සාලාව දැන් අමතකයි
අරනායක කට්ටියට වන්දි දුන්නේ නෑ කියලා දැන් අමතකයි
මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි
හම්බන්තොට වරාය විකුනුවා දැන් අමතකයි
මහ බැංකුව සුද්ද කලා දැන් අමතකයි
කොටින්ට වන්දි ගෙව්වා දැන් අමතකයි
කුරුදු වල මිලට කෙල උනා දැන් අමතකයි
ගම්මිරිස් මිලට කෙල උනා දැන් අමතකයි
විල්පත්තුව දැන් අමතකයි
බුදු පිලිම වලට බදු ගැහුවා දැන් අමතකයි
රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
තෙල් පෝලිම දැන් අමතකයි
වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්රහාරය ගැන දැන් අමතකය.