27 venida venakan vali yanva
eeta passe hari
අපි නවත්තනවා කිව්වම කට්ටිය අලුතෙන් ත්රෙඩ් දාලා උඩ පැන පැන වලියට කතා කරනවාMe thread 1 dakke danne...mama adath political thread kipayaka post kala...eth itin me vade venavanam aththatama math mekata agree venava...


නවත්තන පාටක් නෑ.චන්දෙන් පස්සෙත් පරණ ඒව ඇදලා 9ළාමක)වලි දාගනියිද දන්නෑ.
අපි නවත්තනවා කිව්වම කට්ටිය අලුතෙන් ත්රෙඩ් දාලා උඩ පැන පැන වලියට කතා කරනවානවත්තන පාටක් නෑ.චන්දෙන් පස්සෙත් පරණ ඒව ඇදලා 9ළාමක)වලි දාගනියිද දන්නෑ.
![]()


චන්දෙන් පස්සේ ප්රශ්න ඉවරයි, මහින්ද දින්නොත් අතුලයි, ඩූඩ් උයි පෝස්ට්මෝටම් එක කරල ත්රෙඩ් දායි, සරත් දින්නොත් කටිටිය පාට් දායි, 27න් පස්සෙ ෆේක් අයිඩී කාරයො ටික අකුලගෙන ගියහම එලකිරි එක ආයිමත් සාමකාමි වෙයි
අමතක කරලමු පැරනි කතාnangi mokadda den methana wena case eka?
මම නං ආයේ ජීවිතේට එළකිරියේ දේශපාලනය කතා කරන්නෙ නෑ.chanden passe me vali ivara veyi
hebeyi masayakin passe
maha chande
patan ganimu api ayeth jeka jeka kivvalu![]()
තේරුමක් නැති හින්දා
මං එකඟයි උඹත් එක්ක..ජය වේවා සහෝදරයා..යාළුකම් වලට මොන පොලිටික්ස්ද
අමතක කරලමු පැරනි කතා
එක්වෙමු ජාතික දියුන පතා
හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ
ඒ දෙන්නගේ ඇඟේ දුවන්නේලේ වෙනුවට නිල් -කොල දියරයක්හැමදාම චන්දෙ කාලෙට අපේ උන් වලි දාගන්නව, චන්දෙන් පස්සෙ ඔක්කොම ඉවරයි, ආයිමත් යාලුයි, ඒත් දෙන්නෙක් සදා කල් පොලිට්ක් ත්රෙඩ් දාගෙන නහිනව, උන් නම් හැදෙන්නෙ නැහැ

ඒ දෙන්නගේ ඇඟේ දුවන්නේලේ වෙනුවට නිල් -කොල දියරයක්![]()
මම නං ආයේ ජීවිතේට එළකිරියේ දේශපාලනය කතා කරන්නෙ නෑ.තේරුමක් නැති හින්දා
![]()


mamath karannema nehe kiyala hithan inne eth lavata vage reply ekak dekak vithara vadinava
nikan kahanavata vage
ehema katha nokara inne nehe
balannako
nikan kahanavata hari katha karanava![]()
