යලි මාට්ටු වෙයිද?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යලි මාට්ටු වෙයිද?

    11644095.jpg


    :D:D:D:D

    අම්මාපල් ආය හම්බුනොත් ගහනව උස්සල පොලවේ:growl::cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    hondai...hondata liyala thiyenawa....
    digatama liyanna...:D

    hambunama ridawanna thiyena hondama widiya...eyata wada hema athinma honda kenek ekka oya inna eka...:)

    aththen aththata maru wena aya gena wediya hithanna epa...kawada hari eyala wetenawa...;) wetunath eliyata pennanne ridene nehe kiyala...they can fake every emotion..:D
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hondai...hondata liyala thiyenawa....
    digatama liyanna...:D

    hambunama ridawanna thiyena hondama widiya...eyata wada hema athinma honda kenek ekka oya inna eka...:)

    aththen aththata maru wena aya gena wediya hithanna epa...kawada hari eyala wetenawa...;) wetunath eliyata pennanne ridene nehe kiyala...they can fake every emotion..:D
    පූසියන් නොපතමි
    බ්‍රහ්මචාරි පතමි:sorry::sorry:
    මම පූවව රෙප් කරෝ...... :lol::lol:
    බොට එකක් තියේද රේප් කොරන්න?:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අතීතය බොද වෙලා බන්

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ..............

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුළක් නෑ
    සිනාවෙන්නට වරම් නොලදත්
    හිතේ කිළුටක් නෑ..............

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ..............:dull:

    කරුණාරත්න දිවුල්ගනේගද කොහෙද ලස්සන සිදුවක් මතක් උනා:(මට නම් අතීතෙ වගෙම වර්තමානෙත් බොද වෙලා වගෙ:oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවි ටික නම් පට්ට පට පට.....;)
    උඹ මැරිලා කියල අපි හිතුවේ :cool:
    :frown:
    බොලා මගේ දානෙ කන්න බලන් හිටිය නේද?
    wow aththatama lassanai :)
    rep+

    ගොඩාක් ස්තූතියි:)
    අඩෝ පුසා..
    after long long time කිව්වලු.. :yes::yes:
    අඩෝ ස්ම්යිලා,ඔව් බන් පොඩි රෙස්ට් එකක් ගත්තා:D:D
     
    • Like
    Reactions: Dulanzz