1) හැම දේටම මිලේනියම් සිටි මිලේනියම් සිටි ගාන්න එපා.......දැන් මෙතන සිදුවීමට ඒක අදාළ නැහැනේ? මොකෝ නීතියක් සම්මත කරලද ඒක උනේ?
2) ඒක තමයි කියන්නේ දන්නේ නැති දේවල් කියවන්න එපා......ගිහින් ඉස්සල්ල හොයල බලල එන්න
3) නොදන්න කම තමයි ඉතින්.....ලෝකේ අනික් රටවල ඔයිට එහා ගිය යුධ විරෝධීන් ඉන්නවා මේ දවස්වල යන NSA සිද්දි උනත් මේවගේ දේවල් වලට උදාහරණයක්
1) නීතිය අවනීතිය වැඩක් නැහැ. අපේ රටේ ඕව නොවෙන්න පුලුවන් දේවල් නෙවේනෙ. පනින රිලවුන්ට මොකටද ඉනිමන් බදින්නෙ?
2) උඹ දන්නතේ නැහැනෙ ඒ නිසා කියවන්න එපා.
3) ඇමරිකාවෙ එහෙම පිටරට වල ඉල්ලීම් වලට රාජ්ය රහස් පිටට දෙන්න නැහැ. ලන්කාවෙත් එහෙම කොරනවනන් හොදයි.


pudumai...