යලුවනේ මොක්කදද කරන්න ඔන ??

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ohoma hithenath pin karala tiyenna one ban.eth ithin othanin ehata yanna sahenna daiyrayak one.ekatath pina one.e pina mata ne hitha hayya ne :sorry:

    quote-there-are-only-two-mistakes-one-can-make-along-the-road-to-truth-not-going-all-the-way-and-not-buddha-26664.jpg
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එයත් ඔයා වගේම ධර්මයට ලැදි කෙනෙක්නම් දෙන්නටම එකතු වෙලා එකම ගමනක් යන්න පුලුවන්.එහෙම නොවුනොත්නම් සෑහෙන් ගැටලුවක් වෙන්න පුලුවන්.හැබැයි එහෙම නොවුනත් එයාව ධර්ම මාර්ගයට ගන්න පුලුවන් කියල ඔයාට විශ්වාසයක් තියෙනවනම් එහෙම කරන්න උත්සාහ කරල බලන්න. කොහොම උනත් ධර්ම මාර්ගයට අපි හිතන තරම්ම ගිහි ජීවිතය බාධාවක් නැහැ.මාර්ගඵල ලබන්න උනත් ගිහි ජීවිතේ ඉද්දිම පුලුවන්.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    උඹේ ඔය අදහස් කෙල්ලත් එක්ක කතා කරල බලපං.. සමහර විට එයත් උඹේ මතේම ඉන්න කෙනෙක්ද දන්නෙ නෑනෙ.. ඔව තේරුන් ගන්න පුලුවන් හොද කෙල්ලොත් ලංකාවෙ ඉන්නවා...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එයත් ඔයා වගේම ධර්මයට ලැදි කෙනෙක්නම් දෙන්නටම එකතු වෙලා එකම ගමනක් යන්න පුලුවන්.එහෙම නොවුනොත්නම් සෑහෙන් ගැටලුවක් වෙන්න පුලුවන්.හැබැයි එහෙම නොවුනත් එයාව ධර්ම මාර්ගයට ගන්න පුලුවන් කියල ඔයාට විශ්වාසයක් තියෙනවනම් එහෙම කරන්න උත්සාහ කරල බලන්න. කොහොම උනත් ධර්ම මාර්ගයට අපි හිතන තරම්ම ගිහි ජීවිතය බාධාවක් නැහැ.මාර්ගඵල ලබන්න උනත් ගිහි ජීවිතේ ඉද්දිම පුලුවන්.

    බැදලත් පුලුවන්.මහන වෙන්නම ඔනෙ නැහැ.ඔක්කොටම මුල මෙි හිත.ජිවිතයේ සදකාලික සැනසිම ,සතුට ලබන්න.බුද්ධ ධර්මය අවබෝධ කරගන්න.ගිහි ජිවිතය ගතකරමින් ,ගිහි ජිවිතයේ ඇති,නිසරැ බව අපට අවබෝධ කරගෙන,ධනාත්මකව හිතලා කටයුතු කරන්න පුලුවන්.අටලෝ දහමෙන් නොසැලෙන කෙනෙක් වෙන්න උත්සහ කරන්න.:yes::yes:
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    කට්ටිය මාව විහිලුවට ගන්න එපා. මේක සිරාවටම කියන්නේ. මම එලකිරි එකේ පරන සමාජිකයෙක්. මෙ ෆේක් එකක් හදාගෙන අවේ මෙකේ ඉන්න හුගක් අය මාව පවුද්ගලිකව දන්න නිසා. කරනේ මම කෙටියේන් කියන්නම්.

    දැන් අවුරුදු 3 ක ඉදලා මගේ සම්බන්දයක් තියනවා ගැනු ලමයෙක් එක්ක. අපේ ගේවල් දේකෙනුත් දන්නවා. ලබන අවුරුද්දේ වේඩින් එක ගන්නත් හිතාගේන ඉන්නවා. එ කෙල්ලත් මට මාර ආදරේයි. මමත් එහෙමයි.

    එත් මගේ යාලුවො කසාද බැදලා විදින දුක දැක්කහම. කසාද බදින්න හිතේ බයක් එනවා. ඉට පස්සේ දරුවො හදන්න. ඉටපස්සේ ලමයි ඉස්කොලේ ගෙනියන්න. ජීවිතේම දුක් විදගෙන පවුල වෙනුවේන් මහන්සි වේන්න. මේවා කරන්න තව ජීවිතේ කොච්චර දුක් විදින්න ඔනද කියලා මතක් වෙන කොට එපා වෙනවා. කසාද බැදපු අය කන කට්ට මට කන්න බැරි වෙවි කියලා හිතෙ බයක් තියෙනවා.

    මට ලගදි ඉදලා හිතෙනවා. අපි මෙ කරන්නේ ඔක්කොම බොරුවක් නේද අපි කරන්න ඔන මෙ සසරෙන් එතෙර වෙන්න අපේ හිත දියුනු කර ගන්න එක නෙද කරන්න ඔන කියලා. වෙලාවකට හිතෙනවා ඔක්කොම දමල ගහල ගිහිල්ලා භාවනා කරන්න. එත් මගේ අම්මාව කෙල්ලව මතක් වෙනකොට එයාලා පවු නේද කියලා හිතෙනවා. හිතා ගන්න බැහැ යලුවනේ මොක්කදද කරන්න ඔන කියලා.

    කසාද බැදලා ජීවිතේම දුක් විදින්නද ?

    ඔක්කොම දේවල් අතහැරලා මහන වෙන්න්නද ?

    Machan sirawatama oya de matath hithenwa bn
     

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    උබ කෙල්ලව බැන්දොත්, ඒ තීරනය වැරදි එකක් නම්, කෙල්ලයි දරුවන්ගෙයි ජීවිත විනාශ වෙනවා.

    උබ මහණ උනොත්. ඒ තීරණය වැරදි තීරණයක් නම් උබේ අම්මටෞ කෙල්ලටයි ඒකෙන් හානියක් නෑ.

    තම හිසට තම අතමය සෙවනැල්ල. උබ අම්මට ඕන දෙයක් කෙල්ලට ඕන දෙයක් නෑයින්ට ඕන දේවල් සමාජය උබෙන් බලාපොරොත්තුවෙන දේවල් කරන්න යන්න එපා. ඒක හරියට තිබහට ලුනු වතුර බොනවා වගේ වැඩක්. කවදාවත් දැන් ඇතියි කියලා තෘප්තිමත් වීමක් නෑ. මැරෙනකම් කොරන්න වෙනවා. මම නම් කියන්නේ උබට හිතෙන දේ උබ කරපන්.


    ස්තුතියි.
     

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    බුදු දහම කියන්නෙ පලගක් බැදගෙන වාඩිවෙලා කරන හුස්ම දිහා බලන් ඉන්න එකවත් මෙත් සිත වැඩීම වත් නෙවේ .
    මද්‍යම ප්‍රතිපදාවයි.ඕඝ තරන සූත්‍රයේ පැහැදිලි ව සදහන් වෙනව මේ කියන ප්‍රතිපදාව වඩන ආකාරය.මා පිහිනුවේ නැහැ ,නිකම් සිටියෙත් නැහැ .පිහිනුව නම් උඩ පාවෙයි.නිකම් හිටියම ගිලෙයි.මන් පිහිනුවේ නැහැ නිකම් හිටියෙ නැ හැ.එහෙම ඉදන් මම් මේ සන්සාර ඕඝ ය තරනය කලා.
    අන්න ඒ ප්‍රතිපදාව වැඩිය යුතුයි .
    ගිනිගෙන දැවෙන ගසක් දැක බුදුන් වහන්සේ දේශනා කරනව අග්නිඛන්දෝපම සූත්‍රයේ මේ ගිනිගෙන දැවෙන ගස බදා ගන්නෙ එක හොදයි,මොකුත් නොකර පින් බත් ගිලමින් නිකන් ඉන්න වට වඩා.
    නිරයේ අපායෙ ගිනිදැල් වලට ඇද වැටීමයි වෙන්නෙ දවසක.


    මානසික ව අත් හැර දැමීමෙන් ඒ ශාන්ති සුවයට පත් වීමයි.ක්ශනය දැකිමයි.උපරිම සන්තුෂ්ටිය ට පත් වී ඒ එහෙම පත් වුනු විදිය ශ්‍රාවකයා ට ඉගැන්වීමයි.

    මෙහෙම බෑරෑරුම් විදියට කිව්වම හිතාවි අපෝ ඊට වඩා හොද යි මෙහෙම ඉන්න එක කියල .නෑ මචන් .ලවුකික ජිවිතයට බය වෙලා හරි අන්තිමට හරි මාර්ගය ට වැටෙන වනම් ඒත් හොද යි.

    බුදු දහම තියෙන්නෙ ප්‍රඝ්නාවන්තයින්ට.නැත්තන් සිත පිරිසිදු අයට .අනිත් අය පොලොව කොට මින් දරුවන් වදමින් ඒ ශාපය ගෙවිය යුතුයි .

    මන් නම් කියන්නෙ මහන වෙන්න ඉස්සෙල්ලා ඒ දැනුම තියෙන්න ඕනෙ කියල යි.ඊට පස්සෙ තෝරා ගත හැකි වෙවි හරි මාර්ගය .

    ආර්යන් වහන්සේ ල ඕන තරම් මේ කාලෙ වැඩ ඉන්න ව.මට පුලුවන් ඕනි නම් ඒ කල්‍යාණ මිත්‍රයන් ඔබට හදුන්වා දෙන්න .ස්කයිප් හෝ fb ඔස්සේ .

    මොනව ව උනත් ඔහොම හිතිල තියෙන්නෙ පෙර පිනකට


    ඔයාව සම්බන්ද කර ගන්නම් මම ඉක්මනින්ම
     

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    එයත් ඔයා වගේම ධර්මයට ලැදි කෙනෙක්නම් දෙන්නටම එකතු වෙලා එකම ගමනක් යන්න පුලුවන්.එහෙම නොවුනොත්නම් සෑහෙන් ගැටලුවක් වෙන්න පුලුවන්.හැබැයි එහෙම නොවුනත් එයාව ධර්ම මාර්ගයට ගන්න පුලුවන් කියල ඔයාට විශ්වාසයක් තියෙනවනම් එහෙම කරන්න උත්සාහ කරල බලන්න. කොහොම උනත් ධර්ම මාර්ගයට අපි හිතන තරම්ම ගිහි ජීවිතය බාධාවක් නැහැ.මාර්ගඵල ලබන්න උනත් ගිහි ජීවිතේ ඉද්දිම පුලුවන්.


    ස්තුතියි.
     

    KILLER071

    Member
    Jan 12, 2014
    42
    2
    0
    කවුද පිස්සෙක් මගෙ රෙප් කපලා. මම මුලින්ම කිවුවා මම ඉන්නේ ෆෙක් එකකින් කියලා.