යළි නැගිටවමු.. අපේ එළකිරිය..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනික කිරියේ නීති ක්‍රියාත්මක වෙනවා තද නෑ.කුනුහරුප පෝස්ට් මානසික විකෘතිතා තියෙන උන්ගේ පෝස්ට් බලලා උන් අදුරගෙන උන්ව කිරියෙන් අයින් කරන්න ඕනේ.

    මාත් කියන්නෙම ඕක තාම මචන්
    එකෙක් දෙන්නෙක් එලවල දැම්මා නම්
    අනික උන්වත් හැදෙයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ රෙප් සිස්ටම් ඒක නම් මම කැමති නෑ. මොකද බැනල රෙප් කපන උන් දැක්කම පොස්ට් දාන්න හිතන්නේ නෑ. ඒක වෙනස් කරන්න දාපු කෙනාගේ නම වැටෙන්න. නැත්නම් - දෙන්න බැරි කරන්න. එහෙමත් නැත්නම් තැන්ක්ස් බටන් එකක් දෙන්න.

    ඔව් නාම වැටෙන්න දාන්න ඕනා
    කොන්ද පන තියන උන් විතරක් රේප් කපයි.
    හැබැයි ඉන්නේ ගැනු වගේ උන්
    ඔකුං ඔය නාම අල්ලන පස්සෙන් එලව එලව කපන්නේ හේතුවක් නැතුව
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P

    :yes::yes::yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඔල්ඩ් මෙම්බර්ස් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ අද කාලෙකට පස්සෙ හිත එළකිරියේ අතීතය වෙත ඇදිලා ගියා... ඒ එක්කම ඉබේම හිත එදා සහ අද එළකිරිය සන්සන්දනය කරන්න ගත්තා...

    අඩෝ සිරාවටම ඒ දවස්වල එළකිරියේ සෑහෙන එක් එක් විශයේ නිපුණයන් හිටියා...
    නමුත් අද වෙනකොට ඒ තත්වේ සෑහෙන්න වෙනස් වෙලා... thanujaka, luckyluke, chamikawp වගේ සෙට් එකක්ම ඒ දවස්වල එළකිරියේ හතර කොන් සේරම කවර් කරන් හිටියා.. එ දවස්වල ඕනම විශයක ඕනම කාරණාවකට උත්තර හම්බවුන තැනක් තමයි එලකිරිය.. ප්‍රශ්නයක් අරන් සයිට් ආපු එකෙකුට කවදාවත් හිස් අතින් දොට්ට බහින්න උනේ නෑ.. මොකද හැම විශයක්ම කවර් වෙන්න ඒ දවස්වල නානාප්‍රකාර ප්‍රවීණයෝ සයිට් එකේ හිටියා... නමුත් දැන් එහෙම නෑ.. දැන් සයිට් එක එහෙම්පිටින්ම මලාණික වෙලා.. luckyluke ගියාට පස්සෙ මෙඩිකල් සයිඩ් එක 100% ඉදලා 35% විතර වෙනකන් කඩා වැටුනා... thanujaka ගියාට පස්සෙ ලීගල් සයිඩ් එකනන් 100% ඉදලා 0% දක්වා බිමටම කඩාගෙන වැටුනා.. දැන් ඒ සයිඩ් එකෙන් කොල්ලන්ට උපකාරයක් ගන්න එකෙක් එළකිරියේ නෑ..

    එහෙම බන් බුද්ධිමය අතින් ඉහලින් ඉන්න පොරවල් නැති උනාම පබ්ලික් සයිට් එකක වටිනාකම පිරිහෙනවා...

    අඩෝ මාර හිතට දුකයි බන් එලකිරියට වෙච්ච දේ ගැන හිතද්දි... අපිට බැරිද බන් ආපහු intellectualල ටිකක් එලකිරිය අතුලේ ෆෝම් කරගන්න.. මොකද්ද අපි මේකට කරන්න ඕන..
    elakiriyata wenasak karanna thama chandayak tiyanne. loku wenasak wei
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    True! :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P

    මම හිතන්නේ හරිම-නිවැරදි ම හේතුව මේක......

    100% ඇත්ත :yes::yes::yes:

    මේ තියෙන්නේ මට උඩින් කියපු එක නිසා ලැබුන තෑග්ග

    3rd eye - jobless
    3rdeye = fake account, 3rdeye vitz

    :dull::dull:

    මේ ටැග් දාන කෙනා මන් හොයා ගත්තා,එකම රටාවකට යන නිසා..මෙන්න ඇහුවම කියන දේ...

    Henry L said:
    ube fake account eka awussanna mona hari karannath epai ban :D

    man thama tag eka damme okata pm hoyanna mahansi unada kukko? :D mata ithin uba fake kiyala mata ewapu pm tika post karnna ba eth ubama kiuwe fake kiyala. ithin 3rdEye = fake account thama :rofl::rofl:

    මේ මනුස්සයා මාව මරනවා කියලා PM එවනවා

    Henry L said:
    ubawa maranna plan ekak gahuwa okkoma details hoyagena thiyennne. lgadima lasthi una nan hodai ;)

    දැන් උබලම කියපන්කො මේ වගේ උන් ඉන්දෙද්දී අපි මොනවාද කරන්න ඕනේ කියලා...මන් මුගේ වරදී පෙන්නලා තෙඩ් එකක් දැම්මොත් මු ඇඩ්මින්ට අඩලා තෙඩ් එක වහ ගන්නවා,උ එළකිරි ඉන්න නැහැ කියලා..

    යන යන හැම තෙඩ් එකට ඇවිත් මඩ ගහනවා...එහෙන් අදත් මඩ ගහන්න ඇවිත් අන්තිමට නොන්ඩි උනා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1764971&page=11

    මුන් වගේ නිසා මේකට එන්න දැන් හිරිකිතයි...ලොකුම අවුල ඇඩ්මින්ලා ගන්නෙත් උගේ පැත්ත :P
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් thanujaka ට මොකද වුනේ. කිරියෙන් යන්න තරම් මොකද හේතුව. ලංකාවේ නැතත් ලෝකේ කොහෙ හරි උ ඉන්න එපාය. ඇත්තටම මොකද වුනේ.?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    :yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    True ban..

    (Macho, huga lalekata passe)

    ඔවු මචන් මේ දවස් වල ගොඩක් වැඩ.
    අර Skylark හුටපටේ ඉවර කරනකල් ඒ දවස් වල ගොඩක් online ඉන්න උනානෙ.
    ඒ ටිකේ පාඩු උන වැඩත් දැන් අල්ලනව.:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර ප්‍රශ්න අපිට අහන්න කෙනෙක් නෑ.. ඒවට උත්තර දන්න අය නෑ.. ඒත් මෙතනදි අපි ලොයර්ටත් අයියේ කියලා අපේ ගැටළු වලට උත්තර හොයා ගන්නවා..
    දොස්තරට මචන් කියලා අපේ ප්‍රශ්නෙ කියන වෙලාවල් තියෙනවා..
    ඒ අතින් හදිසියකට දෙයක් දැන ගන්න වගේම නොදන්න දේවල් අහ ගන්න පරිණත අය මේ වගේ තැනකට අනිවාර්යෙන්ම ඕනේ..:yes:

    ඒත් ඉතින් ඒ අයට මේක කෝලම් මඩුවක් වගේ පේනකොට, පිස්සො ටිකක් විතරක් කොලොප්පං කර කර ඉන්නවා වගේ පේනකොට මෙතන ඇවිත් කාලෙ නාස්ති කරන්න හිතෙන්නෙ නැතුව ඇති...:dull:
    විහිළු තහලු රණ්ඩු වගේ දේවල් ඕනේ.. නැත්තං මේකත් ඒකාකාරී වෙනවනේ.. ඒත් හැම දේකටම සීමාවක් තමන්ම ඇති කර ගන්නවනම් එලකිරියත් සෑහෙන වටින තැනක් වෙයි..:yes:
    සමහර වෙලාවට යූසර් කෙල්ලෙක් කියල දැන ගත්තාම අනවශ්‍ය දේවල් කියන අය
    ත් ඉන්නවා සමහර ත්‍රෙඩ් වලදී.. ..

    අනික සමහරු මෙතෙන්ට එන්නේ මූණ පේන්නෙ නෑනේ.. අපිව කවුරුත් දන්නේ නෑනේ.. මේකෙ මොනව කිව්වත් කාටවත් පේන්නෙ නෑනෙ කියන අදහසින්... එහෙම ආවාම ඉතින් ඕනෙ එකයි එපා එකයි ඔක්කොම මෙතන අත අරිනවා..:baffled: එහෙම වෙනකොට ඉතින් වැදගත් දෙයක් බෙදා හදා ගන්න බලාගෙන එන පිරිස ටික ටික හැලෙනවා..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,172
    113
    Ohio, USA
    ඔල්ඩ් මෙම්බර්ස් ත්‍රෙඩ් එක දැක්කට පස්සෙ අද කාලෙකට පස්සෙ හිත එළකිරියේ අතීතය වෙත ඇදිලා ගියා... ඒ එක්කම ඉබේම හිත එදා සහ අද එළකිරිය සන්සන්දනය කරන්න ගත්තා...

    අඩෝ සිරාවටම ඒ දවස්වල එළකිරියේ සෑහෙන එක් එක් විශයේ නිපුණයන් හිටියා...
    නමුත් අද වෙනකොට ඒ තත්වේ සෑහෙන්න වෙනස් වෙලා... thanujaka, luckyluke, chamikawp වගේ සෙට් එකක්ම ඒ දවස්වල එළකිරියේ හතර කොන් සේරම කවර් කරන් හිටියා.. එ දවස්වල ඕනම විශයක ඕනම කාරණාවකට උත්තර හම්බවුන තැනක් තමයි එලකිරිය.. ප්‍රශ්නයක් අරන් සයිට් ආපු එකෙකුට කවදාවත් හිස් අතින් දොට්ට බහින්න උනේ නෑ.. මොකද හැම විශයක්ම කවර් වෙන්න ඒ දවස්වල නානාප්‍රකාර ප්‍රවීණයෝ සයිට් එකේ හිටියා... නමුත් දැන් එහෙම නෑ.. දැන් සයිට් එක එහෙම්පිටින්ම මලාණික වෙලා.. luckyluke ගියාට පස්සෙ මෙඩිකල් සයිඩ් එක 100% ඉදලා 35% විතර වෙනකන් කඩා වැටුනා... thanujaka ගියාට පස්සෙ ලීගල් සයිඩ් එකනන් 100% ඉදලා 0% දක්වා බිමටම කඩාගෙන වැටුනා.. දැන් ඒ සයිඩ් එකෙන් කොල්ලන්ට උපකාරයක් ගන්න එකෙක් එළකිරියේ නෑ..

    එහෙම බන් බුද්ධිමය අතින් ඉහලින් ඉන්න පොරවල් නැති උනාම පබ්ලික් සයිට් එකක වටිනාකම පිරිහෙනවා...

    අඩෝ මාර හිතට දුකයි බන් එලකිරියට වෙච්ච දේ ගැන හිතද්දි... අපිට බැරිද බන් ආපහු intellectualල ටිකක් එලකිරිය අතුලේ ෆෝම් කරගන්න.. මොකද්ද අපි මේකට කරන්න ඕන..

    Issarawage Elakiriya Udata Ganna amaarui machan,... Dan inna (Godak)un Elakiri Enne wena Wena deywalwalata...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,172
    113
    Ohio, USA
    මම හිතන්නේ හරිම-නිවැරදි ම හේතුව මේක......

    Aka witharakma newei machan heythuwa... polisiye,usaaviye wisandaganna prashna methana genalla daalaa hitha yata yakaa kuuddala aragena.. akata kattiyak setwela karana pissuwen passe honda un akta madihathwenna gihilla unuth mada paara kaagena anthimata hith amanaapen Elakiriya daala giya ekai une...
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P

    උබ මේ නොකියා කියල තියෙන්නේ අර නික් පොන්නයා ගැන නේද :lol: