යහපාලන ආණ්ඩුව අද
යහපාලන රජය හෙට
ටිකක් අමාරු තමයි. ඒත් රට වෙනුවෙන් කැප කිරීමක් කලොත් හෙට සුබ වෙයි. පසුගිය රජය වගේ දුෂණ වංචා නැති ආණ්ඩුවක් අපට ලැබිලා තියෙන්නේ. පළමුවෙන්ම ඒ පිලිබඳ සතුටු වෙන්න. සුදු වැන් සංස්කෘතිය අහවරයි. ඉස්සර වගේ අද මහමග බල්ලෝ බළල්ලු වගේ මරලා දාලා යන්නේ නැහැ. කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවේවි. අනාගතය ගැන සිතන්න.

Last edited: