යළි නැගිටවමු.. අපේ එළකිරිය..

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මේක තමා හේතුව...දැන් ගොඩක් එන්නේ jobless අනාථයෝ...කෙල්ලෙක් දා ගන්න බැරි...සමාජයේ පිලි ගැනීමක් නැති උන්..

    උන් මේකට ඇවිල්ලා පොරක් වෙන්න දගලනවා...ප්‍රසිදියක් වෙන්න දගලනවා...ඉතින් හින ලෝකෙක ඉදන් පච ගහනවා...ටික දවසක් යද්දී මෝඩයෝ ටිකක් අර යකා වටේ එකතු වෙනවා...

    අන්තිමට හොද මිනිස්සු මේ බහුබූත දැකලා එපා වෙලා යන්න යනවා :P

    sirawata bn
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කට්ටියගේ වැඩ වල හැටි දැක්කහාම වැදගත් දෙයක් කියලා වැඩක් නැ වටිනා සංවාදයක් කරන්න තරම්

    blackhatworld, digital point, warez-bb, warrior forum

    වල වගේ තදට නිතිය තිබ්බා නම් හොද වැදගත් සංවාද බලන්න පුළුවන්, දැන් නම් තද නීති ගෙනත් බැ එක පටන් ගත්ත කාලේ ඉදලා කරන්න ඕන,

    ඔය උඩ ෆෝරම් වල තේරුමක් නැතුව පොස්ට් එකක් බම්ප් කරත් බෑන්ඩ් නේ අන්න නීති
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Malli api kawadath elakiriyata wadak athi dewal thama kale. Eka jangi thread ekak daala na ada wenakan. Umbala aluth dewal patan ganilla one dekata support eka dennan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩක් එවුන් බැන බැන ඉන්නවා විතරනේ ..හොඳ ත්‍රෙඩ් දෙක තුකක් දපලකෝ වැදගත් .....
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ගොඩක් එවුන් බැන බැන ඉන්නවා විතරනේ ..හොඳ ත්‍රෙඩ් දෙක තුකක් දපලකෝ වැදගත් .....

    Man nan ehema lokuwata expert karapu subject ekak na ban thread danna naththan ekenma danawa..
    Thread ekak dala bari weida ban apita aye hoyaganna public ekata udaw karanna kamathi lawyer kenek, dokek ehema...
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    oya kiyapu kastiyata kalin thawa kee denek hiyiyada..kaalayath ekka posters la aluth wenawa. ehema thamai..

    wenama form karanna deyak ne. thawa set ekak hadila ei..

    E unata forum ekata onama wena professionals la dan nane ban... un tikak thamai hadaganna one.. dan mekata kattiya duwan enne leak wechcha walak hoyaganna ne..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් thanujaka ට මොකද වුනේ. කිරියෙන් යන්න තරම් මොකද හේතුව. ලංකාවේ නැතත් ලෝකේ කොහෙ හරි උ ඉන්න එපාය. ඇත්තටම මොකද වුනේ.?

    වැඩ වැඩියි කියලද කොහේද එන්නේ නැත්තේ.යන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා වගේ මතකයි.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    :):yes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    sira kathawa mokak hari danaganna ahuwama awajathaka set ekak innwa rep kapala kunuharupenuth banina. kaalakanniyo dan elakiriye pirila. thawa tika dawaskin kiriyath x*ssip wage wenwa sure.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    :P:P ඉතින් මොකක්ද ප්‍රශ්නේ? :rofl: හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරා කියල වැරැද්දක් නැහැනේ? :rolleyes: දැන් එහෙම අයත් ඉන්නවා, ඉස්සර එළකිරි ආපු, ඒ කියන්නේ අර සල්ලි තියෙන උගත් :rolleyes::rolleyes::rofl: (ඔයාගේ හැඳින්වීමෙන්) අයත් එළකිරි එනවා... :yes:

    ඒ උගත් අයට තවම පුළුවන් නේ පුරුදු විදිහට මේකේ කමෙන්ට් කරන්න...:dull:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,462
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    සිරාවටම මචන්.දැන් කිරියේ හිට් වෙන්නෙත් අධ්‍යාපනික වටිනාමක් තියෙන ත්‍රෙඩ් වලට වඩා කෙල්ලන්ගේ ජංගි කෑලි සහිත ත්‍රෙඩ්.එහෙම වෙද්දී වටිනා කියන ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නේ නැහැ , මොකද කොච්චර මහන්සි වෙලා දැම්මත් වැඩක් නැහැ , කව්රුත් ඒවා බලන්නෙත් නැහැ .