යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ෆොන්සේකගෙ පක්ෂෙ වුනත් ඉතාම තාවකාලික රැල්ලක් විතරයි. කොයිවෙලේ හරි හුලන් බහිනව. ඒත් ජවිපෙ එහෙම වෙන්නෙ නැහැ. ඊට වඩා ශක්තිමත් දේශපාලන භාවිතාවක් ජවිපෙ එකට තියෙනව.

    ගේම් ගහන්න ව0චාවෙන් බලය ලබාගැනීම් ගැන හිතන්නවත් එපා. ඊට වඩා ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුනහරි වටිනව:yes:

    තනියම ඉල්ලලා පෙන්නලම ඔප්පු කරන්නකෝ බං :nerd:

    හැබැයි දෙවෙනි එකට ගරු කරනවා.. ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුන වටිනවා... රවට්ටලා ගන්න ඡන්ද 1000 ට වැඩිය :yes:
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ප්‍රශස්ති ගායනා කරන්න ඔන නැහැ එ වගෙම අපි කිවුවෙ නැහැ මයි3ට චන්දය දෙන්න අපි ඔවාට වග කියන්නෙ නැහැ කියලා ඇග බෙර ගන්න එකත් හොද නැහැ ගොඩාක් අය මයි3 ජනදිපති කරෙ ජෙවිපි එකයි චම්පිකයි රතන හාමුදුරුවො නිසයි (මහ්න්දගෙ සිංහල චන්ද) මොකද උබලා කිවුවෙ ජෙවිපි එකයි චම්ප්කයි රතන හාමුදුරුවොයි ඉන්න නිසා රනිල්ලාට නටන්න වෙන්නෙ නැහැ කියලා
    කවුරුහරි මේක ගෙදරට ඇවිත් කියල ගියාද
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    හලාල් ශ්‍රරියා ආගමික නීති කියන දේවල් තහනම් කරන්න ඕනි. කිසිම ආර්ථික හෝ මුල්‍යමය වයාපරක් ආගමික පදනමක් මත පවත්වාගෙන යාම තහනම් කරන්න ඕනි. පිස්සුවෙන් වග ආගමික සිද්දස්ථාන අතිඅක්රන එක හා අන්තව්දී ආගමික ඉගැන්වීම ආගමික පාලක මණ්ඩලයක් මගින් පාලනය කරන්න ඕනි. පාසලක හෝ දහම් පාසලක එවැනි දේ ඉගැන්වීම තහනම් කරන්න ඕනි. පකිස්ථාන ඇෆ්ගනිස්ත්න උන් ඇවිත් මෙහෙ අන්තවාදය පතුරන එක තකන කරන්න ඕනි.

    ජනගහන වර්දනයට උපත් සිමා කරන්න ඕනි. නැතුව ඉතින් මිනිස්සු මරන්න බැහැ නේ.

    මචන් උබ ඔතන කියල තියෙන දෙයට බෞද්ධ ක්‍රිස්තියානි හිංදු කියන ආගම්වල අයත් එකතුවෙනවා... සමාජවාදී බෙරය ගැඳ ගත්තු උඹ අද "ලන්කාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකට" මුස්සල්මනුවන්ට හොඳ නෑ කියන එක ජේවීපී එක බලයට ආපු කාලෙක කාල්මාක්ස් ගේ ප්‍රතිපත්ති එලියට දාන්න්න ගන්නවා.. එදාට උබට රටේ බුද්ධාගමට ප්‍රමුඛ් ස්ථානය දෙන්නත් බැහැ කියන තැනට තල්ලුවෙනවා.. ඔව්ක තේරුම් ගත්තු නිසා තමයි මචන් ගොඩක් අය ජේවීපී එක රටේ පාලනය කරනවට අකමැති... හැමෝම කැමති පාර්ලිමේන්තුවේ "සැලකියයුතු ප්‍රමානයකින්" වැඩි ආසන ගනනක් ජේවීපී එකට දීලා රටේ දූශන වංචා හෙලිදරව් කරන්න ඕනේ කියලා..එහෙම නැතිව රටේ ආන්ඩුව ජේවීපී එක වෙනවට නෙවෙයි.. ඒකයි ඇත්ත.




     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :rofl:අනෙ මන්දා බන් කොහොම උනත් ඉදිරියට ආතල් කාලයක් එන්නෙ බුලත අත හැරලා සිනුවයි අලියයි කෙල ගනිවිද මන්දා:rofl: එ අස්සෙ මයි3 ස්‍රි ලංකා එක ගොඩ දා ගනිද?:baffled: මොනවා වෙයිද මන්දා :rofl:
    Sri Lanka eka nam konaka idan sudda karanna wenawa.

    1. My3 nayakakama chandrikata dunnoth,
    bulatha atharala athen awoth, pachawansalata, wamanshika wayasaka set ekata yana ena man nathi weyi.
    2. chanda krame wenas wunoth wadi wasiya slfp ekata thiyenawa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා මහින්දව දැන් අයින් කරන්න.එයාව පරද්දලා ගෙදර යවලා ඉවරයි....දැන් අය කරන කියන දේවල් මහින්ද එක්ක සංසන්දය කර කර හොඳයි කියන්න එපා.. වැරැද්ද වැරැද්දමයි...

    උදා-එකෙක් කෙසෙල් කැනම හොරකම් කරා/අනිකා කෙසෙල් ඇවරි 3යි හොරකම් කරේ නම්...
    පළවෙනියා කැනම හොරකම් කරා අපේ එකා කෙසෙල් ඇවරි 3යිනේ හොරකම් කරේ කිය කිය ඉන්න එපා... දෙන්නම වැරදිකාරයෝ කියලා පිළිගන්න :yes:

    ow machn piligannava eka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    ජවිපෙ එක ගැන බොහොම අල්පමාත්‍රික දැනුමකින් ලියපු කොමෙන්ට් එකක්. ඒ ඇයි කියන එක ටික ටික පැහැදිලි කරල දෙන්නම්. පලවෙනි කාරනේ ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් මිසක් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ජවිපෙ එකේ අපිට එලියට පේන්න තියෙන්නෙ දේශපාලන අ0ශෙ විතරයි. ඒ ඇරුනම ල0කාවෙ හැම ක්ෂේත්‍රයකම විශාල බලයක් ජවිපෙ එකට තියෙනව. ඒක පාර්ලිමේන්තුවෙ ඉන්න මත්‍රීවරු ගානෙන් මනින්න බැහැ. උවමනානම් මුලු රටම නවත්තන්න තරම් බලයක් ජවිපෙට හැමදාම තිබුන. දැනුත් තියෙනව. මෙතනදි දේශපාලන අ0ශෙ තාවකාලික පසුබෑමක් තියෙනව. ඒ යුද්ධ ජයග්‍රහනය දේශපාලන සුනාමියට විපක්ෂයේ සියලු පක්ෂ අහුවුන නිසා මිසක් පක්ෂවල දුර්වලතාවයක් නිසා නෙමෙයි.මේ පාර චන්දෙදි ප්‍රතිපලේ බලන්න.:yes:


    ඒ වගෙම ජවිපෙ කාර්යභාර්යක් කරල නෑ කියනවනම් ඒක ලොකුම විහිලුව. ල0කාවෙ ව්‍යවස්ථා ස0ශෝධනවලින් ප්‍රජාතන්‍රවාදයට හිතකර එකම ස0ශෝධනය වුන 17 වැනි ස0ශෝධනය ගේන්න පුලුවන්වුනා. 2005 රට බෙදෙන්න ගිය වෙලාවෙ රනිල් පරද්දල මහින්දව ගෙනාව. මහින්ද ගෙනාපු එකෙන් රටට හොඳක් වුනේම නැද්ද? මහින්ද ගැන මොන ප්‍රශ්න තිබුනත් මහින්ද යුද්ධෙදි සෑහෙන්න දෙයක් කලා. ඒවගෙම මහින්ද ඒකාධිපතියෙක් යන්න ලෑස්තිවෙනකොට ඒ ගමන නවත්තන්නත් ජවිපෙ උපරිමෙන් කැපකිරීමෙන් වැඩකලා.


    71. අරගලයෙන් පස්සෙ 88-89 භීෂනයෙන් පස්සෙ පක්ෂ සාමාජිකයො හැටදාහක් මරණයට පත්වෙලා මුලු මධ්‍යම කාරක සභාවෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් සේරම ඝාතනය වුනාටත් පස්සෙ තාමත් ජවිපෙ ක්‍රියාත්මක වීමම එක්තරා විදියක ජයග්‍රහනයක් විදිය සලකන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හරි ඔය තරම් විනාශයක් වුනානම් ආයෙ නැගිටින්න පුලුවන් වෙයිද?

    ඊලඟ වැදගත්ම කාරනේ ල0කාවෙ දේශපාලන සිතියම ඇතුලෙ ජවිපෙටත් වඩා උඩින් ඔය කියපු විදියට හයේ හතරෙ පාරවල් ගහගෙන ආපු දේශපාලන පක්ෂ ගනනාවක් තිබුන. සමහර පක්ෂ පලාත් සභා හිට දිනුවා. ඒත් කෝ? අද ඒවගෙ රොඩ්ඩවත් හොයන්න බැහැ. ෆොන්සේකගෙ පක්ෂෙ වුනත් ඉතාම තාවකාලික රැල්ලක් විතරයි. කොයිවෙලේ හරි හුලන් බහිනව. ඒත් ජවිපෙ එහෙම වෙන්නෙ නැහැ. ඊට වඩා ශක්තිමත් දේශපාලන භාවිතාවක් ජවිපෙ එකට තියෙනව.

    හැබැයි බුලත් පයියට හෙනගැහුවම කිල්ලෝටෙ ගැන කවර කතාද කියලා කියමනක් අහල ඇති.. ඒක දේශපාලනේට සීයට සීයක්ම අදාලයි. ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලනේ සූදුවක් කරගෙන මහජනතාව අන්දවනව. ජවිපෙ එතනට යන්නෙ හෝ වෙනත් දේශපාලන ගේම් වලට යන්නෙ නැහැ. ඒ දෙකම ප්‍රතිපත්තිවලට විරුද්ධයි. කාට හදිස්සියක් ඇතිවුනත් ජවිපෙ සාමාජිකත්වයට හෝ නායකත්වයට ඒ පක්ෂෙ ගමන් මාර්ගයෙ වෙනසක් අවශ්‍ය නැහැ.

    ගේම් ගහන්න ව0චාවෙන් බලය ලබාගැනීම් ගැන හිතන්නවත් එපා. ඊට වඩා ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුනහරි වටිනව:yes:
    මේ දැන් නන් බලෙන් ආණ්ඩු පිහිටවන්න යන්න එපා මොරාල් තිබ්බට, හමුදාවෙන් කන්න වෙන්නෙ නැති වෙන්නම.

     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හෙළයෙක්;17794812 said:
    ඒ නැති වෙන 25% ගන්න පාර්ලිමේන්තුවේ බලය ඕනිමද?.

    ප්‍රතිශතය ගැන කෙසේ වෙතත් , පාර්ලිමේන්තුවේ බලය නම් මීට වඩා අවශ්‍ය යි .....ඒක තවත් පිම්මක් :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව්.....හැබැයි කෙසල් කනම හොරකන් කරද්දී කටවහන් හිටපු එවුන් ඇවරි තුන පෙන්නලා මේකද යහපාලානේ කියල අහද්දී නම් ඉතින් :rolleyes:

    සමහරු අනිකා ,කෙහෙල් කැන හොරකම් කරනවෝ කියලා බෙරිහන් දීදී උගේ එකා කෙසෙල් ඇවරිය ඇවරිය උස්සද්දී නොදැක්ක වගේ සද්ද නැතුව බලං ඉන්නවා..:P. ලැජ්ජයි නෙහ් :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝව්.... ඔටුවට ඕලෙවල් කාරය කින්න එපා හරිය... ඌ මගේ මිතුරා ඩෝ......:angry::angry::angry::frown::frown::frown:
    ආහ් අහාහ් ඔලුව අත ගලා ටොකු අයිනවා:angry:
    ලංකාවෙන් බැරි නිසා කුවේට් ගිහින් ටියුෂන් :P
    :oo:
    ඕකට මොන ඕ එල් ද බං.. ශිෂ්‍යත්වේ රිසල්ට් ඇවිත් 6 වසරට බාර දෙනකම් ඌ මේ ලොග් වෙලා ඉන්නේ :rofl:
    :yes:
    :love::love:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    මචන් උබ ඔතන කියල තියෙන දෙයට බෞද්ධ ක්‍රිස්තියානි හිංදු කියන ආගම්වල අයත් එකතුවෙනවා... සමාජවාදී බෙරය ගැඳ ගත්තු උඹ අද "ලන්කාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකට" මුස්සල්මනුවන්ට හොඳ නෑ කියන එක ජේවීපී එක බලයට ආපු කාලෙක කාල්මාක්ස් ගේ ප්‍රතිපත්ති එලියට දාන්න්න ගන්නවා.. එදාට උබට රටේ බුද්ධාගමට ප්‍රමුඛ් ස්ථානය දෙන්නත් බැහැ කියන තැනට තල්ලුවෙනවා.. ඔව්ක තේරුම් ගත්තු නිසා තමයි මචන් ගොඩක් අය ජේවීපී එක රටේ පාලනය කරනවට අකමැති... හැමෝම කැමති පාර්ලිමේන්තුවේ "සැලකියයුතු ප්‍රමානයකින්" වැඩි ආසන ගනනක් ජේවීපී එකට දීලා රටේ දූශන වංචා හෙලිදරව් කරන්න ඕනේ කියලා..එහෙම නැතිව රටේ ආන්ඩුව ජේවීපී එක වෙනවට නෙවෙයි.. ඒකයි ඇත්ත.
    :yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කවුරුහරි මේක ගෙදරට ඇවිත් කියල ගියාද

    රනිල් නිසා මහින්දගෙ සිංහල චන්ද හැරුනෙ නැහැ මයි3ට අලුත් චන්ද වැටුනෙත් නැහැ රනිල් නිසා
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මෙ උබෙ ත්‍රෙඩ් එකෙ ටිකක්
    මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
    පාර්ලිමේන්තුවේ
    ව්‍යවස්ථාවේ
    නීතියේ ,
    මාධ්‍යයේ ,
    රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති

    ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.



    ඔය ටික වෙනවනම් ඉතින් ආයෙ වෙන කවුරුවත් මොකටද යහපලනය වෙනුවෙන් ඔය ටික සම්පුර්න වෙනව කියන්නෙ 75% යහාපලනය ඇති වෙලා ඉතුරු වෙලා තියෙන්නෙ රටෙ ජනතාව ආකල්ප හා හැදියව තුලින් ඉදිරියට යැම විතරයි ඉතින් ආයෙ ඔකට එහෙනම් ජෙවිපි එක ඔන නැහැ බන් ඔය ටික මයි3 කරනවනම් මොකටද ආයෙ වෙනසක් ඔයිට වඩාත් සුරපුරයක් කරන කණ්ඩායමක් රටෙ පවතිනවාද?


    :rofl::rofl:මෛත්‍රීගෙ අරමුනයි ජවිපෙ අරමුනයි වෙනස්. ඒවගෙම ඔය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින්වත් කරයි කියල හිතන්න බැහැ. සරලව කියන්නෙ රට හදන්න ජවිපෙට බලය දෙන්න.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමහරු අනිකා ,කෙහෙල් කැන හොරකම් කරනවෝ කියලා බෙරිහන් දීදී උගේ එකා කෙසෙල් ඇවරිය ඇවරිය උස්සද්දී නොදැක්ක වගේ සද්ද නැතුව බලං ඉන්නවා..:P. ලැජ්ජයි නෙහ් :rofl:

    ඔව් ඔව් එහෙම සැට් එකකුත් ඉන්නවා :P

    දැන් ඔය ඔහොම කරේ නෑ කියලනේ අනුරට බනින්නේ :rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්‍රියාත්මක වීමක් ගැන නෙමෙයි මම කිව්වේ.. මම කිව්වේ උන්ගේ දේශපාලන භාවිතාව ගැන...
    දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නං ඌ දැනගන්න ඕනේ නැෂනල් පූල් එකට එන්න පාර කපාගන්න..
    එහෙම නැතුව මැච් එකක සංගක්කාර අවුට් වෙනකං ඉදල ශික් අර බලපන්කො ගහපු පාර මම හිටියනං ඕක නෙමෙයි මම හිටියනං ගහන්නේ මේ පාර කිව්වයි කියල ඌ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්නේ නෑ..
    දක්ෂ වෙන්න නං A team ගිහිං B team සිලෙක්ට් වෙලා සංග අවුට් වෙච්ච බෝලේටම ඌ හයේ පාරක් ගහල පෙන්නන්න ඕනේ...

    යාන්ත්‍රණයක් තුල ක්‍රියාත්මක වීමේ ගැටළුවක් JVP එකට නෑ.. තියෙන්නේ ගැලපෙන දේශපාලන භාවිතාවක් නැති එක...

    ඔය උබ කියන දූෂිත දුෂ්ඨ සමාජ ක්‍රමයට අනුගත නොවී රටේ බලය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ උන් දක්ෂ නං...
    නැෂනල් ටීම් එකට එක එකාට ගොටු අල්ලපු උන් තේරෙනවා තමයි... එත් ඇත්තටම දක්ෂ කමෙන් ආපු එවුන් නැතුව නෙමෙයි නේ...

    රට දුෂිතයි, පාලනය දුෂ්ඨයි, ජන්ද දූෂිතයි කියල කෑගහන එක නෙමෙයි... ඒවා පරයා ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තමන් අතට ගැනීම තමයි දක්ෂ දේශපාලන සංවිධානයක් කරන්න ඕනේ...

    රනිල්ට පහුගිය ටිකේ මොනවද නොකිව්වේ.. ඕක පිම්පිය නපුංසකය කියල දාහක් කතා කිව්වා... නමුත් මිනිහ කොහොමහරි මොන දහන් ගැටේ දාල හරි ආයේ අගමැති වෙන්න පාර ගත්ත බිංදුවේ ඉදල...
    UNP එකේ නායක කමෙනුත් එලවන්න යද්දී කොහොමහරි ජාතික නායක කමක් පටලවන් එකේ එල්ලිලා ඉදපු මිනිහ අද රටේ අගමැති... අන්න එක තමයි දක්ෂ දේශපාලන භාවිතාවක් කියන්නේ..

    දැන් අවුරුදු කීයක්ද? කෝ ලංකාවට ගැලපෙන දේශපාලන භාවිතාවක් JVP එකට...
    ඔය උබ කියපු කිසම එකකට අනුවර්ථනය වෙන්න ඕනේ නෑ.. දක්ෂ දේශපාලන භාවිතාවක් තියෙන ඕනෑම එකෙකුට ලංකාවේ බලයට එන්න පුළුවන්... වෙලා තියෙන්නේ JVP එක අසාර්ථකයි... ප්‍රශ්නේ එතනයි...

    කාලය විසඳුමක් දියයුතු දේවල් වලට හදිස්සිය හොඳ නෑ. අපි තව බලමු. උබ කියනදේ පබතින දේශපාලන වටපිටාව එක්ක වෙනස් වනවා. හැම පක්ෂේකටම වගේ
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ඇත්තටම සහෝ එළකිරිය තුල මම දැක්ක හොඳම තාර්කිකයෙක්.:yes:.නිතිඥයෙක් නිසා වෙන්න ඇති මේ තරම් ලස්සනට කරුණු විග්‍රහ කරලා තියෙන්නේ..:D. අගය කරනවා ඔබතුමගේ හැකියාවන් ගැන :love:
    මමත් ඉන්නේ ඔබතුමගේ මතේ....:yes: ජවිපේ විචාරයන්ට පමණක් හොඳ පක්ෂයක් විනා බලය ලබා දිය යුතු පක්ෂයක් නෙවේ.ප්‍රධාන දේ මුන්ට හරි හමන් අාගමික දර්ශනයක් හෝ දෘෂ්ඨියක් නැහැ.කෘතිම දේශපාලන දර්ශනයක් තියෙන්නේ..ප්‍රායෝගික නැහැ.:no:
    උඹල මහලොකුවට බලේ දුන්නෙ දෙක පාස් සිරිමාවෝ,ප්‍රේමදාස වගෙ මිනිස්සුන්ට? එතකොට උගත් බුද්දිමතුන් පිරිල ඉන්න ජවිපෙට රට කරන්න බැරි මොකද?:angry::angry::angry::angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඔව් එහෙම සැට් එකකුත් ඉන්නවා :P

    දැන් ඔය ඔහොම කරේ නෑ කියලනේ අනුරට බනින්නේ :rolleyes:

    මට මහින්ද ලොකුත් නැහැ මෛත්‍රී ලොකුත් නැහැ අනුර ලොකුත් නැහැ...මගේ රටට හොඳක් කරන ඕන කෙනෙක්ට මම ගරු කරනවා :nerd:
    දැන් මේ ගොල්ලෝ කරන දේවල් හන්දා මට කවුරුත් විස්වාස නැහැ.. දැක්කනේ අතුරලියේ රතන හාමුරුවෝ කිව්ව දේ :frown:
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මයි3 ට විරුද්දවම ඉදපු අය දින සියෙ වැඩපිලිවෙලට අවස්තාව දෙනවා කියනවානම් මයි3 දිනවන්න විශල වැඩ පිලිවෙලක් කරපු ජෙවිපි එකට ආන්ඩුවට එන්න කියලා අරාදනා කරලා තියෙද්දිත් ජෙවිපි එකට ඔකට සම්බන්ද වෙලා දින සියෙ වැඩපිලිවෙල කර ගන්න හරි මග පෙන්නන පුලුවන්නෙ තම්නගෙ ශක්තිය යොදවන්න පුලුවනෙ තමන් නුත් පත් කරපු ආන්ඩුව වෙනුවෙන් රටෙ ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන්නෙ ඇයි එක නොකර ඉන්නෙ? මචන් ඔනම කෙනෙක්ට විවෙචනය කරන්න පුලුවන් මොකුත් නොකර අනුන්ගෙ වැරදි වලින් ජිවිතෙ ගැට ගහන දෙශපාලන බංකොල්ත්භාවය අත හැරල බලය වෙත යන්න පාර හදා ගන්න බැරි ඇයි ජෙවිපි එකට කවදාවත් බලයට එන්න බැහැ කියලා මිනිස්සු කියන්නෙ ඔන්න ඔක නිසා මොකද ජෙවිපි වලට වැඩ පිලිවෙලක් නැහැ අනුන්ගෙ වැරදි වලින් දවසෙ දෙශපාලනය කරන්න පුරුදු වෙලා දැන්
    රටෙ ජනතාව ජෙවිපි එකෙන් බලපොරොත්තු වෙන්නෙ දුශනයට විරුද්දව කැ ගහන එක විතරද?
    එවාට ක්‍රියාත්මක වෙන්න බැරි ඇයි (දැන් කියයි අල්ලස් දුශණ එකට පැමිනිලි කරලානෙ තියෙන්නෙ කියලා) ඔය කියන පැමිනිලි ඉතිහාසෙ ඉදන්ම වෙනවානෙ නමුත් ඔවාඅ කිරියාත්මක වෙන යාන්ත්‍රණය වැඩ කරන්නෙ නැහැනෙ එක වැඩ කරවන්න විවෙචනය විතරක් කරලා කරන්න පුලුවන්ද
    :rofl:joke of the day :rofl: මනුස්සයො ජාතික විධායක සභාවට ජවිපෙ සක්‍රීයව දායක වෙනව දැක්කෙම නැද්ද :angry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Sri Lanka eka nam konaka idan sudda karanna wenawa.

    1. My3 nayakakama chandrikata dunnoth,
    bulatha atharala athen awoth, pachawansalata, wamanshika wayasaka set ekata yana ena man nathi weyi.
    2. chanda krame wenas wunoth wadi wasiya slfp ekata thiyenawa.

    චන්දිකාට දිලා වැඅඩක් නැහැ මයි3ම ගෙමට බැස්සොත් මිසක්
    :rofl::rofl:මෛත්‍රීගෙ අරමුනයි ජවිපෙ අරමුනයි වෙනස්. ඒවගෙම ඔය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින්වත් කරයි කියල හිතන්න බැහැ. සරලව කියන්නෙ රට හදන්න ජවිපෙට බලය දෙන්න.
    බලය ගන්න වැඩ පිලිවෙලක් නැහැ ජෙවිපි එකට හැම දෙටම විරුද්ද විවෙමෙන් ජනතාව එකතු වෙලා බලය දෙයි කියලා හිතනවා නැතිව බලය තුලින් යමක් කරල බලය ලබා ගන්න පුලුවන් කියලා හො නියම නායකත්වයක් දෙන්න පුලුවන් කියල පෙන්නනෙ නැහැ ජෙවිපි උන් දෙමලු පඩි ගත්තා වගෙ ඔහෙ කියව කියව ඉන්නවා රටෙ මිනිස්සු ඔය කියවිල්ලට හුරු වෙලා ඉන්නෙ රටෙ මිනිස්සු එදා දවසට විතරක් ජෙවිපි කතා අහලා සතුටු වෙනවා මුන් නියම මිනිස්සු කියල කතා වෙනව නමුත් චන්දෙදි ජෙවිපි එකට කරන්න කිසි වැඅඩ පිලිවෙලක් නැති නිසා මුන් දෙගොල්ලන්ට මාරුවෙන් මාරුවට බලය දෙනව වැරද්ද රටෙ ජනතාවගෙ නෙමෙ ජෙවිපි එකෙයි
    :yes:



    පසු අලුතෙන් අලුත් නමකින් අවට උබව අදුන ගත්තා ඔනනම් ආයෙ ෆයිල් දෙකක් අදින්නම් :rofl::rofl::love::love::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් උබ ඔතන කියල තියෙන දෙයට බෞද්ධ ක්‍රිස්තියානි හිංදු කියන ආගම්වල අයත් එකතුවෙනවා... සමාජවාදී බෙරය ගැඳ ගත්තු උඹ අද "ලන්කාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකට" මුස්සල්මනුවන්ට හොඳ නෑ කියන එක ජේවීපී එක බලයට ආපු කාලෙක කාල්මාක්ස් ගේ ප්‍රතිපත්ති එලියට දාන්න්න ගන්නවා.. එදාට උබට රටේ බුද්ධාගමට ප්‍රමුඛ් ස්ථානය දෙන්නත් බැහැ කියන තැනට තල්ලුවෙනවා.. ඔව්ක තේරුම් ගත්තු නිසා තමයි මචන් ගොඩක් අය ජේවීපී එක රටේ පාලනය කරනවට අකමැති... හැමෝම කැමති පාර්ලිමේන්තුවේ "සැලකියයුතු ප්‍රමානයකින්" වැඩි ආසන ගනනක් ජේවීපී එකට දීලා රටේ දූශන වංචා හෙලිදරව් කරන්න ඕනේ කියලා..එහෙම නැතිව රටේ ආන්ඩුව ජේවීපී එක වෙනවට නෙවෙයි.. ඒකයි ඇත්ත.





    එතින් මචං මම මුස්ලිම් උන්ට විතරක් නෙමයි කියලා තියෙන්නේ.මේක හැමෝටම බලපානවා. අවසනාවකට වගේ වැඩිපුරම අත්න්වාදී වැඩ තියෙන්නේ මුස්ලිම් ආගමේ නිසා එකට කරන බලපෑම වැඩි. සිංහල කම පොරෝගෙන බුද්දාගම විකුනපු අන්ත්ව්දය ට විරුද්ද උන හැටි උබ එළකිරි එක ඇතුලෙ දැකලා ඇති. කොහොම උනත් මුස්ලිම් අයගේ මතය උබ කියන එක වෙන්න පුළුවන් මොකද ආගමික රාජ්ජ කියන පිස්සුව සම්ජවාදය කියන තැනදී නැතුව යන නිසා. උබට එක වැඩිපුර දැනෙනෙවා ඇති. එතනදී උබ කවදාවත් කැමති වෙන්නේ නැහැ jvp බලයට එනවට. එහ ඔය අන්තවාදය කියන දේ බිමින් තියපු මුස්ලිම් උන් ඉන්නව jvp ආණ්ඩුවක් එන්න ඕනි කියන මතය දරන. එතින් ඔය වංච කෙලිදරවු කිරීම ගැන පමණක් උබ බල්පොරෝත්ත්වෙන්නේ ඇයි ලියලා හේතුවට මම පුදුම වෙන්නේ නැහැ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹල මහලොකුවට බලේ දුන්නෙ දෙක පාස් සිරිමාවෝ,ප්‍රේමදාස වගෙ මිනිස්සුන්ට? එතකොට උගත් බුද්දිමතුන් පිරිල ඉන්න ජවිපෙට රට කරන්න බැරි මොකද?:angry::angry::angry::angry:

    බුද්ධිමත් කියන්නේ අධ්‍යාපන සුදුසුකම් නෙවේ බං.... දෙක පාස් තට්ටු ගණන් බිල්ඩි තියෙන ව්‍යපාරික‍යොත් ඉන්නවා...උපාධී තියෙන බයිසිකලයක්වත් නැති එවුනුත් ඉන්නවා..ඒකට බුද්ධයි කියන එක ටපලව ගන්න එපා
    ඔබතුමා ජවිපෙද ? දන්නවද අර වැව් දහස කරපු කාලේ උන් අනපු විදිය :dull: