ඉස්සර රුපියලක් වැඩි උනාම කැ ගහපු උන් කෝ . වතුර ටිකේ ඉදන් හැම බඩුවකටම 15%ක් . ණය අරන් හිටය උන්ට වාරිකයට තව බර ගානක් . private medical services පැත්තේ යන්ට වෙන් නැ .17%ක්ම අද ඉදන් . reload 44%යි බද්ද . තෙරයි ටික දවසක් යනකොට කන බොන බඩු...