යළි නැගිටවමු.. අපේ එළකිරිය..

kasun_kp

Banned
Sep 21, 2016
49
4
0
ඇඩ්මින් ටම දුක හිතිලා ඇඩ්මින් ම ෆේක් එකකින් ත්‍රෙඩ් එකක් දාගෙන වගේ :lol:
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නීති ක්‍රියාත්මක වෙනවා තද මදි නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ නෑ
    තඩි pic එකක් දානවා කාලකන්නි
    chrome එකම ස්ටක් වෙනවා
    senior member හෝ නැතා හෝ ඕන එකෙක් bann කරලා දාන්න ඕන ඔය වගේ කාලකන්නි වැඩ කරද්දී
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    නීති ක්‍රියාත්මක වෙනවා තද මදි නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ නෑ
    තඩි pic එකක් දානවා කාලකන්නි
    chrome එකම ස්ටක් වෙනවා
    senior member හෝ නැතා හෝ ඕන එකෙක් bann කරලා දාන්න ඕන ඔය වගේ කාලකන්නි වැඩ කරද්දී

    පලයන් යන්න පොන්නයා හැම තැනටම එනවා කැපී පෙන්න. උබලා වගේ ගොබ්බයො නිසා තමයි
    එලකිරිය මෙහෙම විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු මුනට නොකිව්වට ඒක තමයි ඇත්ත
    දැන් ඇඩ්මින් ට කියලා මේ තිඩ් එකත් වහලා දාපන් පොන්ස්.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි, ඉස්සර internet එන්න පුළුවන්කම තිබ්බෙ උගත්, යමක් කමක් තියන කෙනෙක්ට ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි පොඩි එකෙක්ට හෝ නුගතෙක්ට internet එන්න පුළුවන් උනේ. දැන් බල්ලයි කොල්ලයි හැමකෙනාටම ලේසියෙන් internet එන්න පුළුවන් ඕන වෙලාවක.:baffled:

    hethuwa hari, wisadumak katha karaganda.

    meke elakiri talk eke thama okkama thread yanne. eka moderate wennema ne.

    thawa category eke kadala lamayinta wenamai, loku unta wenamai side dekak dammoth mokada?

    ethakota parliment ehema dagena, shanudri gena katha kara kara eke inda puluwan kattiyakata, anith unta professional discussion walata wenama paththak.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලයන් යන්න පොන්නයා හැම තැනටම එනවා කැපී පෙන්න. උබලා වගේ ගොබ්බයො නිසා තමයි
    එලකිරිය මෙහෙම විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු මුනට නොකිව්වට ඒක තමයි ඇත්ත
    දැන් ඇඩ්මින් ට කියලා මේ තිඩ් එකත් වහලා දාපන් පොන්ස්.


    aluth chandiyek wage. :confused:
     

    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    giyapu un giyawe kiyala mama nam paduwe innawa,
    yana ewun yayi, ena ewun eyi

    ඔව් යන උන් යයි.. එන උන් එයි.. ඒත් ඉන්න ඔනෙ උන් ඉන්න ඕනේ.. උබල ටිකක් අලුත් නේ බන්.. තනුජක ලා ලකීලූක්ලා ඉන්න කාලේ සයිට් එකේ තිබ්බ වටිනාකම උබලට තෙරෙන්නේ නෑ... ලකිලූක් දාපු මෙඩිකල් ත්‍රෙඩ් එහෙම පට්ට... ඌ දාපු ත්‍රෙඩ් බලපන්කො... ඌ කියල දීපු මෙඩිකල් සයිඩ් එකනන් ලොවෙත් වෙන එකෙක් කියල දෙන්න න.. ඌට ගියපු පීඑම් තොගේ ගැන එකෙ පරණ උන් හොඩට දන්නවා... නිවනක් තිබ්බ එකෙක් නෙමෙයි ඌ... තනුජකය කිසිම ලොකු කමක් නෑ අහන ඕන මගුලකට උත්තර දෙන එකෙක්... ඕනම පර්සනල් දෙයක් කතා කරන්න පුලුවන් පොරක් තමයි... මේකෙ උන් උගෙන් උදව් ගත්ත තරමක් ඒ දවස්වල.. හිටියනන් වටිනාකම කියල වැඩක් නෑ..

    ඔව් හරි උන් ගියා ඒක ඇත්ත... නමුත් එ වගෙ එලකිරි සෙට් එකක් අපි ආයෙ කොහොමහරි මේක අතුලේ හදාගන්න ඕනෙ..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඉස්සර වගේ වටිනා දේවල් දැන් වැඩිය කුරුත් බෙදා ගන්නේ නැහැ බන්. ඉස්සර නම් මේකේ තනිකරම තිබුනේ දැනුම විතරයි. (ආතල් නොතිබ්බෙම නැහැ) මටත් පෙන විදියට දැන් මේකේ අසහන thread වැටෙනවා වැඩි වගේ