යළි වඩින්න අප්පච්චි ❤

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    20141121-afp-MaithripalaSirisena.jpg

    මැදමුලන ජා මැලේ හැත්ත අපේ රට විනාස කරනව අප්පච්චි

    කන්නත් නෑ ඉන්න රටකුත් නෑ අප්පච්චි

    බත ඉදෙන්න හාලුත් නෑ ගෑසුත් නෑ අප්පච්චි

    අනේ ආයෙ ඇවිල්ල මරල හරි බලේ ගන්න අප්පච්චි
    ​
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ඒ මිනිහට හිටං හිටං කියලා විහිළු කරපු එකේ පව් තමයි දැන් ලංකාවම කොහෙහරි පෝලිමක හිටං ගෙවන්නේ 😁😁😁😁
    අඩුවට දුන්න උන්ට ලොකු ලයින් අල්ලල අන්තිමට හිංගලබහුජ්ජයො කරගත්තු දේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,582
    113
    View attachment 176041

    මැදමුලන ජා මැලේ හැත්ත අපේ රට විනාස කරනව අප්පච්චි

    කන්නත් නෑ ඉන්න රටකුත් නෑ අප්පච්චි

    බත ඉදෙන්න හාලුත් නෑ ගෑසුත් නෑ අප්පච්චි

    අනේ ආයෙ ඇවිල්ල මරල හරි බලේ ගන්න අප්පච්චි
    ​
    Mala pannama kumbura gini thibba eka neda lol

    ------ Post added on Jul 3, 2022 at 10:10 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    Mala pannama kumbura gini thibba eka neda lol

    Mala pannama kumbura gini thibba eka neda lol
    ------ Post added on Jul 3, 2022 at 10:10 PM
    වද දෙන ජනපති කෙනෙක්ට වඩා ආතල් දෙන ජනපති කෙනෙක් කොච්චර වටිනවද කියල තේරෙනවද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    මේ පාර නම් බත ඉදෙන්න බැරි වෙන්නම වැඩේ දීලා මයිනා ගියේ. 😂