෝ-සාපියන් සමග කල්පය විනාස වෙනවා.

Last edited: