යහපාලනය නම් අවශ්‍යයි හැබැයි යහපාලනය මුවාවෙන් යමපාලනයක් ගෙනය deal ආණ්ඩුව නම් ගෙදර යවන්න ඕන
මොකක් කරන්නත් චන්දයක් එන්න එපැයි
chandayak awath wedak naha, hari hapan ewun tikak illanna epeine
hamadama ekama ewun tikane maruwen maruwata depaththa bedila inne


අපෝ අපිට වික්කමසිංහ මහත්තය මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන, සංවර්ධනය උතුරා යන, නොතෙමී යන්න වොක්සාවැගන් කාර් දුන්න, හොරු අල්ලලා දඩුවම් කරන, මාද්‍ය නිදහස උතුරා යන, කොටින්ම ෆ්‍රී වයිපයි දුන්න සහජිවනේ උතුරලා යන රටක් ලබල දුන්නනේ මේ අවරුදු 2 කේ. අපිටනම් යහපලානේ තව ඕනේ.![]()
අවුරුදු 2 කට මෙච්චර කලානම් 5 යද්දි කෙහෙමෙ කරල තියේද? නෙවිල් එකත් නිදහස් කරල දුන්න.... ඒකම මදිද?
