යහපාලනේ----H*කලා--මාට්‍ටුයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියා ජනාදිපතිනේ බුරුවො.. සහෝදරයා වෙනුවෙන් එහෙම දෙයක් කරන්න බැරි ද. අනික මු අස්සයෝ පදින්න නෙමෙයිනේ හෙලිකොප්ටරෙන් ගියේ.. අනේ තෝ වගේ ගොන් බයියෙක්.. තෝ වගේ නාම්බෙක් එක්ක නම් තර්ක කරන එකත් ගොන් වැඩක්... මේකේ දැකපු අංක එකේ මි හරකා උබ :lol::lol:

    හා හා මේ අස්සයෝ පැදපු එකයි අවුල..... යහපාලනය කියන්නෙ පාලකයන්ගෙ දැවෙම ප්රස්න වලට රාජ්‍ය දේපල පාවිච්චි කරන එකද? :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උපකල්පන..! :lol::lol:

    උපකල්පන වෙන්නෙ කොහොමද මනුස්සයෝ අරහෙ ඩයස්පෝරා එකේ උන්ට වීසා හදනව, ලන්කාවෙ මුහුද ඉන්දියාවට දෙනව, අධිආරක්ශක කලාප අයින් කරනව, ටීඇන්ඒ එක වෙනම රටක් ඉල්ලල කෑ ගහනවා, ඉන්දියාව අපිට තර්ජනය කරනවා ලන්කාවට ඇවිල්ලම, චීනෙ එහෙම කෑගහනව ප්රොජෙක්ට් නතර කලොත් දීපු සල්ලි ‍පොලිත් එක්ක ආපහු ගන්නව කියල....

    ‍මේවට තව උපකල්පන ඔිනිද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උපකල්පනෙනේ ඕවා...:lol::lol: අර ඉන්දියාවට වසර තුනක් යනකන් මසුන් මරන්න අවසර දුන්න එක නම් ඇත්ත... අනිත් ඒවත් පිලි ගන්න පුළුවන් විදිහට උපුටා දක්වපන්.. එතකොට පිලි ගන්නම්.. :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම දන්නා විදිහට නම් helitours එක airforce එකට අනුබද්දයි... උබ කියන දේම තමයි මෙච්චර වෙලා කිව්වේ තියෙන නිසානේ ඕවයේ යන්නේ... අනික තමන්ගේ මල්ලි වෙනුවෙන් ඒ වෙලේ ඒ වගේ දෙයක් වත් කරන්න බැරි නම් වැඩක් නැ.. අනික ඩඩ්ලි සිරිසේනලා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරි සල්ලි කාරයෙක්.. ඒ වගේ එකෙක්ගේ සහෝදරයෙක් වෙච්චි අයියා ජනාදිපති වෙච්චි උව පන අදිද්දී හෙලිකොප්ටර් එකකින් කොලබට ගෙන්න බැරි නම් උන්ගේ ඇති වඩේ මොකක්ද ... බයියෙක් මේ පොඩි දෙයක් අල්ලන් බුරනවා.. අච්චර එයාෆෝස් එකට බිලියන් ගණන් පාඩු කරපු මැරිච්ච එකෙක්ට සුදු හුණු ගාන්න... :lol::lol::lol:

    :D:D:D:D:D:D බුද්ධිය ඇත්තෝ තේරුම් ගනු ඇත.....:rolleyes::rolleyes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    airforce eken karanne.salli thiyena eka,balaya thiyena hama ekama ohoma karanawa.owa mona andu awath wenas karanna baha.raviya katharagama dewaleta yannath MI17 helicopter dekak genichcha eke owa monada.

    ඇත්ත මචන්.... :yes::yes::yes:
    එදා රෙජීමයේ නාස්තිකාර වියදම් පෙන්වාදුන් අයට අද ඒවාටම සුදු හුණු ගාන්නට සිදු වීම දෛවයේ සරදමකි....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක තමයි බං.. මොන ආණ්ඩු ආවත් වෙනස් වෙන් නැ ඕවා.. එත් ටිකක් හරි අඩු වෙලා තින එක එක අතකින් හොදයි....

    දවස් 75 යි තාම... අවුරුදු 10 ක් වෙද්දී කොහොම තියෙයිද නේ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :D:D:D:D:D:D බුද්ධිය ඇත්තෝ තේරුම් ගනු ඇත.....:rolleyes::rolleyes:

    ප්‍රශ්නයක් නැ... උබ මං කිව්වා දේ තේරුම් ගන්නේ නැතුව හයිලයිට් කරාට වැඩක් නැ... ඒවා රජයේ වියදම් නැතුව පෞද්ගලිකව දරනවා නම් ප්‍රශ්නයක් නැ... එහෙම නොවුනා නම් ප්‍රශ්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උපකල්පන..! :lol::lol:

    මිලේනියම් සිටි පාවාදීම කලාට පස්සෙත් කරපු හොදම උපකල්පනය තමයි ඒ නිවෙස්නයේ හිටියේ එදා අගමැති රනිල් ව මරන්න ආපු සන්නද්ධ කණ්ඩායමක් කියලා... ඒ උපකල්පනය මාරෙට ඇත්ත උනා.... කුලසිරි උඩුගම්පොල කියන කෙනා එදා රනිල්ව දිවි දෙවෙනි කොට රැකගත්ත නිසා හමුදා බුද්ධි අංශයේ නිලධාරින් 100 ක් සිය දිවි හානිකරගත්තා....:rolleyes::rolleyes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    11059614_1464383577185356_2634556477243086218_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හු*කලා තියෙන්නෙ වෙන එකෙක්ක්ගෙ ගැනියෙකුට.:yes::D..පොරෝ පාර කාල තියෙන්නෙ තියෙන්නෙ තව එකෙක්..:sorry:..ඒත් අඩන්නෙ මූ....ලොල් :lol::lol::lol::lol::lol::lol:

    පවු ඉතිං හම්බ කොරං කන රස්සාවනෙහ්...:lol:.ඇඩුවෙ නැතොත් රස්සාව නෑ.:lol::lol:..තව ෆොටෝ එකකුත් හදං එන්න..:yes:..උදේ ඉදං මෙතන යහපාලකයො ඇගේ කක්කා කර ගත්තම ඒ කක්ක හෝදන එකනේ උයාගෙ රස්සාව...:D:lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද හොරා.

    උපකල්පනයකි:lol:

    සරල සැහැල්ලු උපකල්පනයකි... සාධක රහිතය.. සාධක ඇති නම් නඩුවක් file කිරීමට දින 75 ක් අවශ්‍ය නොවේ...:rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දවස් 75 යි තාම... අවුරුදු 10 ක් වෙද්දී කොහොම තියෙයිද නේ?

    අවුරුදු දයහයක් නැනේ... ගොන් කතා කියන්න එපා මොඩ කම පෙනන්න ජනාදිපති දුරෙත් වසර හතරකට සිමා කරනවා කිව්වනේ අනික ආයේ ජනාදිපතිවරනෙකට ඉල්ලනෙත් නැ කිව්වා..... මහින්ද වගේ පිස්සු කෙලින්න ගත්තොත් මහින්දට උන දේම තමයි මයිත්‍රීට වෙන්නෙත්... :yes::yes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකු වන ප්‍රියන්ත සිරිසේනට (වැලි රාජු) පොරොවකින් පහර දුන් බව කියන සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත්‍රිගේ (34)පහර දීමට හේතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ගම්වැසියන් පවසන්නේ මෙම ගැටුම කලක පටන් ඇතිව තිබූ එකක් බවය.

    දැනට සිද්ධියට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලක්මාල් සපුතන්ත්‍රි හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු වන ප්‍රියන්ත සිරිසේන මිතුරන් බවත් ඔවුන් පෙන්වා දෙයි.

    කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විවිධ වෙඩ් අඩවි ගෙන යන ප්‍රචාර අසත්‍ය බවට සාධක සපයමින් එම ගම් වැසියන් පවසන්නේ ලක්මාල්ගේ බිරිඳ මීට කලක පටන් විදේශ ගතවී ඇති බවය.

    එම නිවසේ වාසය කර ඇත්තේ ලක්මාල්, ඔහුගේ පියා සහ මව පමණක් වන බවත් අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති 4ඇළ ගම්වැසියෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.

    ඒ අනුව එකී ගම් වැසියන් පෙන්වා දෙන පරිදි අදාළ සිද්ධිය සම්බන්ධ ගැටුම මීට කලක පටන් මිතුරන් දෙදෙනා අතර තිබූ මත ගැටුමක ප්‍රථිපලයක් බවය.

    කෙසෙවෙතත් ඊයේ (27) සපුතන්ත්‍රිගේ දොන් නිශාන් ලක්මාල් සපුතන්ත්‍රි පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (අප්‍රේල්) 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹල ඒකට රට බිල්ලට දුන්නා.... බොහොම හොදයි....

    රට කොහෙද බන් බිල්ලට දුන්නේ. උතුරේ ඉඩම් දුන්නු එක රට බිල්ලට දීමක් නම්. ගොංටාබය බල්ලා සියට 90ක් ඉඩම් දුන්නු එකක් බිල්ලට දීමක්. බන්
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද ජනපති වුන ගමන් මහින්දගේ සොහොයුරන් සේරටම බොඩිගාඩ්ලා සීයක් සහ ඩිෆෙන්ඩර් දහයක් විතර දීලා තිබුනා.නමුත් මෛත්‍රීගේ මල්ලි බුලත් විටක් හපාගෙන බයික් එකක් පැදගෙන ගිය කෙනෙක්.
     
    • Like
    Reactions: wdk

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උපකල්පනෙනේ ඕවා...:lol::lol: අර ඉන්දියාවට වසර තුනක් යනකන් මසුන් මරන්න අවසර දුන්න එක නම් ඇත්ත... අනිත් ඒවත් පිලි ගන්න පුළුවන් විදිහට උපුටා දක්වපන්.. එතකොට පිලි ගන්නම්.. :lol::lol:

    උපකල්පන වෙන්නෙ කොහොමද මනුස්සයෝ අරහෙ ඩයස්පෝරා එකේ උන්ට වීසා හදනව, ලන්කාවෙ මුහුද ඉන්දියාවට දෙනව, අධිආරක්ශක කලාප අයින් කරනව, ටීඇන්ඒ එක වෙනම රටක් ඉල්ලල කෑ ගහනවා, ඉන්දියාව අපිට තර්ජනය කරනවා ලන්කාවට ඇවිල්ලම, චීනෙ එහෙම කෑගහනව ප්රොජෙක්ට් නතර කලොත් දීපු සල්ලි ‍පොලිත් එක්ක ආපහු ගන්නව කියල....

    ‍මේවට තව උපකල්පන ඔිනිද?

    ටීඇන්ඒ එක වෙනම රටක් ඉල්ලල කෑ ගහනවා

    ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක්‌ වෙන්නේ නෑ
    - උතුරු පළාත් මහ ඇමැති කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ඒකීය රාජ්‍යය තුළින් දෙමළ ජනතාවට යහපතක්‌ සිදුවන්නේ නැතැයි උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.

    උතුරු පළාතේ පළාත් රජයක්‌ ඇති බව පවසා ඇති විග්නේෂ්වරන් මහතා එම රජයට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද සඳහන් කර තිබේ.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සමාන්තර පාලන දෙකක්‌ රට තුළ ක්‍රියාත්මක වීම නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බවද දක්‌වන විග්නේෂ්වරන් මහතා ඒකීය රාජ්‍යය තුළින් බෞද්ධාගමට හා සිංහල භාෂාවට මුල් තැන දී ඇති බවට චෝදනා නගා ඇත.

    උතුරු නැගෙනහිර ජනතාව රටේ ජනතාව සමග සම්බන්ධ කිරීම නිසා දෙමළ ජනතාව සුළු ජාතිය බවට පත් වූයේ යෑයි ද ඔහු වැඩිදුරටත් දක්‌වා තිබේ.

    ඉන්දියාව අපිට තර්ජනය කරනවා ලන්කාවට ඇවිල්ලම

    “මෝඩි කී විදියට 13 දෙනු!” – ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය ඇමති

    %E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92.png

    13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුමක්‌ දිය යුතු යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය පිළිගත යුතු යයි ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍ය වෙත්තයියා නායිදු ප්‍රකාශ කර ඇත. භාරතීය ජනතා පක්‍ෂයේ ස්‌ථාවරය වන්නේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවත් 1987 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම මත 13 සංශෝධන ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
    මෝදි ශ්‍රී ලංකා රජයට දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය තේරුම් ගන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවසූ බව ඉන්දීය එකොනොමික්‌ ටයිම්ස්‌ පුවත්පත කියා සිටී

    13ට එහා බලයක්‌ දිය යුතුයෑයි ඉන්දීය අගමැති කියයි

    ඉඩම් ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල දේශපාලන ප්‍රශ්න වලට මුල් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
    ජනාධිපතිවරයා එම අදහස පළ කළේ යුද්ධය නිසා ඉඩම් අහිමි වූ ජනතාවගෙන් කොටසකට ඔවුන්ගේ ඉඩම් යළි භාර දීම සඳහා යාපනයේ සංවිධානය කෙරුණ මහජන හමුවකදී.
    අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 425 ක් එහි මුල් පදංචිකරුවන්ට පැවරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණ.
    150323125412_jaffna_land_ceremony_640x360_bbc.jpg

    එම ජන හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් ප්‍රශ්න නිසා බොහෝ විට මහජන කැරලි ගැසීම්,විප්ලව සහ ආණ්ඩු පෙරලීම් සිදු වී ඇති බවත් සඳහන් කළේය.
    එවැනි අත්දැකීම් හමුවේ දේශපාලනඥයන් මහජන ඉඩම් ප්‍රශ්න කෙරෙහි ප්‍රමුඛත්වයක් දිය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    රට කොහෙද බන් බිල්ලට දුන්නේ. උතුරේ ඉඩම් දුන්නු එක රට බිල්ලට දීමක් නම්. ගොංටාබය බල්ලා සියට 90ක් ඉඩම් දුන්නු එකක් බිල්ලට දීමක්. බන්

    පවු බන් උබ...:(:(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවුරුදු දයහයක් නැනේ... ගොන් කතා කියන්න එපා මොඩ කම පෙනන්න ජනාදිපති දුරෙත් වසර හතරකට සිමා කරනවා කිව්වනේ අනික ආයේ ජනාදිපතිවරනෙකට ඉල්ලනෙත් නැ කිව්වා..... මහින්ද වගේ පිස්සු කෙලින්න ගත්තොත් මහින්දට උන දේම තමයි මයිත්‍රීට වෙන්නෙත්... :yes::yes:

    හිත හදාගමු....:rolleyes::rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ටීඇන්ඒ එක වෙනම රටක් ඉල්ලල කෑ ගහනවා

    ඒකීය රාජ්‍යයෙන් දෙමළ ජනතාවට සෙතක්‌ වෙන්නේ නෑ
    - උතුරු පළාත් මහ ඇමැති කියයි

    කීර්ති වර්ණකුලසූරිය

    ඒකීය රාජ්‍යය තුළින් දෙමළ ජනතාවට යහපතක්‌ සිදුවන්නේ නැතැයි උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.

    උතුරු පළාතේ පළාත් රජයක්‌ ඇති බව පවසා ඇති විග්නේෂ්වරන් මහතා එම රජයට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද සඳහන් කර තිබේ.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සමාන්තර පාලන දෙකක්‌ රට තුළ ක්‍රියාත්මක වීම නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බවද දක්‌වන විග්නේෂ්වරන් මහතා ඒකීය රාජ්‍යය තුළින් බෞද්ධාගමට හා සිංහල භාෂාවට මුල් තැන දී ඇති බවට චෝදනා නගා ඇත.

    උතුරු නැගෙනහිර ජනතාව රටේ ජනතාව සමග සම්බන්ධ කිරීම නිසා දෙමළ ජනතාව සුළු ජාතිය බවට පත් වූයේ යෑයි ද ඔහු වැඩිදුරටත් දක්‌වා තිබේ.

    ඉන්දියාව අපිට තර්ජනය කරනවා ලන්කාවට ඇවිල්ලම

    “මෝඩි කී විදියට 13 දෙනු!” – ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය ඇමති

    %E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92.png

    13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුමක්‌ දිය යුතු යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය පිළිගත යුතු යයි ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍ය වෙත්තයියා නායිදු ප්‍රකාශ කර ඇත. භාරතීය ජනතා පක්‍ෂයේ ස්‌ථාවරය වන්නේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවත් 1987 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම මත 13 සංශෝධන ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
    මෝදි ශ්‍රී ලංකා රජයට දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය තේරුම් ගන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවසූ බව ඉන්දීය එකොනොමික්‌ ටයිම්ස්‌ පුවත්පත කියා සිටී

    13ට එහා බලයක්‌ දිය යුතුයෑයි ඉන්දීය අගමැති කියයි

    ඉඩම් ප්‍රශ්නය ලෝකයේ බොහෝ රටවල දේශපාලන ප්‍රශ්න වලට මුල් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
    ජනාධිපතිවරයා එම අදහස පළ කළේ යුද්ධය නිසා ඉඩම් අහිමි වූ ජනතාවගෙන් කොටසකට ඔවුන්ගේ ඉඩම් යළි භාර දීම සඳහා යාපනයේ සංවිධානය කෙරුණ මහජන හමුවකදී.
    අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 425 ක් එහි මුල් පදංචිකරුවන්ට පැවරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණ.
    150323125412_jaffna_land_ceremony_640x360_bbc.jpg

    එම ජන හමුවේදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඩම් ප්‍රශ්න නිසා බොහෝ විට මහජන කැරලි ගැසීම්,විප්ලව සහ ආණ්ඩු පෙරලීම් සිදු වී ඇති බවත් සඳහන් කළේය.
    එවැනි අත්දැකීම් හමුවේ දේශපාලනඥයන් මහජන ඉඩම් ප්‍රශ්න කෙරෙහි ප්‍රමුඛත්වයක් දිය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

    :rofl::rofl::rofl::rofl:

    මහන්සි වෙලා ගොදාක්... දැන් ඔය තින ඒවා එකක් වත් සිද්ද වෙලා ද.? මහින්දත් 13 දෙන්නම් කිව්වේ... :lol::lol: