යහපාලනය මුලාවක් ද?

Nov 29, 2011
354
30
0
යහපාලනය මුලාවක් ද?

මුලාවක් ද?

මචන්ලා මේකයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ..මෙතන ගොඩක් දේශපාලනයට සම්බන්ද අයත් ඉන්න හින්දා..මා හැර මාගේ පවුලේ සියළු දෙනා එකසත් ජාතික පක්ෂයට ඡන්දය දුන අය පමණක් නොව මාගේ සියාද,සියාගේ පියාත් එක්සත් ජාතික පක්ෂයට ඉමහත් සෙවයක් කල පුද්ගලයෙකි.......:)නමුත් මා පාවෙන ඡන්දයක් බවට පරිවර්තනය වුනේ අද දේශපාලනය කිසි සෙත් විශ්වාසය කල නොහැකි, හාස්‍යජනක ,කලකිරුණු සොභවයක් ගන්නා නිසයි.....:oo:

මේ අසාධාරණයට ලක්වන්නේ මාගේ පුංචි අම්මා කෙනෙකුයි:sorry:.
ඇය පමණක් නොව 2006ට ප්‍රථම විශ්‍රාම වැටුප් ලබන සියළු දෙනා මේ අසාධාරණයට ලක් වී ඇත:oo:.මේහි වඩා හාස්‍යජනක කරුණ නම් ඡන්දය කාලය තුළදි පමණක් විශ්‍රාම වැටුප් වැඩි කර ඉන්පසු නැවත විශ්‍රාම වැටුප් කපා හැරීමයි...ඡන්දෙ ගන්නකං හොඳයි:lol:

ඇය සෙවය කලේ කලකට ඉහතදි ශ්‍රි ලංකා ටෙලිකොම් හි ටෙලි ග්‍රාෆ් කාර්යාලයේ ටෙලෙක්ස් ඔපරේටර්වරියක් හැටියටයි....:).,ටෙලිකොම් කාර්යාල සෙවයේ නියුක්ත සිටි බොහොමයක් පිරිසක් විශ්‍රාම ගැනිමට අවස්ථාවක් එලැබින.එනම් ටෙලිකොම් අංශය පෞද්ගලිකරණ කරන වකවානුවෙහි මාගේ පුංචි අම්මාද මේ අතර විය.:)

කෙසේ නමුත් බොහො කාලයකට පසුව මේවර යහපාලනය ආණ්ඩුව මගින් විශ්‍රාම වැටුප් වැඩි කිරිම ඇයට අස්වැසිල්ලක් විය.එය රුපියල් 1500 කින් ය.(මෙය විවිධ අංශ වලට විවිධ දෙපාර්තමේන්තුවල විවිධ අකාරයට වැඩිවීම සිදුකරන ලදි)...අපේ පුංචි අම්මාගේ වැටුප් වැඩිවීම මම පහතින් දක්වන්න ම් ඔබලාට පැහැදිළි වන ආකාරයට දක්වන්න ම්.

සාමාන්‍යය විශ්‍රාම වැටුප. රු 16966.43
ජුලි මාසයේ දි යහපාලනයෙන් විශ්‍රාම වැටුප් වැඩි විම.එනම් රු1500
අගෝස්තු මාසයේ වැටුප් වැඩි විම රු1500

මාස ‍දෙකෙහිම වැටුප් වැඩිවීම යහපාලනය ට ගෙවීමට නොහැකි විමේන් ජුලි,‍අගොස්තු මාස දෙකෙහිම මුදල් ඔවුන් රුපියල් 3000ක් අගෝස්තු මාසයේ එකතු කරන ලදි එනම්. 19966 කි.:dull:

ඉන්පසුව සැප්තැම්බර් මස ‍එනම් ස්ථාවර වැටුප වුයේ 18416.සත 43 කි.එනම් 1500 එකතුවිමේන්.(එතනත් රුපියල් පනස් ගානක් යහ පාලනයෙන් කපලාද කොහෙද?:lol:)

මේමස ඔක්තෝම්බර් විශ්‍රාම වැටුප වුයේ 17016.සත 43 කි (1410 ගානක් එක පාර යහපාලනය කපලා:baffled:)

එනම් විශ්‍රාම් වැටුප් වැඩිවිමි යහපාලනය ආණ්ඩුවෙන් රුපියල් 1500 ක් නොව රුපියල් 50 කි....:lol:
නමුත් මේම අඩුවිම පුද්ගලයන්ට විවිධ ආකාරයට විශ්‍රාම වැටුප් කපා හැර ඇත.

මේ අසාධාරණය අපේ පුංචි අම්මාට පමණක් ද නැතහොත් සියළු දෙනාටම ද?උඹලාත් මේ ගැන දෙයක් දන්නවා නම් මෙතන කියන්න.

මොකකද් බං මේ මිනිස්සු මහා ජනතාවත් එක්ක කරණ විහිළුවක් ද......?:lol::oo::sorry:
මුන් අපිව හැමදාම රැවට්ටුවාද?:sorry::growl:
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යහපාලනය=
    avatar549729_1.gif
     
    Nov 29, 2011
    354
    30
    0
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:55 PM gono
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:54 PM !@#$%^&
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:53 PM muha palanaya wlawakda?

    මගේ රෙප් කැපුවාට වැඩක් නෑ මචන්ලා:lol:.ඔය රෙප් වලින් උඹලා ගෙ මතය මම දන්නවා.මම කිව්වේ වෙච්චි අසාධරණය........නමුත් අසාධරණයදි මම පක්ෂ බෙදයකින් තොරවයි කතා කරන්නේ...:)....මමත් ඡනදේ දුන්නේ මෛත්‍රිපාලනයකට.නමුත් ......ඡනදේ ගන්න කන් වෙන විදියක්.පස්සෙ වෙන විදිහක්.:)

    :(:(:sorry:
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අපි හොරු එලවන්ඩ චන්දෙ දුන්නට අන්තිමට උනේ හොර කල්ලියේ ලොක්ක වෙනස් වෙච්චි එක විතරයි ........:lol::lol::lol::lol:

    ඔන්න ඕක තේරුම් අරන් අතේ පාරක් ගහල නිදා ගනින් .Thread දාල කුනුහරපත් අහගෙන REP ත කපා ගන්නේ නැතුව
     
    වෙන මොනවා කරන්න ද නේද?උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා:lol::oo:

    මුන් ඔක්කම එකයිද කොහෙද.?:oo::baffled:

    • Like
    Reactions: රඹා

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    rep නම් කන්නද බන් ඔන්න උබව රතු වෙන එක වලක්වන්න +8ක් දුන්නා
    කාටවත් අපිට ආදරේට එන එවුන් නෙමේ බන් ඉන්නේ
    සිරිසේන මහත්තයත් ඔය අප්පොච්චිගේ පාරේම ටික ටික යන්නේ
    ඇත්ත තත්වය ඕකයි මචං
     
    Nov 29, 2011
    354
    30
    0
    rep නම් කන්නද බන් ඔන්න උබව රතු වෙන එක වලක්වන්න +8ක් දුන්නා
    කාටවත් අපිට ආදරේට එන එවුන් නෙමේ බන් ඉන්නේ
    සිරිසේන මහත්තයත් ඔය අප්පොච්චිගේ පාරේම ටික ටික යන්නේ
    ඇත්ත තත්වය ඕකයි මචං
    ඔව් බන්....රෙප් වැඩක් නෑ බන්..:).....අපි ඇත්ත කතා කරන්න ඕනේ නේද?..:).

    ඔව් බන් අප්පොච්චිගෙ පාරෙම තමයි දැන් ලොක්කත් යන්නේ...තව ඉදි‍රියෙදි අර පරණ තිබිච්ච විදහම අපිට බලාපෙරුත්තු වෙන්න පුළුවන්.:(මුන් ඔක්කෝම එකයි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    ඕකට කියන්නේ යහපාලණය කියලා.

    මචන් උබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පොනිල් ඇතුළු මේ සමලිංගික හයිබ්‍රිඩ් ආණ්ඩුවට කඩේ ගියපු එකෙක්වත් එන්නේ නෑ.

    Nov 29, 2011
    354
    30
    0

    ඕකට කියන්නේ යහපාලණය කියලා.

    මචන් උබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පොනිල් ඇතුළු මේ සමලිංගික හයිබ්‍රිඩ් ආණ්ඩුවට කඩේ ගියපු එකෙක්වත් එන්නේ නෑ.

    :(:oo:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    -සිංහයා-;19088475 said:
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:55 PM gono
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:54 PM !@#$%^&
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:53 PM muha palanaya wlawakda?

    මගේ රෙප් කැපුවාට වැඩක් නෑ මචන්ලා:lol:.ඔය රෙප් වලින් උඹලා ගෙ මතය මම දන්නවා.මම කිව්වේ වෙච්චි අසාධරණය........නමුත් අසාධරණයදි මම පක්ෂ බෙදයකින් තොරවයි කතා කරන්නේ...:)....මමත් ඡනදේ දුන්නේ මෛත්‍රිපාලනයකට.නමුත් ......ඡනදේ ගන්න කන් වෙන විදියක්.පස්සෙ වෙන විදිහක්.:)

    :(:(:sorry:

    මේකේ ගොඩක්ම සද්දේ දාන්නේ අතදරුවොනේ බන්. ගණන් ගන්න එපා. ඒ උනාට හරිම සාධාරණයි කතා කරොත් නම්.

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    -සිංහයා-;19088475 said:
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:55 PM gono
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:54 PM !@#$%^&
    reputation_neg.gif
    යහපාලනය මුලාවක් ද? 10-08-2015 06:53 PM muha palanaya wlawakda?

    මගේ රෙප් කැපුවාට වැඩක් නෑ මචන්ලා:lol:.ඔය රෙප් වලින් උඹලා ගෙ මතය මම දන්නවා.මම කිව්වේ වෙච්චි අසාධරණය........නමුත් අසාධරණයදි මම පක්ෂ බෙදයකින් තොරවයි කතා කරන්නේ...:)....මමත් ඡනදේ දුන්නේ මෛත්‍රිපාලනයකට.නමුත් ......ඡනදේ ගන්න කන් වෙන විදියක්.පස්සෙ වෙන විදිහක්.:)

    :(:(:sorry:

    කෝ මේ යහපාලන ගැන්සිය

    සිරිකොතේ බෙට්ට ලොවනවා ඇති ඕකුන් තමා ඔය රේප් කපන්නේ

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා බං මොකා ආවත් ඔච්චරයි. මහපොළ වලටත් ඔය වගේම සීන් එකක් කරලා තිබිල පස්සේ කට්ටිය කෑ ගහනකොට ආයේ හදල තිබ්බ. :(