යහපාලනයේ තණකොළ කැපිල්ල

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පට්ට රස්නයක් බං තියෙන්නේ මේ පැවිල්ලට මැදමුලන තණකොළත් වේලිලා ඇත්තේ
    මේ ෆොටෝ එක යැව්වා නම් අප්පොචා දුවගෙන එයි

    :lol::lol::lol::lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හම්බන්තොට පිට්ටනියක් හැදුවේ මහින්ද ඉදිරි අනාගතය ගැන පෙන අහලා කියලා උබලා දන්නේ නැද්ද සුභ අනාගතයක් හරක් ටික පාරට වැටුනාට පස්සේ .. ගාල් කරලා තියන්න .. හරක් එකෙක් දෙන්නෙක් පිට ගිහිල්ලා තමයි ඔය මොර දෙන්නෙ..
    avatar520020_4.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හම්බන්තොට පිට්ටනියක් හැදුවේ මහින්ද ඉදිරි අනාගතය ගැන පෙන අහලා කියලා උබලා දන්නේ නැද්ද සුභ අනාගතයක් හරක් ටික පාරට වැටුනාට පස්සේ .. ගාල් කරලා තියන්න .. හරක් එකෙක් දෙන්නෙක් පිට ගිහිල්ලා තමයි ඔය මොර දෙන්නෙ..
    avatar520020_4.gif

    කොළඹ තනකොලම කන්න ආස පොෂ් ගොන්නුත් ඉන්නව බං
    උන්ට ගමෙහ් තණකොළ හරියන්නේ නෑ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කොහොමද ආතල් එක .

    රන්ජ තන කොළ කනවා .:lol:
    පොනිල් දානවා පට්ටි ගොන්නු බලන්ට .(පොනිල් නේ case එකක් නැ නේ ).:lol:
    ගොන් යහපාලන සොන්න් දානවා බෙටි අදින්ට .:growl:
    හිටං දානවා හිටං ඉන්නට .:lol::lol:

    හා අමතක උන රනිල්ගේ උපන් දිනේ නේ අද .
    :shocked:

    මේ උන් ටික නිකන් පුන්නක්කු දෙනවලු .
    උන්ගේ කැමට ගෙනාපු ඒව ඇති නේ .
    නිකන් දෙන්නේ එක නේ .
    අනික උන් පුන්නක්කු හැර මොනවා දේනටද .:lol::lol::lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ගවපාලන උන්ට ගොම ගිහින් .
    ගොම ගද ඉන්ට බැ යකෝ .
    හෝදගෙන වරෙල්ලා රට පුන්නක්කු ලෑස්ති .:lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ළදරුවෝ ටික සෙට් වෙලා ආතල් ගන්නවා වගේ ?

    අවුලක් නැහැ ළදරු අතල් නේ . පිස්සෝ කරන වැඩ වලට නඩු නැහැ කියනවා ලු නේ.
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    අපේ රටේ ඉන්න බඩගැත්තර හැත්තගෙ බඩවල් දැන් කොත්තමල්ලි බීලා උස්මුරුත්තාවෙලා ඇති.මුන්ගෙ රෙදිගලවාගෙන ගියත් කාලකන්නින්ට ගානක් නැහැ.යකෝ රටට වෙන විපත බලපියවි. තොපිට දෙනවා කියපු ඒවා හරියට ලැබුනද?
    *ගිය ආන්ඩුව විසදූ වැටුප් විෂමතාවය ලැබුනද?
    *විශ්‍රාම වැටුප් විෂමතාවය විසදුවාද?
    *බයිසිකලෙට බැන්ද රු-50000 ආපහු දුන්නද?
    *සල්ලි බැදපු බයිසිකල් ලැබුනද?
    *දැන්ඇගට දැනෙන්න බඩුමිළ අඩු උනාද?:frown:
    *විධායකය අහෝසිකරලා පොලොන්නරුවට වෙලා ඉන්නවද?
    *හෙලිකොප්ටර් ඇත්තටම භාවිතාකරන්නැද්ද?
    *ගරු,අතිගරු ඇහෙන්නෙම නැද්ද?
    *උතුරෙ හමුදාව ඇකිලුවෙ නැද්ද?
    *දෙමලට අවශ්‍යදේවල් ලැබෙන්නෙ නැද්ද?
    *හදපු පාරවල්,පාලමි,බස් ස්ටෑන්ඩි.ඇතුලු සියලුම සංවර්ධන වැඩ නැවතිලා නැද්ද?
    *කී දෙනෙකුට රස්සා අහිමි අනාද?
    *කොටින්ම කියනවානමි මේදියුනු රටක් විදිහට ඉදිරියට ගිය රට ආයෙ පසුපසට ඒනවා පේන්නෙම නැද්ද?
    ඒ..ත්..හිතෙන්නෙ නෑ නේද? දකින්නෙ නෑනෙද?ඇයි යටින් තියෙන බඩ තඩිය විතරයි නිතරම පෙනෙන්නෙ.මොනවා කරන්නද උඹලත් ඒක්කම අපි මේකෙ ලගිනවා හැර මැරුනත් දාලායන්නයෑ.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඉන්න බැරි වුනාම ලාබෙට තියන පෙට්‍රල් ටිකක් පුකට ගහගෙන හිස් ලූ ලූ අත දුවන්න වෙන්නෙ අපි ඔක්කොටම.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    BUP_DFT_DFT-4-9.jpg

    මේන්න සක්ශි මහින්ද අන්ඩුවෙන් තම හිතවත් හරක් රජය සේවයට කර්යාල වලට අනුබද්ද කිරිම -
    බැසිල් හරක් හොරා

    avatar529216_2.gif