යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

    මුන්ට බලය ගන්න තියෙන කෑදරකමට තමා රට කැදහැලියක් කරේ. අවුරුදු 20කට කලිනුත් කරෙ මේකමයි. දැනුත් කරන්නෙ ඒ දේමයි.
    මොවුන් හොදටම දැනගෙන ඉදිය මේ දේ වෙනව කියල.:growl::growl:

    https://www.facebook.com/video.php?v=859874687406850&fref=nf
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    මෙ පොස්ට් එක දැම්මාට වඩා නම්බුයි උබට අසුචි අනුබව කරානම් සහො:baffled:
     
    ඔයාට කියලා තියන දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ සහෝ. මම ත්‍රෙඩ් එකක් දාලා ඇති යහපාලනයේ ඉටුකරගත් හැකිහා නොහැකි කියලා හිතෙන දේවල්. පොඩ්ඩක් මේක බලන්න. මයිත්‍රී ගැන විශ්වාශයක් තබන්න මාරු බව අපි කියලා නැද්ද. එකග වෙච්ච එකම කරුණු තමයි විදයකය අහෝසි කිරීම හා ස්වාදීන කොමිෂන් සභා. ඒවා උනැත මෛත්‍රි නිකම් දෙන්නේ නැති බව මම කියලා ඇති. කාලින. මම දන්නේ නැහැ එතින් ඔය මම ගැන හිතන මානසිකත්වය. ඔය එහෙම හිතබවන්ම් එහෙම වෙන්න ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1657920
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ජවිපෙ කියන කතා ඇත්ත. ජවිපෙන් කට්ටිය පාර්ලිමේන්තු යවන්න ඕනේ. ඒ රජය යන පාර වැරදිනම් කෙලින් කරන්න පුලුවන් බලයක් ජවිපෙට ලැබෙන්න ඕනේ. හැබැයි ජවිපෙ ආණ්ඩුවක් නම් අවශ්‍ය නැත.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔයාට කියලා තියන දේ නොතේරුනාට කරන්න දෙයක් නැහැ සහෝ. මම ත්‍රෙඩ් එකක් දාලා ඇති යහපාලනයේ ඉටුකරගත් හැකිහා නොහැකි කියලා හිතෙන දේවල්. පොඩ්ඩක් මේක බලන්න. මයිත්‍රී ගැන විශ්වාශයක් තබන්න මාරු බව අපි කියලා නැද්ද. එකග වෙච්ච එකම කරුණු තමයි විදයකය අහෝසි කිරීම හා ස්වාදීන කොමිෂන් සභා. ඒවා උනැත මෛත්‍රි නිකම් දෙන්නේ නැති බව මම කියලා ඇති. කාලින. මම දන්නේ නැහැ එතින් ඔය මම ගැන හිතන මානසිකත්වය. ඔය එහෙම හිතබවන්ම් එහෙම වෙන්න ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1657920

    මම උබ ගැන මොනවාත් හිතන්නෙ නැහැ බන් :no: උබෙ පහුගිය කාලෙ පොස්ට් ටිකයි මෙ ත්‍රෙඩ් උබෙ පලවෙනි පොස්ට් එකයි අතර දැක්ක වෙනස විග්‍රාහා කරෙ:angry::angry:
    මොකද අපි මෙකෙ මැරිලා ඉපදුනේ නැහැ උබ කිවුවෙ කරෙ මොනවාද කියාල දන්නවා නමුත් දැන්
    නිකන් අපි දන්නෙ නැහැ කියන තැනට ඇවිත් යුඇන්පි කාරයෙක්ටත් වඩ උබ මෙකෙ මහන්සි උනා ඔය කැද හැලිය වෙනුවෙන් ත්‍රෙඩ්ම කියක් දාන්න ඇද්ද? උබ මොනා කරත් මට වැඩක් නැහැ ඔවා එත් අපි උබලා තම්යි ප්‍ර්තිපක්තියක් ඇති මිනිස්සු ජෙවිපි එකෙ ඉන්නෙ දෙශපාලන අනාතයො නොවෙ කියාල හිතන් මෙ පාරවත් උන්ට චන්දය දෙන්න ඔන කියන මතෙ ඉන්නෙ එත් මෙවායෙන් වෙන්නෙ උන්ටත් එපා වෙන එක:angry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මුන් කරන්නෙ දෙපැත්තටම බැනලා මුන් හොඳ මිනිස්සු කියලා පෙන්නන්න හදන එක ජන්ද වැඩි කරගන්න.. වගකීමක් අරං වැඩ කරන්න බය මෝඩ යක්කු :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම උබ ගැන මොනවාත් හිතන්නෙ නැහැ බන් :no: උබෙ පහුගිය කාලෙ පොස්ට් ටිකයි මෙ ත්‍රෙඩ් උබෙ පලවෙනි පොස්ට් එකයි අතර දැක්ක වෙනස විග්‍රාහා කරෙ:angry::angry:
    මොකද අපි මෙකෙ මැරිලා ඉපදුනේ නැහැ උබ කිවුවෙ කරෙ මොනවාද කියාල දන්නවා නමුත් දැන්
    නිකන් අපි දන්නෙ නැහැ කියන තැනට ඇවිත් යුඇන්පි කාරයෙක්ටත් වඩ උබ මෙකෙ මහන්සි උනා ඔය කැද හැලිය වෙනුවෙන් ත්‍රෙඩ්ම කියක් දාන්න ඇද්ද? උබ මොනා කරත් මට වැඩක් නැහැ ඔවා එත් අපි උබලා තම්යි ප්‍ර්තිපක්තියක් ඇති මිනිස්සු ජෙවිපි එකෙ ඉන්නෙ දෙශපාලන අනාතයො නොවෙ කියාල හිතන් මෙ පාරවත් උන්ට චන්දය දෙන්න ඔන කියන මතෙ ඉන්නෙ එත් මෙවායෙන් වෙන්නෙ උන්ටත් එපා වෙන එක:angry:

    මම දන්නේ නැහැ උබ එහෙම හිතන්නේ අයි කියලා මහින්ද පරද්දන්න අපි කතා කල බව ඇත්ත. ඒවෙනුවෙන් මහන්සි වෙච්ච් බව ඇත්ත. 2005 මිට වඩා මහන්සි උනා මහින්දව ගේන්න. ඒ රනිල් සාමගිවිසුම මගින් ස්වයංපාලන අයිතිය දෙන තැනට ගිය නිසා. එක මදකට පරක්කු කරගන්න හරි මහින්ද ගෙනාව. ඒ ගෙනාපු කරනාව හරිගියා. එත් එතැනදී වත් බලාපොරොත්තු උනේ නැහැ. මහින්ද සර්ව සුදනෙක් කියල. ඒවගේම කොතනදිවත් මෛත්‍රීපාල මහා සුදනෙක් හා එක්වරම සුකිත මුදුත පාලනයක් එන බව මම කිසිම ත්‍රෙඩ් එකක කියලා නැහැ. මම නිත්රම කියපු දෙයක් තමයි නියම සටන පටන් ගන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ කියන එක හා ප්‍රදාන පක්ෂ 2 මගින කච්වදවත් ජනතාව බලාපොරොත්තුවන පුර්ණ සහනය ලැබෙන්නේ නැති බව. දැන් සටන පටන් අරන් තියනවා. ප්‍රදාන පක්ස 2කෙන් කිසිම එකක් මිනිසුන්ට බන්දේසියක තබලා සාදරන්‍ය ඉෂ්ට කරන්නේ නැහැ. මොකද මෙමෙ ක්‍රමය විනාශවීම ඔවුන්ගේද විනාසාහය නිසා.

    ගයන් අපි මයිති දිනන මහින්ද පැරදුනා කියලා වෙනස් වෙන්නේ නැහැ. හැමදාම විපක්ෂේ පැත්ත අරන් වැරදි තැන්වල විවේචනය කරනවා. මොකද ඔළුගෙඩි වෙනසකට එහා ගිය ආකල්ප වෙනසත් එක්ක සමජගතුන විසදුමක් වෙනසක් තමයි හොයන්නේ
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඉතින් ඒ අය ඒක දන්නා නිසා තමයි my 3 චන්දෙ දාන්න කියල කිව්වේ නැත්තේ , එදා තිබුන අවස්ථාවට ඔවුන් කිව්වේ ඒකාදිපති පාලනය පරදවමු කියල මිසක් , my 3 තුලින් යහ පාලනයක් බලාපොරොත්තු වෙමු කියල නෙමේ ...

    තිබුන ජනදිපතිවරණේ JVP යට එක් කඩුල්ලක් විතරයි , එතනින් පස්සේ නැවතත් සටනක් තියෙනවා කියල ඔවුන් මුල ඉඳන්ම කිව්වා , ඒක දැන් පේනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම දන්නේ නැහැ උබ එහෙම හිතන්නේ අයි කියලා මහින්ද පරද්දන්න අපි කතා කල බව ඇත්ත. ඒවෙනුවෙන් මහන්සි වෙච්ච් බව ඇත්ත. 2005 මිට වඩා මහන්සි උනා මහින්දව ගේන්න. ඒ රනිල් සාමගිවිසුම මගින් ස්වයංපාලන අයිතිය දෙන තැනට ගිය නිසා. එක මදකට පරක්කු කරගන්න හරි මහින්ද ගෙනාව. ඒ ගෙනාපු කරනාව හරිගියා. එත් එතැනදී වත් බලාපොරොත්තු උනේ නැහැ. මහින්ද සර්ව සුදනෙක් කියල. ඒවගේම කොතනදිවත් මෛත්‍රීපාල මහා සුදනෙක් හා එක්වරම සුකිත මුදුත පාලනයක් එන බව මම කිසිම ත්‍රෙඩ් එකක කියලා නැහැ. මම නිත්රම කියපු දෙයක් තමයි නියම සටන පටන් ගන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ කියන එක හා ප්‍රදාන පක්ෂ 2 මගින කච්වදවත් ජනතාව බලාපොරොත්තුවන පුර්ණ සහනය ලැබෙන්නේ නැති බව. දැන් සටන පටන් අරන් තියනවා. ප්‍රදාන පක්ස 2කෙන් කිසිම එකක් මිනිසුන්ට බන්දේසියක තබලා සාදරන්‍ය ඉෂ්ට කරන්නේ නැහැ. මොකද මෙමෙ ක්‍රමය විනාශවීම ඔවුන්ගේද විනාසාහය නිසා.

    ගයන් අපි මයිති දිනන මහින්ද පැරදුනා කියලා වෙනස් වෙන්නේ නැහැ. හැමදාම විපක්ෂේ පැත්ත අරන් වැරදි තැන්වල විවේචනය කරනවා. මොකද ඔළුගෙඩි වෙනසකට එහා ගිය ආකල්ප වෙනසත් එක්ක සමජගතුන විසදුමක් වෙනසක් තමයි හොයන්නේ

    ඔකේ :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මම උබ ගැන මොනවාත් හිතන්නෙ නැහැ බන් :no: උබෙ පහුගිය කාලෙ පොස්ට් ටිකයි මෙ ත්‍රෙඩ් උබෙ පලවෙනි පොස්ට් එකයි අතර දැක්ක වෙනස විග්‍රාහා කරෙ:angry::angry:
    මොකද අපි මෙකෙ මැරිලා ඉපදුනේ නැහැ උබ කිවුවෙ කරෙ මොනවාද කියාල දන්නවා නමුත් දැන්
    නිකන් අපි දන්නෙ නැහැ කියන තැනට ඇවිත් යුඇන්පි කාරයෙක්ටත් වඩ උබ මෙකෙ මහන්සි උනා ඔය කැද හැලිය වෙනුවෙන් ත්‍රෙඩ්ම කියක් දාන්න ඇද්ද? උබ මොනා කරත් මට වැඩක් නැහැ ඔවා එත් අපි උබලා තම්යි ප්‍ර්තිපක්තියක් ඇති මිනිස්සු ජෙවිපි එකෙ ඉන්නෙ දෙශපාලන අනාතයො නොවෙ කියාල හිතන් මෙ පාරවත් උන්ට චන්දය දෙන්න ඔන කියන මතෙ ඉන්නෙ එත් මෙවායෙන් වෙන්නෙ උන්ටත් එපා වෙන එක:angry:

    Ayyo raja pawula.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ
    ජාතියට විහිලු සපයන්නා :rofl:
     
    • Like
    Reactions: Sai_baba

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි කව්රුවත් කිව්වේ නැහැ මේ ආණ්ඩුව ලෝකේ හොඳම ආණ්ඩුව වෙයි කියලවත් මේ ආණ්ඩුවෙන් ශ්‍රිලංකාවේ සියලුම ප්‍රශ්න විසදෙයි කියලවත්..........කිව්වේ මහින්ද කරාට වඩා හොඳක් වෙයි කියල විතරයි නැතුව මයිත්‍රී සර්ව සම්පුර්ණයි කියල නෙවෙයි

    මහින්දට කඩේ යන පොරවල්ට ඔච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බෑ
     
    thanujaka

    Well-known member
  • jvp එක සංවිධානයක් වශයෙන් හොදයි..
    නමුත් ප්‍රායෝගිකව බලයට එන්න උන්ට බැහැ...
    ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් තාමත් උන් ගාව නෑ..
    කෝවත් දේශපාලනේ තමයි... නමුත් ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල් වල තියෙන්නේ වෙනම දේශපාලන භාවිතාවක්...
    එදා මෙදාතුර කවදාවත් JVP එක ඒකට අනුගත උනේ නෑ...
    ඇත්තටම කිව්වොත් ලංකාවේ දේශපාලනය ඇතුලේ උන් අන්තිම අසාර්ථක කොට්ඨාශයක්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ
    මහ හිරිකතයි බන් උබල ගැන. උබල හිතන්නෙ උබලගෙ ගැන විතරයි.
    88,89 මිනීමරල ගන්න බැලුව අවුරුදු 26කට පස්සෙ ආයේත්
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපි කව්රුවත් කිව්වේ නැහැ මේ ආණ්ඩුව ලෝකේ හොඳම ආණ්ඩුව වෙයි කියලවත් මේ ආණ්ඩුවෙන් ශ්‍රිලංකාවේ සියලුම ප්‍රශ්න විසදෙයි කියලවත්..........කිව්වේ මහින්ද කරාට වඩා හොඳක් වෙයි කියල විතරයි නැතුව මයිත්‍රී සර්ව සම්පුර්ණයි කියල නෙවෙයි

    මහින්දට කඩේ යන පොරවල්ට ඔච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බෑ
    එහෙනං වැව් දහසේ ගල්කොරලි දිසානායකව ජනාධිපති කරමු :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි කව්රුවත් කිව්වේ නැහැ මේ ආණ්ඩුව ලෝකේ හොඳම ආණ්ඩුව වෙයි කියලවත් මේ ආණ්ඩුවෙන් ශ්‍රිලංකාවේ සියලුම ප්‍රශ්න විසදෙයි කියලවත්..........කිව්වේ මහින්ද කරාට වඩා හොඳක් වෙයි කියල විතරයි නැතුව මයිත්‍රී සර්ව සම්පුර්ණයි කියල නෙවෙයි

    මහින්දට කඩේ යන පොරවල්ට ඔච්චර සරල දෙයක්වත් තේරුම් ගන්න බෑ

    හා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    උබල මේ ඉතිහාසෙටම කරල තියෙන එකම වැඩේ අලුගෝසුවන්ගෙ වැඩේ විතරයි. කරපු එකම එක දෙයක් කියවපන් මැරුව කැපුවට අමතරව. වැඩේ කරන එකා තමා අමාරුව දන්නෙ අහක ඉදන් කෑ ගහන උන්ට අරහෙම කරපන් මෙහෙම කරපන් කියන්න පුළුවන් කරන්න කිව්වොත් හත්පොළේ ගාගෙන නවතින්නෙ.