යහපාලනයේ හොද

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යහපාලනයේ හොද දේවල් තිබ්බෙම නැද්ද ?

    මෙතැනදී පක්ෂ හා විපක්ෂ අය කෙලගන්නවාට වඩා රටට හොද දෙයක් කරගන්නනෙ උවමනාව තියෙන්න ඕනේ එහෙම නේද ?

    පුද්ගලික ලාබ ප්‍රයෝජන වලට චන්දෙ දෙන සුළු පිරිසක් හිටියට රටේම යහපත බලලයි ගොඩක් දෙනෙක් පක්ෂෙකට නායකයෙක්ට චන්දෙ දෙන්නේ.

    යහපාලන ආණ්ඩුවෙන් උන ප්‍රදාන හොදක් තමා මිනිස්සු වැඩ නොකරන වැරැදි කරන ඇමතියන්ට ප්‍රසිද්දියේ මුනට බනින්න පුරුදු උන එක සමහරු හූ කියල එළවලා දාන්න තරම් එඩිතර උනා මේ බය නැති කම දිගටම තියා ගන්න ඕනේ ඔය ඇමතින්ට ඒත්තු ගන්නන්න ඕනේ උබලා ජනතා සේවකයෝ බව හා වැරැද්දට මිනිස්සු නැගී හිටින බව

    තව මාධ්‍ය නිදහස සාපේක්ෂව හොදයි කියන්න පුළුවන් මට්ටමේ තිබ්බා විපක්ෂයේ හඩට ඉඩක් ලැබී තිබ්බා(හොදටම නොවුනත් සැලකිය යුතු මට්ටමේ හොදක්)

    ඔන්න ඔය දෙක විතරයි මට නම් පෙනුනේ තව අයට ඒ අය දැක්ක දේවල් දාන්න පුළුවන්. අපි පක්ෂ විදියට බෙදී හිටියට කමක් නැහැ මොන පක්ෂේ බලයට ආවත් රටට හොද සිස්ටම් එකක් විදියට වැඩ වෙනවානම්.

    කොයි ආණ්ඩුවෙන් හයිවේ හැදුවත්,කොයි ආණ්ඩුවෙන් ආර්ථිකය දියුණු කරත් ඒකේ ප්‍රතිලාබ unp/slfp/jvp/sljp/tna/mc මෙකි නොකී හැම එකාටම ලැබෙනවානේ ජාති, ආගම් බේද සංවර්දනයට අදාළ නැහැනේ ප්‍රතිලාබ අපි හැමෝටමයි හම්බෙන්නේ.

    උදාහරණ තමා යුද්දය දිනීමේ ප්‍රතිලාබ, හයිවේ වල ප්‍රතිලාබ තව දෙගොල්ලම කරපු හොද ඒවාගේ ප්‍රතිලාබ මේ රටේ ඉන්න සියලු දෙනාටයි ලැබෙන්නේ. වැඩි දුර ඕනේ නැහැ තමන්ගේ ගෙදර උනත් වැඩක් කරන්න ගියාම ඔක්කොම එකට වැඩ කරොත් ඒ වැඩේ සාර්ථකව ඉවර වෙනවානේ(එකිනෙකාට විවිද මත තිබුනා උනත්)

    කොහොමහරි මේ දේශපාලකයෝ හරි දිශාවට කොන්ට්‍රෝල් කිරීම අපේ අතේ තිබ්බොත් අඩුම තරමේ 2040 විතර වෙද්දී රට සංවර්දනය වෙලා තියේවි

    • Like
    Reactions: DangerMan119

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    This new election system - no posters / less violence

    ---- Compared to the damage they did, good stuff is like 0.01
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අවුලක් නැහැ බහුතරේට ආස විදියට හුරේ කියමු
    දැන් ඇති නේද අඩ අඩ හිටියා
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උන්ගේ හොද කියන්න කලින්, එජාපේ ආන්ඩුව පාලනය කරන මහත්තුරු ටික රනිල්, රවී, මලික්, අර්ජුන් කබීර් එරාන් කරුනාකර ස්ටෙප් ඩවුන් වෙලා. යු එන්පී එකේ සාමාන්‍ය විදියට හිතන ( හිතනවා කියලා මිනිස්සු පිලිගන්න )
    අයගෙන් රිප්ලේස් කරවන්න.
    මයිත්‍රීගේ යුරියා ටිකවත් දෙන්න බැරි ගොවි පුතාත් අයින්වෙන්න. ගිහින් ඇග්‍රි කල්චර් ගැන පාඨමාලාවක් හදාරන්න.

    යහපාලනයේ හොද වැඩ.
    මහින්ද කැන්සල් කරපු ( 18 ) කොමිශන් සභා නැවත ස්තාපිත කිරීම( 19 සන්ශෝධනය ).
    තොරතුරු දැනගැනීමේපනත,
    සාක්ශිකරුවන් ආරක්ශා කිරීමේ පනත,
    බලුපොර නැති, පෝස්ටර් යුද්ධ නැති නව මැතිවරන ක්‍රමය,
    උතුරු නැගෙනහිර දක්වා ජලය සැපයෙන , මෙ වො 25 සහිත, කලුගගෙන් වන ගන්වතුර ප්‍රශ්නය අඩුකරන මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතිය.
    මැති ඇමති, ජනාධිපති විවේචනයට නිදහස.

    මේ එකක් ලබාදීලා, යුඇන්පී උන් පිස්සු වැඩ හෝ පිස්සු කතා 10 කරපුනිසා ජනතවට එපා වුනි.අවුරුදු 3ක් ගොස් එක කෝච්චියක් නොදාපු ඇමතියෙක් ඉද්දී, බැන්කු හොරු රැලක්, ආපදා වෙලාවක ජනතාව ගැන සන්වේදී නැති ඇමතිලා, බාර් අරින්න ගිය ඇමතිලා ඉද්දෙ ඉතින් මොන වැඩේ කලත් ඒකේ හොද ඉස්මතු කරන්න අමාරුයි.

    හොදමදේ, ජනතාවගැන සන්වේදී ගම්මට්ටම බිම්මට්ටම හදුනන අගමැතියෙක් දාගන, වැඩක් කරන්න පුලුවන් ඇමතිවරු කීපයක් දාගන ( පක්ශ වල ),පරිවාස ආන්ඩුවකට යාම.එතකොට මේ ජනමතයටත් යම්කිසි අනුකූලතාවයක්දැක්වීමක් වෙනවා.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    යහපාලනයේ හොද වැඩ.

    බලුපොර නැති, පෝස්ටර් යුද්ධ නැති නව මැතිවරන ක්‍රමය,
    උතුරු නැගෙනහිර දක්වා ජලය සැපයෙන , මෙ වො 25 සහිත, කලුගගෙන් වන ගන්වතුර ප්‍රශ්නය අඩුකරන මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතිය.

    that is recommended by Dinesh Gunawardana's parliament comity in 2012 & then
    On 10 October 2012 Parliament passed the Local Authorities (Special Provisions) Act, No. 21 of 2012 and Local Authorities Elections (Amendment) Act, No. 22 of 2012, changing the electoral system for electing local authority members from open list proportional representation (PR) to a mixed electoral system whereby 70% of members would be elected using first-past-the-post voting (FPTP) and the remaining 30% through closed list PR.[37][38][39][40] The number of local authority members was increased significantly from around 4,500 to 8,000.[41]
    This gov did some changes to the "Seema Nirnaya" & some other things.(change to FPP 60% - PR 40%) - No credit for this gov son. Previous GOV did the thing

    Moragahakanda,
    Construction began on 25 January 2007.[1] The maiden waters of the dam was released in January 2017.[2] Morgahakanda/Kaluganga project is the last of the Great Mahaveli project -
    No credit for this gov son, Previous GOV did the thing
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උන්ගේ හොද කියන්න කලින්, එජාපේ ආන්ඩුව පාලනය කරන මහත්තුරු ටික රනිල්, රවී, මලික්, අර්ජුන් කබීර් එරාන් කරුනාකර ස්ටෙප් ඩවුන් වෙලා. යු එන්පී එකේ සාමාන්‍ය විදියට හිතන ( හිතනවා කියලා මිනිස්සු පිලිගන්න )
    අයගෙන් රිප්ලේස් කරවන්න.
    මයිත්‍රීගේ යුරියා ටිකවත් දෙන්න බැරි ගොවි පුතාත් අයින්වෙන්න. ගිහින් ඇග්‍රි කල්චර් ගැන පාඨමාලාවක් හදාරන්න.

    යහපාලනයේ හොද වැඩ.
    මහින්ද කැන්සල් කරපු ( 18 ) කොමිශන් සභා නැවත ස්තාපිත කිරීම( 19 සන්ශෝධනය ).
    තොරතුරු දැනගැනීමේපනත,
    සාක්ශිකරුවන් ආරක්ශා කිරීමේ පනත,
    බලුපොර නැති, පෝස්ටර් යුද්ධ නැති නව මැතිවරන ක්‍රමය,
    උතුරු නැගෙනහිර දක්වා ජලය සැපයෙන , මෙ වො 25 සහිත, කලුගගෙන් වන ගන්වතුර ප්‍රශ්නය අඩුකරන මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතිය.
    මැති ඇමති, ජනාධිපති විවේචනයට නිදහස.

    මේ එකක් ලබාදීලා, යුඇන්පී උන් පිස්සු වැඩ හෝ පිස්සු කතා 10 කරපුනිසා ජනතවට එපා වුනි.අවුරුදු 3ක් ගොස් එක කෝච්චියක් නොදාපු ඇමතියෙක් ඉද්දී, බැන්කු හොරු රැලක්, ආපදා වෙලාවක ජනතාව ගැන සන්වේදී නැති ඇමතිලා, බාර් අරින්න ගිය ඇමතිලා ඉද්දෙ ඉතින් මොන වැඩේ කලත් ඒකේ හොද ඉස්මතු කරන්න අමාරුයි.

    හොදමදේ, ජනතාවගැන සන්වේදී ගම්මට්ටම බිම්මට්ටම හදුනන අගමැතියෙක් දාගන, වැඩක් කරන්න පුලුවන් ඇමතිවරු කීපයක් දාගන ( පක්ශ වල ),පරිවාස ආන්ඩුවකට යාම.එතකොට මේ ජනමතයටත් යම්කිසි අනුකූලතාවයක්දැක්වීමක් වෙනවා.

    උන්ගේ හොද කියන්න කලින්, එජාපේ ආන්ඩුව පාලනය කරන මහත්තුරු ටික රනිල්, රවී, මලික්, අර්ජුන් කබීර් එරාන් කරුනාකර ස්ටෙප් ඩවුන් වෙලා. යු එන්පී එකේ සාමාන්‍ය විදියට හිතන ( හිතනවා කියලා මිනිස්සු පිලිගන්න )
    අයගෙන් රිප්ලේස් කරවන්න.
    මයිත්‍රීගේ යුරියා ටිකවත් දෙන්න බැරි ගොවි පුතාත් අයින්වෙන්න. ගිහින් ඇග්‍රි කල්චර් ගැන පාඨමාලාවක් හදාරන්න.

    මේ කතාව හරි මහින්ද එන එක හොදයි ඒ වගේම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි

    යහපාලනයේ හොද වැඩ.
    මහින්ද කැන්සල් කරපු ( 18 ) කොමිශන් සභා නැවත ස්තාපිත කිරීම( 19 සන්ශෝධනය ).
    තොරතුරු දැනගැනීමේපනත,
    සාක්ශිකරුවන් ආරක්ශා කිරීමේ පනත,
    මැති ඇමති, ජනාධිපති විවේචනයට නිදහස.

    මේවා හොද ප්‍රවණතා හා හොද වැඩ යහපාලනය කරපු

    බලුපොර නැති, පෝස්ටර් යුද්ධ නැති නව මැතිවරන ක්‍රමය,
    උතුරු නැගෙනහිර දක්වා ජලය සැපයෙන , මෙ වො 25 සහිත, කලුගගෙන් වන ගන්වතුර ප්‍රශ්නය අඩුකරන මොරගහකන්ද බහුකාර්ය ව්‍යාපෘතිය.

    මේවා නම් මහින්ද ආරම්බ කරපු සල්ලි වෙන් කරපු වැඩ මොරගහකන්දට priority ලැබුනා ජනාධිපති මෛත්‍රී නිසා

    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Yahapalane gonma athal ekak thamai nidahasa wedi weema.

    UNP un ekak kiyanawa MY3 ge un thawa ekak kiyanawa.

    Samaharawita ekama press conference eke Rajithaya ekak kiyanawa Dayasiri wage ekek thawa ekak kiyanawa

    Anduwe adahasak kiyala deyak ne. Mahindage kale karanam merenna wenne
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    Moragahakanda,
    Construction began on 25 January 2007.[1] The maiden waters of the dam was released in January 2017.[2] Morgahakanda/Kaluganga project is the last of the Great Mahaveli project -
    No credit for this gov son, Previous GOV did the thing

    Everyone know that was started by previous gvt , but it was purposely delayed by MR. So its contractions had been stopped when MR's gvt leave. And MS was the one who resume it.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Yahapalane gonma athal ekak thamai nidahasa wedi weema.

    UNP un ekak kiyanawa MY3 ge un thawa ekak kiyanawa.

    Samaharawita ekama press conference eke Rajithaya ekak kiyanawa Dayasiri wage ekek thawa ekak kiyanawa

    Anduwe adahasak kiyala deyak ne. Mahindage kale karanam merenna wenne

    නිදහස කියන්නෙයි plan එකක් නැහැ කියන්නෙයි 2ක් මන් හිතන්නේ යහපාලනයට බලයට එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ ඒක නිසා රටේ දිශානතිය ඒක ඒක පැත්තට හැරුනා මිසක් මහින්දගේ කාලේ වගේ එක direction එකකට ගියේ නැහැ එකිනෙකට පරස් පර ප්‍රතිපත්තීන් නිසා කබ ඇදිල්ලක් සිද්ද වෙලා රට එක තැන පල් උන එකයි උනේ

    Everyone know that was started by previous gvt , but it was purposely delayed by MR. So its contractions had been stopped when MR's gvt leave. And MS was the one who resume it.

    I think ur comment needed to be corrected

    MR gov was not stopped the moragahakanda project but what actually happened was given less priority and when MS became to power he boost the work
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නිදහස කියන්නෙයි plan එකක් නැහැ කියන්නෙයි 2ක් මන් හිතන්නේ යහපාලනයට බලයට එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ ඒක නිසා රටේ දිශානතිය ඒක ඒක පැත්තට හැරුනා මිසක් මහින්දගේ කාලේ වගේ එක direction එකකට ගියේ නැහැ එකිනෙකට පරස් පර ප්‍රතිපත්තීන් නිසා කබ ඇදිල්ලක් සිද්ද වෙලා රට එක තැන පල් උන එකයි උනේ

    I think ur comment needed to be corrected

    MR gov was not stopped the moragahakanda project but what actually happened was given less priority and when MS became to power he boost the work

    http://www.ft.lk/article/388521/Moragahakanda-Project-for-north-south-reconciliation

    Statement by Maithripala Sirisena During the campaign for elections, presidential candidate Maithripala Sirisena provided an explanation for the current situation. According to him, when the President inaugurated the Moragahakanda in 2007, he was the Minister for Mahaweli Development. Soon afterwards the President wished to transfer the Ministry to his brother Basil; the transfer was dropped due to protest by MS, but funds were denied to the project and work stalled. In 2010, MS was given the Health Ministry and work on the project recommenced.
     
    now as per your own comment since 2010 Mahawelli is not under maithree so then why wouldn't mahinda continue the work ? if he would all credit must go to mahinda isn't it ?

    but the real fact was MR government running many projects so they may run out money for all so some having less priority and mahinda was explained this at derana 360 when derana raise this question
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    yahapalane ta kelaweemata mula

    my3 unp ekata kapena talks deema
    bedunkara
    photora
    gammiris
    okkotama wada my3 mahathage katha wala thibunu adu paadu godak pakshikayanta kalakireemata hethuwak una ea dewal
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    now as per your own comment since 2010 Mahawelli is not under maithree so then why wouldn't mahinda continue the work ? if he would all credit must go to mahinda isn't it ?

    but the real fact was MR government running many projects so they may run out money for all so some having less priority and mahinda was explained this at derana 360 when derana raise this question

    MR may have explained so.
    Would he tell to DERANA that ' yes I did delayed it ?

    What I wanted display here was, those era MR has a mania. He tried take the control of financially important ministerial and give them BASIL. Anyone who has moderate mind, was able to realize that. At that time MR has tried to give that Mahaweli ministerial too ( Under wich Mragahakandha was going on )to Basil. # days after Moragahakanda started , MR removed from it from MS. Same as MR did other Ministerial. So he failed cos MS oppsed it. So MR disturbed it.

    For eg:
    1. While giving Ministry of Construction, Engineering Services, Housing
    and Common Amenities to Wimal ----> Urban dev gave to Gota

    2. While giving tourism ministry to one person ----> Its some power gave to Basil

    3. Introducing Divineguma project , MR tried to give power of controlling ALL MINISTERIAL to his brother BASIL.

    4. MR gave development project to relevant ministers but financial part was handle by BASIL. This was open secret on those days.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    What I wanted display here was, at that time MR has tried to give that Mahaweli ministerial ( Under wich Mragahakandha was going on )to Basil.
    Same as MR did other Ministerial. So he failed cos MS oppesoed it. So MR disturbed it.
    For eg:
    1. While giving Ministry of Construction, Engineering Services, Housing
    and Common Amenities to Wimal ----> Urban dev gave to Gota

    2. While giving tourism ministry to one person ----> Its some power gave to Basil

    3. Introducing Divineguma project , MR tried to give power of controlling ALL MINISTERIAL to his brother BASIL.

    4. MR gave development project to relevant ministers but financial part was handle by BASIL. This was open secret on those days.

    If Mahinda wanted the Mahaweli ministry he would have taken it without any problem. The whole he didn't let me work is cry of a looser.

    Also, Mahinda knew that he need to curb on the bureaucratic red tapes so that foreign investors may have more confident to invest in Sri Lanka. And to do that he created a new ministry under Basil with special privileges.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    If Mahinda wanted the Mahaweli ministry he would have taken it without any problem. The whole he didn't let me work is cry of a looser.

    Also, Mahinda knew that he need to curb on the bureaucratic red tapes so that foreign investors may have more confident to invest in Sri Lanka. And to do that he created a new ministry under Basil with special privileges.

    Though MR created such power full ministerial,why companies like Google latter gave up the plan of installing their office here ?
    Some said it was due to 10 % commission. :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Though MR created such power full ministerial,why companies like Google latter gave up the plan of installing their office here ?
    Some said it was due to 10 % commission. :D:D

    Well it maybe so. This whole commission thing is not new to Sri Lanka. Even Ravi K had practiced it during his tenure and many foreign investors had cancelled their plans to invest in Sri Lanka because of him.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    MR may have explained so.
    Would he tell to DERANA that ' yes I did delayed it ?

    What I wanted display here was, those era MR has a mania. He tried take the control of financially important ministerial and give them BASIL. Anyone who has moderate mind, was able to realize that. At that time MR has tried to give that Mahaweli ministerial too ( Under wich Mragahakandha was going on )to Basil. # days after Moragahakanda started , MR removed from it from MS. Same as MR did other Ministerial. So he failed cos MS oppsed it. So MR disturbed it.

    For eg:
    1. While giving Ministry of Construction, Engineering Services, Housing
    and Common Amenities to Wimal ----> Urban dev gave to Gota

    2. While giving tourism ministry to one person ----> Its some power gave to Basil

    3. Introducing Divineguma project , MR tried to give power of controlling ALL MINISTERIAL to his brother BASIL.

    4. MR gave development project to relevant ministers but financial part was handle by BASIL. This was open secret on those days.

    ohh.. what to say let me explain this yes MR said that on derana but he said that as this "at the time we were running many projects but there is some need to give priorities"

    keep that matter in a side they are politicians so as all human being they may have different agendas to keep the power with them, now get the example of runil what wouldn't he have done to keep leadership with him.

    and ur 1 - 4 those facts are correct but bazil is one of kind man so the nearest example is how he organized pohottuwa in the short period of two months

    here are some live examples that exist in this land, power and decision making better to be managed from one place. (in this yahapalana era many managers but no works)

    26907724_200517430686718_4188404981120384881_n.jpg
     
    Last edited: