යළි පුබුදමු එළකිරි.කොම් !!!

යළි පුබුදමු එළකිරි.කොම් !!!

රටට අතිශයින්ම තීරණාත්මක තවත් ජනාධිපතිවරණයක් තව දින දෙකකින් අවසන් වේ.
මෙතෙක් අප එකිනෙකා තම තමන්ට හැ‍ඟෙන පරිද්දෙන් දේශපාලනික මත අදහස් වපුරමින් ගත කල යුගය අවසන් කරමු.පක්‍ෂ-විපක්‍ෂ අප හැමගේම අදහස්-විවාද රටේ පොදු ජනමතයට යම් අල්ප හෝ(ලියාපදිංචි සාමාජිකයන් හැර තව අති විශාල ජනතාවක් එළකිරියට නිරන්තරයෙන් ගොඩවදින හෙයින්) බලපෑමක් වී ඇතිවාට සැක නැත.

ඒ කෙසේ වුවද 27 වැනිදා ජනමතය එළිබසිනු ඇති.ඒ දිනුම පැරදුම කවරක් වුවද,ඉදිරියේදි හිත්රිදවීම්- වචනවලින් හෝ පලිගැනීම් නැවැත්වීම පිනිසත් හා අප හැමගේම සමඟිය පිනිසත්
අප මෙතුවක් අපගේම මිතුරු-මිතුරියන් සමඟ ගෙන ගිය සංවාද ඇතුළත් සියළු දේශපාලන ත්රෙඩ් අද මධ්‍යම රා
ත්‍රීයෙන් පසු ඉවත් කරණ මෙන් පාළක තුමා ගෙන් ඉල්ලා සිටිමි.
මෙය මාගේ මේ සම්බන්ධ අවසන් සටහනයි-මෙතනටත් දේශපාලනය ගාවා නොගෙන තම අදහස පලකරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
 
Last edited:
  • Like
Reactions: urajdrlk

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් මැතිවරණ ප්‍රචාරක වැඩ නතර කරන්න ඕන....
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    එලකිරි එකෙ තියෙන ප්‍රචරක දැන්විම රට තුල ක්‍රියත්මක ප්‍රචරක කටයුතු නැවත් විමෙ නිතියට වලංගුද නැදද???
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    චන්දෙන් පස්සේ ප්‍රශ්න ඉවරයි, මහින්ද දින්නොත් අතුලයි, ඩූඩ් උයි පෝස්ට්මෝටම් එක කරල ත්‍රෙඩ් දායි, සරත් දින්නොත් කටිටිය පාට් දායි, 27න් පස්සෙ ෆේක් අයිඩී කාරයො ටික අකුලගෙන ගියහම එලකිරි එක ආයිමත් සාමකාමි වෙයි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එකගයි සහෝදරී. අපේ ඇමින් තුමාත් මේකට එකග වෙයි කියලා හිතනවා