යහපාලනයේ හොද දේවල් තිබ්බෙම නැද්ද ?
මෙතැනදී පක්ෂ හා විපක්ෂ අය කෙලගන්නවාට වඩා රටට හොද දෙයක් කරගන්නනෙ උවමනාව තියෙන්න ඕනේ එහෙම නේද ?
පුද්ගලික ලාබ ප්‍රයෝජන වලට චන්දෙ දෙන සුළු පිරිසක් හිටියට රටේම යහපත බලලයි ගොඩක් දෙනෙක් පක්ෂෙකට නායකයෙක්ට චන්දෙ දෙන්නේ.
යහපාලන ආණ්ඩුවෙන් උන ප්‍රදාන හොදක් තමා මිනිස්සු වැඩ නොකරන වැරැදි කරන ඇමතියන්ට ප්‍රසිද්දියේ මුනට බනින්න පුරුදු උන එක සමහරු හූ කියල එළවලා දාන්න තරම් එඩිතර උනා මේ බය නැති කම දිගටම තියා ගන්න ඕනේ ඔය ඇමතින්ට ඒත්තු ගන්නන්න ඕනේ උබලා ජනතා සේවකයෝ බව හා වැරැද්දට මිනිස්සු නැගී හිටින බව
තව මාධ්‍ය නිදහස සාපේක්ෂව හොදයි කියන්න පුළුවන් මට්ටමේ තිබ්බා විපක්ෂයේ හඩට ඉඩක් ලැබී තිබ්බා(හොදටම නොවුනත් සැලකිය යුතු මට්ටමේ හොදක්)
ඔන්න ඔය දෙක විතරයි මට නම් පෙනුනේ තව අයට ඒ අය දැක්ක දේවල් දාන්න පුළුවන්. අපි පක්ෂ විදියට බෙදී හිටියට කමක් නැහැ මොන පක්ෂේ බලයට ආවත් රටට හොද සිස්ටම් එකක් විදියට වැඩ වෙනවානම්.
කොයි ආණ්ඩුවෙන් හයිවේ හැදුවත්,කොයි ආණ්ඩුවෙන් ආර්ථිකය දියුණු කරත් ඒකේ ප්‍රතිලාබ unp/slfp/jvp/sljp/tna/mc මෙකි නොකී හැම එකාටම ලැබෙනවානේ ජාති, ආගම් බේද සංවර්දනයට අදාළ නැහැනේ ප්‍රතිලාබ අපි හැමෝටමයි හම්බෙන්නේ.
උදාහරණ තමා යුද්දය දිනීමේ ප්‍රතිලාබ, හයිවේ වල ප්‍රතිලාබ තව දෙගොල්ලම කරපු හොද ඒවාගේ ප්‍රතිලාබ මේ රටේ ඉන්න සියලු දෙනාටයි ලැබෙන්නේ. වැඩි දුර ඕනේ නැහැ තමන්ගේ ගෙදර උනත් වැඩක් කරන්න ගියාම ඔක්කොම එකට වැඩ කරොත් ඒ වැඩේ සාර්ථකව ඉවර වෙනවානේ(එකිනෙකාට විවිද මත තිබුනා උනත්)
කොහොමහරි මේ දේශපාලකයෝ හරි දිශාවට කොන්ට්‍රෝල් කිරීම අපේ අතේ තිබ්බොත් අඩුම තරමේ 2040 විතර වෙද්දී රට සංවර්දනය වෙලා තියේවි