උඹ හරි බන්. 2015 උන් එපා නිසා ගෙදර යැව්වා..මේ ආණ්ඩුව එපා නිසා මේ පාර කලින් උන්ටම දෙන්න තරම් මොළේ කොලොප්පන් වෙලා නැහැ..දෙන්නම එකෙක් නැත්තම් ටැක්ටරේට දෙනවා
එහෙම බලනවනම් ඇයි 2015දී 1977 ඉඳල අවුරුදු 17ක් මේක පාලනය කරල, පජාතවෙලා මිණී මරල මරල ටයර් සෑය ලොවට හඳුන්වාදීලා කුජීතවෙලා 1994දී එලවලම දාපු එකක් ආයෙම 2015දී ජොකියෙක් දාල උස්සගෙන ගෙනාවෙ...
උඹගෙත් මාර ලොජික්..."කෙස් පැලෙන ලොජික්"






