යහපාලනයට කතිරය ගැසූ හැම එකාටම සාපවේවා !

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    යහපාලනයට කතිරය ගැසූ හැම එකාටම සාපවේවා !

    යහපාලනයට කතිරය ගැසූ හැම එකාටම සාපවේවා !\


    පොන්නයෝ රට පාලනය කරන කොට මේවාගේ එවුන් උඩ පනිනවා
    15219600_10210774933236699_348625062196080255_n.jpg
    15203186_10210774933316701_8608177586899874855_n.jpg
    15178972_10210774933916716_544019068795692963_n.jpg

     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    යහපාලනයට කතිරය ගැසූ හැම එකාටම සාපවේවා !\


    පොන්නයෝ රට පාලනය කරන කොට මේවාගේ එවුන් උඩ පනිනවා
    15219600_10210774933236699_348625062196080255_n.jpg
    15203186_10210774933316701_8608177586899874855_n.jpg
    15178972_10210774933916716_544019068795692963_n.jpg


    Me Indiyawe Neda Bn..
     
    • Like
    Reactions: djjaya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    ඉන්දියාවේ ෆොටෝ එකක් ලංකාවේ වගේ එඩිට් කරගන්න බැරි උබලට දවසට 1600 දෙන එක හෙන පාඩුයි නේද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉන්දියාවේ ෆොටෝ එකක් ලංකාවේ වගේ එඩිට් කරගන්න බැරි උබලට දවසට 1600 දෙන එක හෙන පාඩුයි නේද ?

    Hik...mun trainees la
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    මේක බොරුනම්, හෑමතෑනම දාලා රට වනසන උන්ට සාප වේවා..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තෝ කවුද බල්ලෝ අපිට සාප වේවා කියන්න.ඔව් අපි කතිරේ ගැහුවා තමා..ඒ මහින්ද මැරෙනකන් ජනාදිපති වෙලා ඉන්නවා බලන් ඉන්න බැරි නිසා..මහින්දගේ වටේ හිටපු උන් මිනිස්සුන්ට කරපු අපරාධ මහින්ද ගණන් ගත්තේ නැති නිසා..අපි තොපි වගේ වහල්ලු නෙමේ යකෝ..
     
    • Like
    Reactions: skymicro

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ


    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ......................






    ඊයේ දිනට යෙදී තිබුණු මහවිරු දිනය වෙනුවෙන් යාපනයේ කෝපායි යුද හමුදා කඳවුරක් ඉදිරියේ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුමක් සිදු කලහ.
    එම සමවරුවට සහභාගී වූ දෙමල සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කියා සිටියේ මෙම හමුදා කදවුර ඉදිරිපිට සමරන්නට හේතුව මහවිරු කනත්තක් සමතලා කොට කඳවුර ඉදිකර ඇති නිසා බවයි.
    උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහි කිරීමට අයිතියක් ඇති බවත් කිසිවෙකුට ඊට බාධා කිරීමට හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.


    4izo07.jpg


    2wdygrp.jpg



    දැන් වෙනස සැපද?? එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද??? නිවටයෙක් ජනාධිපති කරගෙන &න්නයෙක් අගමැති කරගත්ත ලක්ශ 62 මීහරකුනේ තොපිට සතුටුයිද දැන්???
    :confused::confused:






    හෙට දිනට උතුරු පලාතේ සමරන්නට යොදාගෙන ඇති මහවිරු දිනය වෙනුවෙන් සූදානම් කර ඇති සැමරුම් උත්සව සදහා බාධාවක් නොකරන ලෙස උතුරේ යොදවා සිටින සියළු ආරක්‍ෂක අංශ වෙත දන්වා තිබේ.

    උතුරේ බොහෝ ප‍්‍රදේශයන්හි මේ වන විට කොටි යාක ප‍්‍රභාකරන්ගේද පින්තූර අලවා ඇත.

    පසුගියදා ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා සදහන් කලේ මියගිය අය සිහිකරන්නට කිසිදු බාදාවක් නැති වුවත් කොටි සමරන්න කිසිදු ඉඩක් නොදෙන බවයි.

    කොටි සංවිධානය පැවති කාලයේදී පවා කොටි නායක ප‍්‍රභාකරන්ගේ උපන් දිනට පසු දින පැවැත්වූ මහවිරු දිනය අද දිනයේදී උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරීමට කටයුතු යොදා තිබේ.

    ඒ සදහා දෙමළ ජාතික සන්ධාන මහජන නියේජිතයින්ද සහභාගී වීමට නියමිතය.

    මහවිරු දිනය සමරමින් මෙන්ම ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සිහිපත් කරමින් උතුරු පළාතේ සථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබින.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    laksha 62 kata sapa wunama lankawata mokada wenne, dan oya 62 sinhalayo nadda :)

    ඒ ලක්ශ 62ට හෙන ගහල මැරිල ගිහිල්ල චන්දයක් ආවම මහින්දට ලේසියන්ම දින්න පුලුවන්නෙ.... :)
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    තෝ කවුද බල්ලෝ අපිට සාප වේවා කියන්න.ඔව් අපි කතිරේ ගැහුවා තමා..ඒ මහින්ද මැරෙනකන් ජනාදිපති වෙලා ඉන්නවා බලන් ඉන්න බැරි නිසා..මහින්දගේ වටේ හිටපු උන් මිනිස්සුන්ට කරපු අපරාධ මහින්ද ගණන් ගත්තේ නැති නිසා..අපි තොපි වගේ වහල්ලු නෙමේ යකෝ..

    හම්මට හුඩු පොනිල්ගේ කුක්කා බැහැල :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,898
    1,090
    113
    Hamilton, NZ
    ආවා මහින්දගේ කක්කුසියට වතුර අදින එකා:rofl:..ඇයි මොකෝ රිදුණද?:lol:

    තෝගේ හිල බෝර් වෙන්න ඇැරියට පස්සේ ටව මොනා රිදෝ ගන්නද? මැහුම් කපුවද? :rofl::rofl: