යළි පුබුදමු එළකිරි.කොම් !!!

27 venida venakan vali yanva

eeta passe hari

Me thread 1 dakke danne...mama adath political thread kipayaka post kala...eth itin me vade venavanam aththatama math mekata agree venava...
අපි නවත්තනවා කිව්වම කට්ටිය අලුතෙන් ත්රෙඩ් දාලා උඩ පැන පැන වලියට කතා කරනවා:lol::lol::lol:නවත්තන පාටක් නෑ.චන්දෙන් පස්සෙත් පරණ ඒව ඇදලා 9ළාමක)වලි දාගනියිද දන්නෑ.:oo:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපි නවත්තනවා කිව්වම කට්ටිය අලුතෙන් ත්රෙඩ් දාලා උඩ පැන පැන වලියට කතා කරනවා:lol::lol::lol:නවත්තන පාටක් නෑ.චන්දෙන් පස්සෙත් පරණ ඒව ඇදලා 9ළාමක)වලි දාගනියිද දන්නෑ.:oo:

    chanden passe me vali ivara veyi
    hebeyi masayakin passe
    maha chande

    patan ganimu api ayeth jeka jeka kivvalu:P:P
     
    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    චන්දෙන් පස්සේ ප්‍රශ්න ඉවරයි, මහින්ද දින්නොත් අතුලයි, ඩූඩ් උයි පෝස්ට්මෝටම් එක කරල ත්‍රෙඩ් දායි, සරත් දින්නොත් කටිටිය පාට් දායි, 27න් පස්සෙ ෆේක් අයිඩී කාරයො ටික අකුලගෙන ගියහම එලකිරි එක ආයිමත් සාමකාමි වෙයි

    මං එකඟයි උඹත් එක්ක..ජය වේවා සහෝදරයා..යාළුකම් වලට මොන පොලිටික්ස්ද
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මං එකඟයි උඹත් එක්ක..ජය වේවා සහෝදරයා..යාළුකම් වලට මොන පොලිටික්ස්ද

    හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්‍රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ
     
    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    අමතක කරලමු පැරනි කතා
    එක්වෙමු ජාතික දියුන පතා

    තව ටික දවසක් තියෙනවනෙ...අපි එතකම් පොලිටික්ස් ෆන් එක ගමු..ආයෙ මෙහෙම කාලයක් එයිද දන්නෙ නෑනෙ..24න් පස්සෙ නෑ..අපි එලකිරියට ආදරෙයි..
     
    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්‍රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ

    ඒ කවුද බං..අපේ ආතල් එක ඡන්දෙ කාලෙදි විතරයිනෙ..එහෙම ආතල් එකක් තියෙන්නත් ඕනෙ සීමාවක් ඇතිව..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අමතක කරලමු පැරනි කතා
    එක්වෙමු ජාතික දියුන පතා
    :):):)
    dancing_cat-12759.jpg
     
    හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්‍රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ
    ඒ දෙන්නගේ ඇ‍ඟේ දුවන්නේලේ වෙනුවට නිල් -කොල දියරයක්:lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම නං ආයේ ජීවිතේට එළකිරියේ දේශපාලනය කතා කරන්නෙ නෑ.:lol:තේරුමක් නැති හින්දා:P

    mamath karannema nehe kiyala hithan inne eth lavata vage reply ekak dekak vithara vadinava
    nikan kahanavata vage

    ehema katha nokara inne nehe
    balannako

    nikan kahanavata hari katha karanava:P:P
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    mamath karannema nehe kiyala hithan inne eth lavata vage reply ekak dekak vithara vadinava
    nikan kahanavata vage

    ehema katha nokara inne nehe
    balannako

    nikan kahanavata hari katha karanava:P:P

    Eka nam aththa...koi tharam hithagena hitiyath deshapalana kathavalata gavenne ne kiyala...velavak enava monavath kiyanne nathuva innama bari...kahanavata thamai itin...;)