ගොන්න පොටා ගැන කිව්වම දැන් උට පුක දෙන බයියෝ රිදිලා ඇවිත් කුරුකුරු ගායි



පි එස් ඩි ගාර්ඩ් නෑ රජයේ වාහන නෑ , පොරවෙන් කෙටුවා කියල ඒ මනුස්සයාගේ ගේ කුඩු කරේ නෑ, සහෝදරයා මොනවා කරත් අපිට මොකද ඉතින්, අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නෑ නේ හොර ගනුන්ට බෙන්ස් අරන් දි දි
පි එස් ඩි ගාර්ඩ් නෑ රජයේ වාහන නෑ , පොරවෙන් කෙටුවා කියල ඒ මනුස්සයාගේ ගේ කුඩු කරේ නෑ, සහෝදරයා මොනවා කරත් අපිට මොකද ඉතින්, අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන්නේ නෑ නේ හොර ගනුන්ට බෙන්ස් අරන් දි දි


Defenders ම 10 ක් විතර නිවුස් වලට පෙන්නුවා....
PSD ගාඩ් එක දුන්නේ එතකොට ambulance එකේ driver ට වෙන්න ඇති....
මහබැංකු බැදුම්කර වංචාවෙන් උන රු.බිලියන 30 ක පාඩුව, මයිත්‍රී ගේ පෞද්ගලික ගිණුමෙන් යන්න ඇත්තේ...හිටං...
උදේ පාන්දරම බයියෙ රෙන්න මෙතෙන්ට ඇවිල්ල.
වේස ඇට නැති dilwaleya

පිංපොං බෝල දෙකක් සෙට් කරගන්නම රිදෙයිඒ නිව්ස් වලට පෙන්නුවා කිව්වා ලින්ක් එක නැද්ද.?
තව අර බිලියන 30ක වංචාවක් උනා කියලා තිබ්බ තැනකුත් දාන්න බැරි ද.?


ඊයේ 7 ට පෙන්නපු හිරු නිවුස් තාම website එකට දාල නෑ.. දැම්මට පස්සේ ඒක බලාගන්න පුළුවන්...
බැඳුම්කර පාඩුව දැනට කෝටි 2478 යි
![]()
පසුගිය පෙබරවාරි 27 දා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේ යෑයි කියන මහා පරිමාණ මූල්‍ය අක්රමිකතාව නිසා පසුගිය සති දෙකක කෙටි කාලයේදී පමණක් රුපියල් කෝටි 2478 ක අති විශාල පාඩුවක් සිදුවී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.
ඉකුත් පෙබරවාරි 27 දා හා ඉන් පසු මේ දක්වා පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙන්දේසිවලදී වැඩි පොලියක් තීරණය වීම නිසා මේ පාඩුව සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.මහ බැංකුව විසින් අදාළ ආන්දොaලනයට තුඩුදුන් තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ඉහළ පොලියක් තීරණය කිරීමත් ඒ නිසාම ඉන්පසු වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යාමත් නිසාත් සිදුවූ බව ද එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.
මෙම සති දෙකක කෙටි කාලය තුළදී පමණක් සිදුවූ පාඩුව ගාල්ල සිට මාතර දක්වා අධිවේගී මාර්ගය හැදීමට ගිය වියදමට සමාන අගයක් බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.
http://www.srilankaeconomy.com/newsInDetail.php?newsSection=පුවත් කවුලුව&newsId=382
බැදුම්කර වංචාව මොකක්ද කියල නොදන්නා අයට මේක හොදම පැහැදිලිකිරීමක්.... watch from the beginning...
https://youtu.be/uGc6ViT-Bg0?t=17m58s
එල .. මහා බැංකු වංචාව ගැන.. එක එක තැන් වල හැබැයි එක විදිහට නිව්ස් එක තින්නේ... මේ තින්නේ හිරු නිව්ස් ලින්ක් එක




