අනික කිරියේ නීති ක්‍රියාත්මක වෙනවා තද නෑ.කුනුහරුප පෝස්ට් මානසික විකෘතිතා තියෙන උන්ගේ පෝස්ට් බලලා උන් අදුරගෙන උන්ව කිරියෙන් අයින් කරන්න ඕනේ.
මාත් කියන්නෙම ඕක තාම මචන්
එකෙක් දෙන්නෙක් එලවල දැම්මා නම්
අනික උන්වත් හැදෙයි
අනික කිරියේ නීති ක්‍රියාත්මක වෙනවා තද නෑ.කුනුහරුප පෝස්ට් මානසික විකෘතිතා තියෙන උන්ගේ පෝස්ට් බලලා උන් අදුරගෙන උන්ව කිරියෙන් අයින් කරන්න ඕනේ.
මේ රෙප් සිස්ටම් ඒක නම් මම කැමති නෑ. මොකද බැනල රෙප් කපන උන් දැක්කම පොස්ට් දාන්න හිතන්නේ නෑ. ඒක වෙනස් කරන්න දාපු කෙනාගේ නම වැටෙන්න. නැත්නම් - දෙන්න බැරි කරන්න. එහෙමත් නැත්නම් තැන්ක්ස් බටන් එකක් දෙන්න.
මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..
උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...
අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා![]()

elakiriyata wenasak karanna thama chandayak tiyanne. loku wenasak weiඔල්ඩ් මෙම්බර්ස් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ අද කාලෙකට පස්සෙ හිත එළකිරියේ අතීතය වෙත ඇදිලා ගියා... ඒ එක්කම ඉබේම හිත එදා සහ අද එළකිරිය සන්සන්දනය කරන්න ගත්තා...
අඩෝ සිරාවටම ඒ දවස්වල එළකිරියේ සෑහෙන එක් එක් විශයේ නිපුණයන් හිටියා...
නමුත් අද වෙනකොට ඒ තත්වේ සෑහෙන්න වෙනස් වෙලා... thanujaka, luckyluke, chamikawp වගේ සෙට් එකක්ම ඒ දවස්වල එළකිරියේ හතර කොන් සේරම කවර් කරන් හිටියා.. එ දවස්වල ඕනම විශයක ඕනම කාරණාවකට උත්තර හම්බවුන තැනක් තමයි එලකිරිය.. ප්‍රශ්නයක් අරන් සයිට් ආපු එකෙකුට කවදාවත් හිස් අතින් දොට්ට බහින්න උනේ නෑ.. මොකද හැම විශයක්ම කවර් වෙන්න ඒ දවස්වල නානාප්‍රකාර ප්‍රවීණයෝ සයිට් එකේ හිටියා... නමුත් දැන් එහෙම නෑ.. දැන් සයිට් එක එහෙම්පිටින්ම මලාණික වෙලා.. luckyluke ගියාට පස්සෙ මෙඩිකල් සයිඩ් එක 100% ඉදලා 35% විතර වෙනකන් කඩා වැටුනා... thanujaka ගියාට පස්සෙ ලීගල් සයිඩ් එකනන් 100% ඉදලා 0% දක්වා බිමටම කඩාගෙන වැටුනා.. දැන් ඒ සයිඩ් එකෙන් කොල්ලන්ට උපකාරයක් ගන්න එකෙක් එළකිරියේ නෑ..
එහෙම බන් බුද්ධිමය අතින් ඉහලින් ඉන්න පොරවල් නැති උනාම පබ්ලික් සයිට් එකක වටිනාකම පිරිහෙනවා...
අඩෝ මාර හිතට දුකයි බන් එලකිරියට වෙච්ච දේ ගැන හිතද්දි... අපිට බැරිද බන් ආපහු intellectualල ටිකක් එලකිරිය අතුලේ ෆෝම් කරගන්න.. මොකද්ද අපි මේකට කරන්න ඕන..
elakiriyata wenasak karanna thama chandayak tiyanne. loku wenasak wei

මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.![]()

මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..
උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...
අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා![]()
මම හිතන්නේ හරිම-නිවැරදි ම හේතුව මේක......
100% ඇත්ත![]()
3rd eye - jobless
3rdeye = fake account, 3rdeye vitz

Henry L said:ube fake account eka awussanna mona hari karannath epai ban![]()
man thama tag eka damme okata pm hoyanna mahansi unada kukko?mata ithin uba fake kiyala mata ewapu pm tika post karnna ba eth ubama kiuwe fake kiyala. ithin 3rdEye = fake account thama
![]()
Henry L said:ubawa maranna plan ekak gahuwa okkoma details hoyagena thiyennne. lgadima lasthi una nan hodai![]()

මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.![]()

True ban..
(Macho, huga lalekata passe)

එහෙම වෙනකොට ඉතින් වැදගත් දෙයක් බෙදා හදා ගන්න බලාගෙන එන පිරිස ටික ටික හැලෙනවා..ඔල්ඩ් මෙම්බර්ස් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ අද කාලෙකට පස්සෙ හිත එළකිරියේ අතීතය වෙත ඇදිලා ගියා... ඒ එක්කම ඉබේම හිත එදා සහ අද එළකිරිය සන්සන්දනය කරන්න ගත්තා...