යහපලාන මාධ්‍යය නිදහස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යහපලාන මාධ්‍යය නිදහස

පත්තරත් ගනං ගිහිං :confused: :confused:
එක පාර රුපියල් 10කින්ම :( :(
මේකද යහපාලන මාධ්‍යය නිදහස ? :angry: :angry:
මනුස්සයෙක්ට පත්තරයක් ගන්න බැරිවෙන තැනට රට ඇදල දාල :sorry: :sorry:
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    My_Movie.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි වගේ ඔන්ලයින් කියවපන්කෝ බන්. සල්ලි දීලා පත්තර ගන්නේ කව්ද දැන්?

    ලංකාදීපෙ ඔන්ලයින් කියවන්නත් සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනෙලු බං :sorry: :sorry:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්න බලපන්කෝ මේ පාර නිදහස් උත්සවේ සමරන්න පට්ට වියදම් කරල. කමක් නෑ කියමුකෝ. ඒ වුනාට අඬබෙර ගැහුවට කිසි නිදහසක් නෑ. මම අද එළවළු කඩයක් ළඟින් ගියහම මට කියනව ඇහුන "මිනිස්සුන්ට මොන නිදහසක්ද, බඩු වැඩි වෙලා අහසට". හැබැයි මම අරක්කු බාර් එක ගාවින් ගියා. බාර් එකේ සූ ගාල සෙනග. මට හිතුනෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ වලට මිනිස්සුන්ට තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන බොනව ඇරෙන්න වෙන විසඳුමක් නැතුව ඇති කියල. හැබැයි ප්‍රශ්ණ වලට බොන්නෙ නම් පොල් බූරුවෝ.:growl: