යහපාලනයේ ගමන් මග

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1) හැම දේටම මිලේනියම් සිටි මිලේනියම් සිටි ගාන්න එපා.......දැන් මෙතන සිදුවීමට ඒක අදාළ නැහැනේ? මොකෝ නීතියක් සම්මත කරලද ඒක උනේ?

    2) ඒක තමයි කියන්නේ දන්නේ නැති දේවල් කියවන්න එපා......ගිහින් ඉස්සල්ල හොයල බලල එන්න

    3) නොදන්න කම තමයි ඉතින්.....ලෝකේ අනික් රටවල ඔයිට එහා ගිය යුධ විරෝධීන් ඉන්නවා මේ දවස්වල යන NSA සිද්දි උනත් මේවගේ දේවල් වලට උදාහරණයක්

    1) නීතිය අවනීතිය වැඩක් නැහැ. අපේ රටේ ඕව නොවෙන්න පුලුවන් දේවල් නෙවේනෙ. පනින රිලවුන්ට මොකටද ඉනිමන් බදින්නෙ?

    2) උඹ දන්නතේ නැහැනෙ ඒ නිසා කියවන්න එපා.

    3) ඇමරිකාවෙ එහෙම පිටරට වල ඉල්ලීම් වලට ‍රාජ්‍ය රහස් පිටට දෙන්න නැහැ. ලන්කාවෙත් එහෙම කොරනවනන් හොදයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙ බොම්බ පුපුරනකම් බලන් ඉන්න උන් එක්ක මොන කතාද බන්. මු බලන් ඉන්නෙ මිනිස්සු මනිස්සු මැරෙන්කම් බුද්දි අන්ශ උන්ව මරනකම් මු අගිලි ගනින්න්නෙ. මට ඩන් ඩන් ම්මුන් වගෙ උන්ව තම්යි බන් සැක මහින්ද්ව ගෙන්න කොටි ඉන්න්ව කියලා පෙන්වන්න බොම්බය්ක තියයිඩ දන්නෙ නැහැ:lol::lol:

    ඉස්තා‍ලෙ ඇරියම අස්සය පැනල යනව. ඉස්තාලෙ අරින්න කලින් අපි කියන්නෙ එපා කියල. නැත්තන් ඉතින් තුන් හුලස් පත්තු කර කර තමා ඉන්න වෙන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) නීතිය අවනීතිය වැඩක් නැහැ. අපේ රටේ ඕව නොවෙන්න පුලුවන් දේවල් නෙවේනෙ. පනින රිලවුන්ට මොකටද ඉනිමන් බදින්නෙ?

    2) උඹ දන්නතේ නැහැනෙ ඒ නිසා කියවන්න එපා.

    3) ඇමරිකාවෙ එහෙම පිටරට වල ඉල්ලීම් වලට ‍රාජ්‍ය රහස් පිටට දෙන්න නැහැ. ලන්කාවෙත් එහෙම කොරනවනන් හොදයි.

    1) සරල සිංහලෙන් කලිනුත් කිව්වා මේක රාජ්‍ය රහස් වලට සම්බන්ද නෑ ඒක නිසා ඉනිමං බන්දිල්ලක් නෑ

    2) දන්න නිසා තමයි කිව්වේ කලින් ගෙනාපු පනතේ එහෙම තිබුනේ නෑ

    3) ඇමරිකාවේ නෙවෙයි මොන රටේ දෙන්නෙත් නෑ........උඹ අර කලින් කිව්වා ජාතියේ යුධ විරෝධීන් ඕනෙම රටක ඉන්නවා ඒක තොරතුරු දැනගැනීමේ පනත ගේන්නේ නැතුව ඉන්න හේතුවක් නෙවෙයි
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    18 වන සංශෝධනය අහෝසි කළ යුතුය. නැවත 17 වන සංශෝධනය බලාත්මක කළ යුතුය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1) සරල සිංහලෙන් කලිනුත් කිව්වා මේක රාජ්‍ය රහස් වලට සම්බන්ද නෑ ඒක නිසා ඉනිමං බන්දිල්ලක් නෑ

    2) දන්න නිසා තමයි කිව්වේ කලින් ගෙනාපු පනතේ එහෙම තිබුනේ නෑ

    3) ඇමරිකාවේ නෙවෙයි මොන රටේ දෙන්නෙත් නෑ........උඹ අර කලින් කිව්වා ජාතියේ යුධ විරෝධීන් ඕනෙම රටක ඉන්නවා ඒක තොරතුරු දැනගැනීමේ පනත ගේන්නේ නැතුව ඉන්න හේතුවක් නෙවෙයි

    1) රාජ්‍ය රහස් වලට සම්බන්ධ නැත්තෙ කොහෙද? හමුදාව කියන්නේ රාජ්‍ය ආයතනයක්. එතකොට හමුදාව බැදිල ඉන්නව කව්රැහරි ‍මොනව හරි ඇහැව්වොත් ඒකට උත්තර දෙන්න.

    2) කලින් ගෙනාපු පනත බලන්න පුලුවන්ද?

    3) ඔවු ඒක හරි. අපේ රටට හදන පනත හදන පනත හදන්න ඕනි ශක්තිමත්ව තියෙන ඔක්‍කොම හිල් ටික වහල. නැත්තන් වැඩක් නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) රාජ්‍ය රහස් වලට සම්බන්ධ නැත්තෙ කොහෙද? හමුදාව කියන්නේ රාජ්‍ය ආයතනයක්. එතකොට හමුදාව බැදිල ඉන්නව කව්රැහරි ‍මොනව හරි ඇහැව්වොත් ඒකට උත්තර දෙන්න.

    2) කලින් ගෙනාපු පනත බලන්න පුලුවන්ද?

    3) ඔවු ඒක හරි. අපේ රටට හදන පනත හදන පනත හදන්න ඕනි ශක්තිමත්ව තියෙන ඔක්‍කොම හිල් ටික වහල. නැත්තන් වැඩක් නැහැ.

    1) නෑ හමුදාවේ රහස් හෝ මොනයම්ම රාජ්‍ය රහසක් මේකෙන් අනාවරණය වෙන්නේ නැහැ නොදන්න දේවල් කියවන්න එපා......එතකොට ඇමරිකාවේ මේ වගේ පනතක් ක්‍රියාත්මකයි ඕනේ කෙනෙක්ට ඇමරිකන් හමුදාවේ තොරතුරු ගන්න පුලුවන්ද?

    2) සම්මත වෙන්න ආදරණීය රාජපක්ෂ ආණ්ඩුව ඉඩ නොදුන්න නිසා දැන් බලන්න පුළුවන් කමක් නැහැ

    3) එහෙම තමයි ගේන්නේ කව්රුහරි නෑ කිව්වද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1) නෑ හමුදාවේ රහස් හෝ මොනයම්ම රාජ්‍ය රහසක් මේකෙන් අනාවරණය වෙන්නේ නැහැ නොදන්න දේවල් කියවන්න එපා......එතකොට ඇමරිකාවේ මේ වගේ පනතක් ක්‍රියාත්මකයි ඕනේ කෙනෙක්ට ඇමරිකන් හමුදාවේ තොරතුරු ගන්න පුලුවන්ද?

    2) සම්මත වෙන්න ආදරණීය රාජපක්ෂ ආණ්ඩුව ඉඩ නොදුන්න නිසා දැන් බලන්න පුළුවන් කමක් නැහැ

    3) එහෙම තමයි ගේන්නේ කව්රුහරි නෑ කිව්වද?

    1) ඇමරිකාවෙ මේ පනතට අලුතින් ඇතුලත් කරල තියෙනව මේ පනතින් ආවරණය වෙන්නෙ නැත්තෙ මොනවද කියල.

    3) කවුරැවත් තාම මොකවත් කියල නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1) ඇමරිකාවෙ මේ පනතට අලුතින් ඇතුලත් කරල තියෙනව මේ පනතින් ආවරණය වෙන්නෙ නැත්තෙ මොනවද කියල.

    3) කවුරැවත් තාම මොකවත් කියල නැහැ.

    1) ඊට කලින් මේ පනත හරහා ඇමරිකාවේ රාජ්‍ය රහස් එලි වුනාළුද?:lol:

    2) කියන්න කලින් නරකයි මෙන්න එන්ජීඕ කාරයෝ රට අල්ලන්න එනවෝ කියල බෙරිහන්දෙන්නේ ඇයි එතකොට?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනාධිපතිවරයා ගේ භූමිකාව
    *සැබවින්ම ජනාධිපති වරයෙක් යනු රටක වගකීම් බහුතරයක් දරන පුද්ගලයා වෙයි.
    *ඔහු සැබවින්ම රටක ප්‍රධාන සේවකයා මිසක අයිතිකරු හෝ තාවකාලික භාර කරු නොවේ සැබවින්ම රටක භාරකරු වන්නේ මහජනතාව බවයි,මාගේ විශ්වාසය (වර්තමාන ජනාධිපතිවරයාගේ ස්ථාවරයට මාගේ ප්‍රසාදයක් ඇත නමුත් එය ඔහු ක්‍රියාවෙන් පෙන්විය යුතුය.)
    *එසේම ඔහු අධිකරණයට හා පාර්ලිමේන්තුවට වග කිව යුතුමය.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකට එය අවශ්‍යම වෙයි.
    *අග විනිසුරු සහ සෙසු විනිසුරුවන් පත් කිරීමේ බලය ජනාධිපතිට අහිමි විය යුතු අතර එම කාර්ය විනිසුරුවරුනගෙන් සමන්විත කමිටුවක් මගින් කල යුතුය.දැන් තිබෙන මෙම කාලකන්නි ක්‍රමයෙන් ජනපතිට අවශ්‍ය ඕනෑම පඹයෙක් අගවිනිසුරු කල හැකිය. මෙය අධිකරණයේ ස්වාධීන බවට එල්ල වූ මරු පහරකි.
    *ඇමතිවරු පත් කිරීම හා ඉවත් කිරීම පාර්ලිමේන්තු අනුමැතියකින් සිදු කල යුතුය.
    *එවිට ශ්‍රී ලංකාව තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වනු ඇත.
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    attachment.php
     
    Attachments

    • 11006395_792103054202315_916610354551278464_n.jpg
      11006395_792103054202315_916610354551278464_n.jpg
      71.1 KB · Views: 77
    • Like
    Reactions: eransooriya

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම
    2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම
    3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම
    4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම.

    මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත.
    විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත.

    මෙම ක්‍රමයෙන්

    ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි.
    නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි
    වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා
    මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ .
    එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.