යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හම්මෝ ඉතින් යහන්ගල මතකයන් නම් එමටයි :love::)

    ගල දිගේ යද්දී අමාරුම එක තැනක් තියනවා බන් එතනින් නම් ගියේ ඉතින් දෙයියෝ බුදුන් සිහි කරලා :sorry:

    රාවණා ගැන ගොඩක් විශ්වාස තාමත් ඒ ගමේ මිනිස්සුන්ට තියනවා :)

    ඔය මීදුම් කාලේ නම් අමාරු ඇති බන්, අර පඩුරු තියන තැනට අලි එනවලු වැස්ස කාලෙට උන්ට පතනේ ඉන්න බැරි නිසා කිරිමැටියෝ උන්ගේ ඇගිලි කන නිසාලු :yes::yes:

    උඹල ගිහිනුත් දැන් අවුරුද්දකට කිට්ටුයි නේ....
    මාරම ලස්සන ප්ලේස් එකක් බන් යහන්ගල කියන්නේ.....ඔය අමාරු ප්ලේස් එකේද අර ගල අඩමානෙට තියෙන්නේ ??

    ඔව් බන් අලින්ගේ කතාව නම් මමත් අහල තියෙනවා. ඔය අලි එන්නේ වස්ගොමුව කැලේ ඉඳල....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth



    එළ මචන් මම ඔහේ ගිහින් නෑ :) වාත වේගෙන එන උන් ඉන්නවනං බොරුවට හරි VIP පොරවල් ටිකකගේ නමක් දෙකක් කියපන් ඕකුන් සද්දනැතිව මාරුවෙනවා :rofl::P

    ඕකනම් නියම බෙහෙත.....
    :yes::yes::yes::yes:

    මම දවසක් නකල්ස් එකේ තනියම යද්දී කොල්ලෝ ටිකක් බය කළා.
    උන් සෙට් එක යද්දී මම ඇහුවා, උඹල ෆොරස්ට් එකෙන් අවසර අරගෙනද මේ යන්නේ, කෝ ගන්නවා බලන්න ටිකට් කියල....

    උන් ෆුල් අප්සෙට්. මම කිව්වා මම වයිල්ඩ් ලයිෆ් එකේ, රිසර්ච් එහෙකට යන්නේ කියල....
    ඊට පස්සේ එකා එකා තටමනවා.....ටිකක් වෙලා ගිහින් මම කිව්වා හරි බන් මමත් මේ උඹල වගේ හයික් එකක් යන්නේ, යමන් යමන් කියල.
    උන් ටික පට්ට ෆිට් වුනා. මාතර කොල්ලෝ ටිකක්.

    :P:P:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උඹල ගිහිනුත් දැන් අවුරුද්දකට කිට්ටුයි නේ....
    මාරම ලස්සන ප්ලේස් එකක් බන් යහන්ගල කියන්නේ.....ඔය අමාරු ප්ලේස් එකේද අර ගල අඩමානෙට තියෙන්නේ ??

    ඔව් බන් අලින්ගේ කතාව නම් මමත් අහල තියෙනවා. ඔය අලි එන්නේ වස්ගොමුව කැලේ ඉඳල....


    ඔව් බන් :):yes:

    හොද පෑවිල්ල කාලෙක නේ බන් අපි ගියේ වටේම ලස්සනට පෙනුනා :yes::yes:

    අන්න හරි එතන තමයි එතන ගල් පොත්තක් වගේ තියෙන්නේ බන් ඒකට කකුල තිබ්බම ගල හෙල්ලෙනවා පහල හෙන drop එක අල්ලගන්න තැනකුත් නෑ :(

    අපි බහිද්දී පතන පැත්තෙන් බැස්සේ පට්ට පෑවිල්ලක් තිබ්බේ අපි ගෙනාපු වතුර පොදක් තිබ්බේ නෑ බොන්න
    එදා අලියෙක් ඉස්සරහට ආව නම් කට්ටිය එතනම හාන්සි වෙනවා ඇරලා පලයන් කියල එච්චරටම කට්ටිය ඩවුන් :lol:
    වෙලාවට පතනෙ පොඩි වතුර පාරක් තිබ්බා :):cool:

     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. වවුලලගල
    ►. දූල්ගලයි
    ►. යහන්ගල
    ►. කූරගල

    .....
    34-2.gif


    අම්මෝ... ඩෝ ඩෝ... ගල් හොයාගෙන යන්නෙ...


    මරු බන් ගමන පට්ට... මාර ආසයි ඔයවගේ ගමනක් යන්න...
    ඇයි උඹට රෙප් දෙන්න බැරි... හැමදාම "You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again."